පරණ Crush එකක් දැක්කා

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    එක වේසියක් කසාදෙ කඩාගෙන ලංකාවට ඇවිල්ලා අපේ ගෑණිට රික්වෙස්ට් එකක් දාලා පෝය දවසෙ පාන්දර . මම ශේප් එකේ බ්ලොක් කලා
    Kasada karagatta unwa nm ashraya karanna denna epa, okun ube ekat kadala natara wenne.
     
    • Like
    Reactions: KSPathirana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,806
    113
    අහන්න බයයි බන්. ගමේනෙ. අනිත් එක ඒ කෙල්ලගෙ අක්කා හරි හොඳයි හිතවත්. ඒකිත් අවුල් යයි ඊට පස්සෙ. කොහොමත් සෙට් වෙන්නෙ නෑ ඒකි මට වඩා ගොඩක් බාලයි, වියපත් බබරා වගේ 😄

    ඔයා විහිලු කරනවනෙ. මට ජොබ් එකක්වත් නෑ.
    ------ Post added on Oct 9, 2025 at 8:47 AM
    Wesa badu wage nahayen andanne natuwa jiwithey goda daaganin, ethakota oya godak dewal irrelevant
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,906
    4,341
    113
    ගැලපෙන කෙල්ලෙක් සෙට් කරගනින් කියන්නෙ අම්මලා, අන්න ඒ සීන් එකකුත් තියේ බන්. අපි ලෙවල් 3නම් උන් 4වගේ. Ex ලෙවල් 6 වගේ. ඒක නිසා උන්ගෙන් කතන්දර අහන්නත් උනා.
    ඔය ක්‍රශ් එකේ සීන් එක කොහොම වුනත් මෙන්න මේක හිතේ තියා ගනිං. උඹ උඹේ සල්ලිවලින් ජීවත් වෙන කාලෙකදි කාගෙවත් රූකඩයක් වෙන්න යන්න එපා බන්. අම්මා තාත්තගෙවත්. ඒ කියන්නෙ හිතුවක්කාරී වෙන්න කියල නෙවෙයි. උඹේම ජීවිතයක් හදාගනිං. උඹ බඳින්න ඕනෙ උඹට ඕන කෙනා මිසක් කාටවත් ඕන කෙනෙක් නෙවෙයි. මොකද ගෑනි උඹට මිසක් අනිත් අයට නෙවෙයි.(උඹ දැනගන්නත් ඕනෙ තමන්ට, තමුන්ගෙ පවුලට ගැලපෙන එකියක් හොයාගන්න ).අනික ගෑනිට දැනගන්න අරින්නත් ඕනෙ මම මේ විදියෙ එකෙක් කියල. එතකොට ගෑනි වුනත් ඉන්නවනං ඉඳියි, බැරි නං යයි.

    මම අපේ පවුලෙ එකම ලමය. හැබැයි මම නං දැන්මම කියල තියෙන්නෙ කවදහරි බැන්දොත්, වෙනම ගෙදරකට යනව කියල. මට වෙනම ජීවත් වෙන්න ඕනෙ කියල හේතු කාරණා එක්කම පැහැදිලි කරල කියල තියෙන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681

    ඔව්. මම ප්‍රයෝගිකව කරපුව උඹ ලියලා තියෙන්නේ. කුලෙන් පිට බඳින්න වුණා, මගේ specification match කරගන්න ඕනේ වුන හින්දා.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,906
    4,341
    113
    ඔව්. මම ප්‍රයෝගිකව කරපුව උඹ ලියලා තියෙන්නේ. කුලෙන් පිට බඳින්න වුණා, මගේ specification match කරගන්න ඕනේ වුන හින්දා.
    උඹ ඒ ගැන සැටිස් ද? දාපන් අනිත් උන්ටත් ගන්න දෙයක් තියෙනවනං ගන්න.
     
    • Like
    Reactions: KSPathirana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    උඹ ඒ ගැන සැටිස් ද? දාපන් අනිත් උන්ටත් ගන්න දෙයක් තියෙනවනං ගන්න.
    මම සිංහ නාද පොරක්. මම ගහන පදේට අනෙක් එවුන් අකමැත්තෙන් වුණත් නටනවා.

    ලෝකෙට බම්බු ගහගන්න කියලා මම ඉන්නේ.

    පරණ threat වල දාලා ඇති.

