අවු 30 ක් විතර පරන ජපනෙන් ගෙනාපු පැනසොනික් රෙඩියො එකක් තිබ්බ ඔය වැඩෙ කරන්න කලින් ගලවල බලන්න ඔනි නිසා ගැලෙව්වා දැන් වැඩ කරන්නෙ නැ කියහන්කො![]()






හරි මචන්, ඔකේ හදන්න අමාරු කේස් නම් මොනවත් නා.උබ ගාව මල්ටිමීටරයක් තියෙනවාද?
ane ne machan.nut tika gelewwata passeth casing eka galawa ganna beri una. man poddak kotas deka ath karanna beluwa hari giye ne,ita passe apahu ahi kala den weda ne
පට්ට මචන් මටත් ආසවක් ආව අපේ කැඩිලා තියන එකත් හදන්න, ඒවා දැන් ඇන්ටික් නේ.....
bump
Amazing, Just AMAZING !!!
+4
![]()
mama hadapu vidihata parana radio ekath weda.






පරණ රවුටර් කට්ටක් තිබ්බා. ඒකෙ මදේ ගලෝල විසික්කරල කේස් එකට හයි කලා
රේඩියෝ එකට කිසිම ඩැමේජ් එකක් නෑ 
ඔක්ස් කේබල් එකකින් ඕන ඈම්ප් එකකට සෙට් කරගතැහැකි 
මාත් හැදුව එකක්[/QUOTපරණ රවුටර් කට්ටක් තිබ්බා. ඒකෙ මදේ ගලෝල විසික්කරල කේස් එකට හයි කලා
රේඩියෝ එකට කිසිම ඩැමේජ් එකක් නෑ
ඔක්ස් කේබල් එකකින් ඕන ඈම්ප් එකකට සෙට් කරගතැහැකි
![]()
![]()
![]()
![]()
කොහොමකලෙ