Ehema thama ban. Joke ekata kiyanna aththe. Math wife athugala iwara unama dadiya dala iddi kiyanawa ohoma.
ඉතින් බන් උබමනේ මේකේ කියලා තිබ්බේ අදාළ තැන් ගද නැත්තන් වැඩක් නෑ කියලාකපල් එකක්
ලොකු ලමයි දෙන්නෙකුත් ඉන්නව
මට වඩා ඒ දෙන්න අවුරුදු 2 කින් විතර වැඩිමල් ඇති... (අයියයි අක්කයි)
ඒ මිස් ලස්සනයි. ඇත්තටම මාත් හරි ආසයි ඒ මිස්ට..අපි කවුරුත් මිනිස්සුනෙ බං ලස්සන දේට ලස්සනයි කියන්න බය වෙන්න ඕනෙ නෑ
එයාලගෙ ගෙදර ගිය වෙලාවක දැං අපි කට්ටිය මේසයක් වටෙ ඉදගෙන ඉන්නව
මිසුයි අපේ නංගියි මායි එයාගෙ හස්බනුයි, ලමයිනුත් වටේ කැරකි කැරකි හිටිය
මේ යකා එක පාරට මිස්ගෙ ඔලුව ඉඹල අම්මෝ ගඳ කිව්වනෙ බංඅඩේ ඇයි බං පිට අය ඉස්සරහ තමන්ගෙ ගෑනිව එහෙම පහත් කරල කතා කරන්නෙ...
ඒ අයිය එහෙම නරක කනෙකුත් නෙමේ, කිසිම ප්රශ්නයක් නැතුව සාමයෙන් ඉන්න පවුලක්..
මට ඇහෙන්නද මංද කිව්වෙ...
මිස්ටත් හොදටම තරහ ගියා. තරහ ගිහින් කිව්ව ගඳනං ඇයි ඉම්ඹෙ කියල![]()
හිස් මුදුණ ගද නෑනෙ බංඉතින් බන් උබමනේ මේකේ කියලා තිබ්බේ අදාළ තැන් ගද නැත්තන් වැඩක් නෑ කියලා![]()
"අදාළ තැන්" කියන්නේ මොන වගේ තැන්ද බන්?හිස් මුදුණ ගද නෑනෙ බං
ඕනෙනං පොඩි දාඩිය ගදක් එයි
බොරුවට කිව්වද කොහෙද විහිලුවට වගේ...
ඇයි පකයො දැම්මෙ ඉතිංඅම්මො මම ආයෙ මේ ත්රෙඩ් එකට රිප්ලයි කරන්නෙ නෑ
![]()
![]()
එයාල වැදගත් පවුලක්
මං ඉතිං උඹලට වෙච්ච සිද්ධියක් කිව්ව එච්චරයි
මට හිතෙන්නේ ඌ නංගිට ඉගියක් දීලා තියෙන්නේඌ මොකටද උඹයි නංගියි ඉස්සරහා ගෑණිව ඉඹින්නෙ?
නෑ බංමට හිතෙන්නේ ඌ නංගිට ඉගියක් දීලා තියෙන්නේ
ඊට වැඩි දේවල් කිවුවේ?නෑ බං
එයාලගෙ හැටි, දෙන්නගෙ ලව් එක වෙන්න ඇති
ඊට වැඩි දේවල් කරන්නෙ නෑ පිට අය ඉස්සරහ
මේ උඹ කසාද බැදපු මිනිහෙක් නේදඊට වැඩි දේවල් කිවුවේ?![]()

මට ඇහෙන්නද මංද කිව්වෙකපල් එකක්
ලොකු ලමයි දෙන්නෙකුත් ඉන්නව
මට වඩා ඒ දෙන්න අවුරුදු 2 කින් විතර වැඩිමල් ඇති... (අයියයි අක්කයි)
ඒ මිස් ලස්සනයි. ඇත්තටම මාත් හරි ආසයි ඒ මිස්ට..අපි කවුරුත් මිනිස්සුනෙ බං ලස්සන දේට ලස්සනයි කියන්න බය වෙන්න ඕනෙ නෑ
එයාලගෙ ගෙදර ගිය වෙලාවක දැං අපි කට්ටිය මේසයක් වටෙ ඉදගෙන ඉන්නව
මිසුයි අපේ නංගියි මායි එයාගෙ හස්බනුයි, ලමයිනුත් වටේ කැරකි කැරකි හිටිය
මේ යකා එක පාරට මිස්ගෙ ඔලුව ඉඹල අම්මෝ ගඳ කිව්වනෙ බංඅඩේ ඇයි බං පිට අය ඉස්සරහ තමන්ගෙ ගෑනිව එහෙම පහත් කරල කතා කරන්නෙ...
ඒ අයිය එහෙම නරක කනෙකුත් නෙමේ, කිසිම ප්රශ්නයක් නැතුව සාමයෙන් ඉන්න පවුලක්..
මට ඇහෙන්නද මංද කිව්වෙ...
මිස්ටත් හොදටම තරහ ගියා. තරහ ගිහින් කිව්ව ගඳනං ඇයි ඉම්ඹෙ කියල![]()
Aparade, umbatath ewelema imbala balanna thibbe aththatama gandada nadda kiyala.කපල් එකක්
ලොකු ලමයි දෙන්නෙකුත් ඉන්නව
මට වඩා ඒ දෙන්න අවුරුදු 2 කින් විතර වැඩිමල් ඇති... (අයියයි අක්කයි)
ඒ මිස් ලස්සනයි. ඇත්තටම මාත් හරි ආසයි ඒ මිස්ට..අපි කවුරුත් මිනිස්සුනෙ බං ලස්සන දේට ලස්සනයි කියන්න බය වෙන්න ඕනෙ නෑ
එයාලගෙ ගෙදර ගිය වෙලාවක දැං අපි කට්ටිය මේසයක් වටෙ ඉදගෙන ඉන්නව
මිසුයි අපේ නංගියි මායි එයාගෙ හස්බනුයි, ලමයිනුත් වටේ කැරකි කැරකි හිටිය
මේ යකා එක පාරට මිස්ගෙ ඔලුව ඉඹල අම්මෝ ගඳ කිව්වනෙ බංඅඩේ ඇයි බං පිට අය ඉස්සරහ තමන්ගෙ ගෑනිව එහෙම පහත් කරල කතා කරන්නෙ...
ඒ අයිය එහෙම නරක කනෙකුත් නෙමේ, කිසිම ප්රශ්නයක් නැතුව සාමයෙන් ඉන්න පවුලක්..
මට ඇහෙන්නද මංද කිව්වෙ...
මිස්ටත් හොදටම තරහ ගියා. තරහ ගිහින් කිව්ව ගඳනං ඇයි ඉම්ඹෙ කියල![]()
උඹල වගේ බොරු කියල ත්රෙඩ් දාන්නෙ නෑ බං මම