thanks scorpion
chika009 Well-known member Jan 3, 2011 5,554 392 83 earth Mar 10, 2019 #282 patta rep ++ Reactions: euler
euler Well-known member Feb 2, 2019 2,271 528 113 Mar 14, 2019 #285 බයිලා වලින් රට හොල්ලපු වෙලී බැස්ටියන් Reactions: aneasarayana
euler Well-known member Feb 2, 2019 2,271 528 113 Mar 15, 2019 #286 1951 අවුරුද්දෙ එක දවසක.. මැරිලින් මොන්රෝ රතුපාට ගවුමක් ඇදගෙන සාදයකට ගියාලු.. ඒ රතු ගවුුම එයාගෙ ශරීිරය ලෝබ නැතුව ප්‍රදර්ශනය කෙරුන විදිහෙ එකක්. ඉතින් මේක දැකලා එක මාධ්‍යවේදිනියකට හොදටෝම කේ්න්ති ගියාලු. "මේ ගෑනි ලැජ්ජ නැතිව මේක ඇදගෙන ඉන්න හැටි.. මීට වැඩිය හොදයි අල ගෝනියකින් ඇදුමක් මහල ඇදගෙන ආවනම්.." කියලා ඒ මාධ්‍යවේදිනිය ප්‍රසිද්ධියේ දොස් කිව්වලු. ඉතින් දවස් කීීපයකට පස්සෙ Twentieth Century Fox ආයතනයෙ නිර්මාණ ශිල්පියෙකුට මේ කතාව අහන්න ලැබුණලු.. "ඒ අදහසත් නරක නෑ.." කියල ඒ ගොල්ලො අල ගෝනියකින් ඇදුමක් නිර්මාණය කළාලු මැරිලින් මොන්රෝට.. අලගෝනි ඇදුම ඇදගත්ත මැරිලින් මොන්රෝගෙ ඡායාරූපය හැම මාධ්‍යයකම වෛරසයකට වඩා වේගෙන් පැතිරිලා ගියාලු.මේ තියයකම වෛරසයකට වඩා වේගෙන් පැතිරිලා ගියාලු. ඉතින් ඔය තියෙන්නෙ ඒ අලගෝනි ඇදුම තමයි.. Reactions: Dodo Mahaththaya
1951 අවුරුද්දෙ එක දවසක.. මැරිලින් මොන්රෝ රතුපාට ගවුමක් ඇදගෙන සාදයකට ගියාලු.. ඒ රතු ගවුුම එයාගෙ ශරීිරය ලෝබ නැතුව ප්‍රදර්ශනය කෙරුන විදිහෙ එකක්. ඉතින් මේක දැකලා එක මාධ්‍යවේදිනියකට හොදටෝම කේ්න්ති ගියාලු. "මේ ගෑනි ලැජ්ජ නැතිව මේක ඇදගෙන ඉන්න හැටි.. මීට වැඩිය හොදයි අල ගෝනියකින් ඇදුමක් මහල ඇදගෙන ආවනම්.." කියලා ඒ මාධ්‍යවේදිනිය ප්‍රසිද්ධියේ දොස් කිව්වලු. ඉතින් දවස් කීීපයකට පස්සෙ Twentieth Century Fox ආයතනයෙ නිර්මාණ ශිල්පියෙකුට මේ කතාව අහන්න ලැබුණලු.. "ඒ අදහසත් නරක නෑ.." කියල ඒ ගොල්ලො අල ගෝනියකින් ඇදුමක් නිර්මාණය කළාලු මැරිලින් මොන්රෝට.. අලගෝනි ඇදුම ඇදගත්ත මැරිලින් මොන්රෝගෙ ඡායාරූපය හැම මාධ්‍යයකම වෛරසයකට වඩා වේගෙන් පැතිරිලා ගියාලු.මේ තියයකම වෛරසයකට වඩා වේගෙන් පැතිරිලා ගියාලු. ඉතින් ඔය තියෙන්නෙ ඒ අලගෝනි ඇදුම තමයි..
nuwangdns Junior member Nov 20, 2011 120 5 18 BADULLA Mar 15, 2019 #288 Pessimist said: මේ මෑත ඉතිහාසෙ එකක් කොහෙද කියල ශුවර් නෑ Click to expand... පෑලියගොඩ ගුවන් පාලම
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Mar 15, 2019 #290
euler Well-known member Feb 2, 2019 2,271 528 113 Mar 18, 2019 #294 Reactions: Nucleardeath and aneasarayana
euler Well-known member Feb 2, 2019 2,271 528 113 Mar 18, 2019 #298 H.R jothipala ,M.S.fernando ,premakeerthi de alwis , Milton mallawaarachchi ,neson thayaharaja ,Robson Fernando Reactions: Nucleardeath and aneasarayana
H.R jothipala ,M.S.fernando ,premakeerthi de alwis , Milton mallawaarachchi ,neson thayaharaja ,Robson Fernando
euler Well-known member Feb 2, 2019 2,271 528 113 Mar 18, 2019 #299 Miltan Wedding Reactions: aneasarayana