පරණ සින්දුවක්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචං පරණ song එකක් තියෙනවා හොයාගන්න ඕනේ.. පරණයි කීවට පරණම නෑ 2009 වගේ .. පරණ එකක් අලුත් කරලා කියපු එකක්.. අහලා තියෙන අයත් ඇති පුළුවන් නම් හොයලා දෙන්න මේකේ නම :(:(
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    තව ටිකක් විස්තර කරලා කිව්වොත් මෙහෙමයි


    සින්දුව පරණ සිංහල සින්දුවක් English වලින් කියන්නේ .. අවසානෙට දන්නේ නෑ වගේ සිංහල කෑල්ලකුත් තිබ්බද කොහෙද මේ අවුරුදු ගානක මතකෙකින් හාරලා මතකේ තියෙන ටික.. පහලින් දාලා තියෙන්නේ එකේ සිංහල සින්දුව




    .
    .
    .
    .
    .


    bump එකකින් හරි හෙල්ප් එකක් දියෝ :no::no::no:

    .
    .
    .
    .
    .
    .
    .
    .



    සලකනු ලැබේ :yes::yes:
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    නෑ බන් මේක නෙවේ ... :no::no::no: මන් දාපු යුටියුබ් සින්දුව ඇහුවද :nerd::nerd:

    ඇහුව... උබ කියන්නේ ඒ මෙලඩි ඒකට යනවා english එකක්ද?