පරණ Crush එකක් දැක්කා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,790
    9,899
    113
    මාස ගානකින් දැක්කෙ. Follow කරන්නෙත් නෑ ඒත් දැක්කම අවුල් වගේ. දෙමාපිය ආශිර්වාද මැද bf එක්ක කතා කර කර යනවා බයික් එකේ. 😑
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    මගේ එකී වීලොග් කරනවා..කොල්ලා රට ඉන්නේ..ඉතින් ඒකි ඉන්නේ එහේ.

    ඔඤ්ඤ ඉතින් අදත් ගෙනවා..ඔයාලාටම සුපිරි විඤොග් එක්ස්පිරියන්ස් එකක්....
    කියලා පටන් ගන්නවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මගේ එකී වීලොග් කරනවා..කොල්ලා රට ඉන්නේ..ඉතින් ඒකි ඉන්නේ එහේ.

    ඔඤ්ඤ ඉතින් අදත් ගෙනවා..ඔයාලාටම සුපිරි විඤොග් එක්ස්පිරියන්ස් එකක්....
    කියලා පටන් ගන්නවා
    Link එක දාපන් බලන්න උබ කියන්නේ ඇත්තක් ද කියලා බලන්න
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,790
    9,899
    113
    මගේ එකී වීලොග් කරනවා..කොල්ලා රට ඉන්නේ..ඉතින් ඒකි ඉන්නේ එහේ.

    ඔඤ්ඤ ඉතින් අදත් ගෙනවා..ඔයාලාටම සුපිරි විඤොග් එක්ස්පිරියන්ස් එකක්....
    කියලා පටන් ගන්නවා
    බ්ලොක් කරල හරි දාපන් බන්.
    මේ කෙල්ල ගමේම ඉන්නෙ. අහම්බෙන් දැක්කෙ මම මේ එග්සෑම් එකකට නුවර යන ගමන්. පාඩම් කරපුවත් අමතක උනා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,793
    113
    මාස ගානකින් දැක්කෙ. Follow කරන්නෙත් නෑ ඒත් දැක්කම අවුල් වගේ. දෙමාපිය ආශිර්වාද මැද bf එක්ක කතා කර කර යනවා බයික් එකේ. 😑
    Umba mokakda padinne?
     
    • Sad
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,790
    9,899
    113
    ඒ කාලෙ ඇහුවෙ නැත්තෙ අපරාදෙ කියල හිතෙනව නේද දැන්?
    අහන්න බයයි බන්. ගමේනෙ. අනිත් එක ඒ කෙල්ලගෙ අක්කා හරි හොඳයි හිතවත්. ඒකිත් අවුල් යයි ඊට පස්සෙ. කොහොමත් සෙට් වෙන්නෙ නෑ ඒකි මට වඩා ගොඩක් බාලයි, වියපත් බබරා වගේ 😄

    Umba mokakda padinne?
    ඔයා විහිලු කරනවනෙ. මට ජොබ් එකක්වත් නෑ.
    ------ Post added on Oct 9, 2025 at 8:47 AM
     
    • Wow
    Reactions: Erzo

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අහන්න බයයි බන්. ගමේනෙ. අනිත් එක ඒ කෙල්ලගෙ අක්කා හරි හොඳයි හිතවත්. ඒකිත් අවුල් යයි ඊට පස්සෙ. කොහොමත් සෙට් වෙන්නෙ නෑ ඒකි මට වඩා ගොඩක් බාලයි, වියපත් බබරා වගේ 😄
    එහෙම නෑ ඕයි මෙලෝ ගැළපීමක් නැති උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ ඔය ඕනෙ තරම් කෙල්ලො..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    එක වේසියක් කසාදෙ කඩාගෙන ලංකාවට ඇවිල්ලා අපේ ගෑණිට රික්වෙස්ට් එකක් දාලා පෝය දවසෙ පාන්දර . මම ශේප් එකේ බ්ලොක් කලා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    එක වේසියක් කසාදෙ කඩාගෙන ලංකාවට ඇවිල්ලා අපේ ගෑණිට රික්වෙස්ට් එකක් දාලා පෝය දවසෙ පාන්දර . මම ශේප් එකේ බ්ලොක් කලා
    Gay-Pride-flag-six-stripes.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,790
    9,899
    113
    එහෙම නෑ ඕයි මෙලෝ ගැළපීමක් නැති උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ ඔය ඕනෙ තරම් කෙල්ලො..
    කාලයක් ලයින් දුන්නා බන් ඒකි. ඒකිගෙ යාලුවත් මොකක්හරි සීන් එකක් තිබ්බා වගේ තේරුණා. කවුද කියල හිතාගන්නත් බෑ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,906
    4,342
    113
    අහන්න බයයි බන්. ගමේනෙ. අනිත් එක ඒ කෙල්ලගෙ අක්කා හරි හොඳයි හිතවත්. ඒකිත් අවුල් යයි ඊට පස්සෙ. කොහොමත් සෙට් වෙන්නෙ නෑ ඒකි මට වඩා ගොඩක් බාලයි, වියපත් බබරා වගේ 😄
    එහෙම එකක් නෑ බන්, සමහර කෙල්ලො කැමතියි ලොකු වයස් පරතරයක් තියෙනවට.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,790
    9,899
    113
    එහෙම එකක් නෑ බන්, සමහර කෙල්ලො කැමතියි ලොකු වයස් පරතරයක් තියෙනවට.
    ගැලපෙන කෙල්ලෙක් සෙට් කරගනින් කියන්නෙ අම්මලා, අන්න ඒ සීන් එකකුත් තියේ බන්. අපි ලෙවල් 3නම් උන් 4වගේ. Ex ලෙවල් 6 වගේ. ඒක නිසා උන්ගෙන් කතන්දර අහන්නත් උනා.

    Yako uba mn yana bus eke ma da inne...math dambulla kittuwa yana gaman
    තාම පොලොවේ ඉන්නෙ බන්. බස් එක එනකන් waiting.
    ------ Post added on Oct 9, 2025 at 9:08 AM
     
    • Wow
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,473
    3,135
    113
    ගැලපෙන කෙල්ලෙක් සෙට් කරගනින් කියන්නෙ අම්මලා, අන්න ඒ සීන් එකකුත් තියේ බන්. අපි ලෙවල් 3නම් උන් 4වගේ. Ex ලෙවල් 6 වගේ. ඒක නිසා උන්ගෙන් කතන්දර අහන්නත් උනා.

    තාම පොලොවේ ඉන්නෙ බන්. බස් එක එනකන් waiting.
    ------ Post added on Oct 9, 2025 at 9:08 AM
    අඩෝ උබ දබුල්ලේ ද....