පරණ සිංහල නාට්‍යය

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    පරණ සිංහල නාට්‍යයක් කියපංකෝ බලන්න හොද.
    • කූඹියෝ
    • සහෝදරයා
    • බොහිමියානුවා
    • සුදු ඇදගෙන කලු ඇවිදින්
    • වීරයා ගෙදර ඇවිත්
    • කොඩි ගහ යට
    • නාඩගම්කාරයෝ
    • සත්‍යා
    • තණමල්විල කොල්ලෙක්
    ඔය ටික බලල තියෙනවා. හොද එකක් මොනවද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara
    මනමේ
    මහාසාර
    කපුවා කපෝති
    අබුද්දස්ස කෝලම
    ජසය සහ ලෙන්චිනා
    නරි බෑනා
    drunk brian griffin GIF
     
    • Haha
    Reactions: Solo Rider