    වෙනම ගෙදරක ඉන්න එක පට්ටම දෙයක්. කුලී ගෙවල් වල ( පොඩි ගෙවල්) වල ජින්ගි ජින්ගියක් වත් දාන්න බැහැ හරියට. අලුත් ගෙදර ට ගියපු දා ඉඳන්, කොහේ හරි තැනක්‌ හොයා ගන්න පුළුවන් කාමර 5න්. 😂
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,719
    1,831
    113
    Galle
    මගේ පරණ කෑල්ලත් දකිනවා... දැන් අලුත් එකෙක් එක්ක... යකො උන් දෙන්නටම ළමයි ඉන්නවා... සතුටු වෙයන් පවක් කරගහුවේ නැති එකට.... මං සතුටු වෙනවා සිරාවටම... උදේ හවහ එක එකාගේ ඒව බීච් අයිනෙ කළු පාට ඇක්වා කාර් වල ඉඳන් උරල උරලා ගෙදර ඇවිල්ලා මගේ ඒක උරණ සීන් නෑ නේ... දෙයියනේ කියලා මගේ පොඩි ඇයෝන්ට දුකක් නෑ... පව් ඉතින් දැන් ඒ ගෑනි බැඳලා ඉන්න එකා... ඌ දන්නේ නෑ ගෑනි ස්කුටිය තැන් තැන් වල පබ්ලික් පාර්කින් වල දාලා අලුත් බෝයි ප්‍රෙන්ඩ් එක්ක කාර් එකේ ආතල් ගන්න හැටි...
     
    • Wow
    Reactions: KSPathirana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    මගේ පරණ කෑල්ලත් දකිනවා... දැන් අලුත් එකෙක් එක්ක... යකො උන් දෙන්නටම ළමයි ඉන්නවා... සතුටු වෙයන් පවක් කරගහුවේ නැති එකට.... මං සතුටු වෙනවා සිරාවටම... උදේ හවහ එක එකාගේ ඒව බීච් අයිනෙ කළු පාට ඇක්වා කාර් වල ඉඳන් උරල උරලා ගෙදර ඇවිල්ලා මගේ ඒක උරණ සීන් නෑ නේ... දෙයියනේ කියලා මගේ පොඩි ඇයෝන්ට දුකක් නෑ... පව් ඉතින් දැන් ඒ ගෑනි බැඳලා ඉන්න එකා... ඌ දන්නේ නෑ ගෑනි ස්කුටිය තැන් තැන් වල පබ්ලික් පාර්කින් වල දාලා අලුත් බෝයි ප්‍රෙන්ඩ් එක්ක කාර් එකේ ආතල් ගන්න හැටි...
    ළමයි උඹ ගාව ද?
     
    • Haha
    Reactions: wpril5 and Bumbzy

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,793
    9,900
    113
    @KSPathirana gym ghin aga hadmu nangita theth wennath ekka
    ඇඟ හදල හිටියෙ බන්. තාමත් ටිකක් ඉතුරුයි. ඒත් මහත අඩු උනා සෑහෙන්න. ඒ දවස්වල තමයි ඕක ලයින් උනෙත්. මම ඔෆිස් ගිහින් එනවා, ඒ සෙට් එක ක්ලාස් ගිහින් එනවා. ඒ දවස්වල peak එකේ, අක්කලාත් සෙට් වෙනවා, බස් එකේ ගියත් මොන මගුලෙ ගියත් මොකක්හරි සෙට් වෙනවා. මෝඩකමට එකියක් මත්තෙ හිටියනෙ. දැන් සෙට් වෙන්නෙත් නෑ බලන්නෙත් නෑ. 😄 කොට නිසා වෙන්නත් ඇති. 😄 🤣
     
    • Sad
    Reactions: Psiko

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    මාස ගානකින් දැක්කෙ. Follow කරන්නෙත් නෑ ඒත් දැක්කම අවුල් වගේ. දෙමාපිය ආශිර්වාද මැද bf එක්ක කතා කර කර යනවා බයික් එකේ. 😑
    RIP :(
     
    • Sad
    Reactions: KSPathirana

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,719
    1,831
    113
    Galle
    ළමයි උඹ ගාව ද?
    නෑ බං... මං වෙනම එකී වෙනම... මේක ඇවිල්ලා වෙනම සීන් එකක්... උබ මිනිහද...නැත්තම් හොර මිනිහද... ෂුවර් නෑ නේ...
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    ඇඟ හදල හිටියෙ බන්. තාමත් ටිකක් ඉතුරුයි. ඒත් මහත අඩු උනා සෑහෙන්න. ඒ දවස්වල තමයි ඕක ලයින් උනෙත්. මම ඔෆිස් ගිහින් එනවා, ඒ සෙට් එක ක්ලාස් ගිහින් එනවා. ඒ දවස්වල peak එකේ, අක්කලාත් සෙට් වෙනවා, බස් එකේ ගියත් මොන මගුලෙ ගියත් මොකක්හරි සෙට් වෙනවා. මෝඩකමට එකියක් මත්තෙ හිටියනෙ. දැන් සෙට් වෙන්නෙත් නෑ බලන්නෙත් නෑ. 😄 කොට නිසා වෙන්නත් ඇති. 😄 🤣
    hmmt siri eka wen athi ehnmn

    ado sirawta yana yana thena ganu set wunada :P