මාස ගානකින් දැක්කෙ. Follow කරන්නෙත් නෑ ඒත් දැක්කම අවුල් වගේ. දෙමාපිය ආශිර්වාද මැද bf එක්ක කතා කර කර යනවා බයික් එකේ. 
Link එක දාපන් බලන්න උබ කියන්නේ ඇත්තක් ද කියලා බලන්නමගේ එකී වීලොග් කරනවා..කොල්ලා රට ඉන්නේ..ඉතින් ඒකි ඉන්නේ එහේ.
ඔඤ්ඤ ඉතින් අදත් ගෙනවා..ඔයාලාටම සුපිරි විඤොග් එක්ස්පිරියන්ස් එකක්....
කියලා පටන් ගන්නවා
බ්ලොක් කරල හරි දාපන් බන්.මගේ එකී වීලොග් කරනවා..කොල්ලා රට ඉන්නේ..ඉතින් ඒකි ඉන්නේ එහේ.
ඔඤ්ඤ ඉතින් අදත් ගෙනවා..ඔයාලාටම සුපිරි විඤොග් එක්ස්පිරියන්ස් එකක්....
කියලා පටන් ගන්නවා
Umba mokakda padinne?මාස ගානකින් දැක්කෙ. Follow කරන්නෙත් නෑ ඒත් දැක්කම අවුල් වගේ. දෙමාපිය ආශිර්වාද මැද bf එක්ක කතා කර කර යනවා බයික් එකේ.![]()
අහන්න බයයි බන්. ගමේනෙ. අනිත් එක ඒ කෙල්ලගෙ අක්කා හරි හොඳයි හිතවත්. ඒකිත් අවුල් යයි ඊට පස්සෙ. කොහොමත් සෙට් වෙන්නෙ නෑ ඒකි මට වඩා ගොඩක් බාලයි, වියපත් බබරා වගේඒ කාලෙ ඇහුවෙ නැත්තෙ අපරාදෙ කියල හිතෙනව නේද දැන්?
ඔයා විහිලු කරනවනෙ. මට ජොබ් එකක්වත් නෑ.Umba mokakda padinne?
එහෙම නෑ ඕයි මෙලෝ ගැළපීමක් නැති උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ ඔය ඕනෙ තරම් කෙල්ලො..අහන්න බයයි බන්. ගමේනෙ. අනිත් එක ඒ කෙල්ලගෙ අක්කා හරි හොඳයි හිතවත්. ඒකිත් අවුල් යයි ඊට පස්සෙ. කොහොමත් සෙට් වෙන්නෙ නෑ ඒකි මට වඩා ගොඩක් බාලයි, වියපත් බබරා වගේ![]()
එක වේසියක් කසාදෙ කඩාගෙන ලංකාවට ඇවිල්ලා අපේ ගෑණිට රික්වෙස්ට් එකක් දාලා පෝය දවසෙ පාන්දර . මම ශේප් එකේ බ්ලොක් කලා
කාලයක් ලයින් දුන්නා බන් ඒකි. ඒකිගෙ යාලුවත් මොකක්හරි සීන් එකක් තිබ්බා වගේ තේරුණා. කවුද කියල හිතාගන්නත් බෑ.එහෙම නෑ ඕයි මෙලෝ ගැළපීමක් නැති උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ ඔය ඕනෙ තරම් කෙල්ලො..
එහෙම එකක් නෑ බන්, සමහර කෙල්ලො කැමතියි ලොකු වයස් පරතරයක් තියෙනවට.අහන්න බයයි බන්. ගමේනෙ. අනිත් එක ඒ කෙල්ලගෙ අක්කා හරි හොඳයි හිතවත්. ඒකිත් අවුල් යයි ඊට පස්සෙ. කොහොමත් සෙට් වෙන්නෙ නෑ ඒකි මට වඩා ගොඩක් බාලයි, වියපත් බබරා වගේ![]()
ඔව් බන්. තාම අපේ වියලි කලාපයේ ඉන්නෙ බන්. දඹුල්ල කිට්ටුව.@KSPathirana uba nuwara yana gaman da....den koi hariye da inne
Yako uba mn yana bus eke ma da inne...math dambulla kittuwa yana gamanඔව් බන්. තාම අපේ වියලි කලාපයේ ඉන්නෙ බන්. දඹුල්ල කිට්ටුව.
ගැලපෙන කෙල්ලෙක් සෙට් කරගනින් කියන්නෙ අම්මලා, අන්න ඒ සීන් එකකුත් තියේ බන්. අපි ලෙවල් 3නම් උන් 4වගේ. Ex ලෙවල් 6 වගේ. ඒක නිසා උන්ගෙන් කතන්දර අහන්නත් උනා.එහෙම එකක් නෑ බන්, සමහර කෙල්ලො කැමතියි ලොකු වයස් පරතරයක් තියෙනවට.
තාම පොලොවේ ඉන්නෙ බන්. බස් එක එනකන් waiting.Yako uba mn yana bus eke ma da inne...math dambulla kittuwa yana gaman
අඩෝ උබ දබුල්ලේ ද....ගැලපෙන කෙල්ලෙක් සෙට් කරගනින් කියන්නෙ අම්මලා, අන්න ඒ සීන් එකකුත් තියේ බන්. අපි ලෙවල් 3නම් උන් 4වගේ. Ex ලෙවල් 6 වගේ. ඒක නිසා උන්ගෙන් කතන්දර අහන්නත් උනා.
තාම පොලොවේ ඉන්නෙ බන්. බස් එක එනකන් waiting.
------ Post added on Oct 9, 2025 at 9:08 AM