පරණ වෑර්ලස්..

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    184967_10151247568678482_1901482614_n.jpg

    උඹල දැකල තියෙනවද බන් මේවා?
    දුක හිතෙනවා ඒකාලේ මතක් වෙනකොට..:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    H.M.V. valve radio එකක් අපෙ තාත්තා ගාව තිබුනා. MW band එකයි‌ SW band 5යි, amp එකක් හැටියටය් පාවිච්චි කරන්න පුලුවං. එලට බේස් නං තිබ්බා ඒකෙ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    H.M.V. valve radio එකක් අපෙ තාත්තා ගාව තිබුනා. MW band එකයි‌ SW band 5යි, amp එකක් හැටියටය් පාවිච්චි කරන්න පුලුවං. එලට බේස් නං තිබ්බා ඒකෙ.
    ඔව් fm තිබුනේ නැනේ ඒකාලේ:(
     
    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    උබ ඒ කාලෙත් හිටියද බන් උබේ වයස කීයද ? :eek: