Kasada karagatta unwa nm ashraya karanna denna epa, okun ube ekat kadala natara wenne.එක වේසියක් කසාදෙ කඩාගෙන ලංකාවට ඇවිල්ලා අපේ ගෑණිට රික්වෙස්ට් එකක් දාලා පෝය දවසෙ පාන්දර . මම ශේප් එකේ බ්ලොක් කලා
ඇත්තKasada karagatta unwa nm ashraya karanna denna epa, okun ube ekat kadala natara wenne.
Wesa badu wage nahayen andanne natuwa jiwithey goda daaganin, ethakota oya godak dewal irrelevantඅහන්න බයයි බන්. ගමේනෙ. අනිත් එක ඒ කෙල්ලගෙ අක්කා හරි හොඳයි හිතවත්. ඒකිත් අවුල් යයි ඊට පස්සෙ. කොහොමත් සෙට් වෙන්නෙ නෑ ඒකි මට වඩා ගොඩක් බාලයි, වියපත් බබරා වගේ
ඔයා විහිලු කරනවනෙ. මට ජොබ් එකක්වත් නෑ.
------ Post added on Oct 9, 2025 at 8:47 AM
ඒකට තමයි බන් මේ ලමයි හදන වයසෙ එග්සෑම් ලියන්නෙ. මුල් ටික කෙලවගත්තා. දැන් දඟලනවා.Wesa badu wage nahayen andanne natuwa jiwithey goda daaganin, ethakota oya godak dewal irrelevant
ඔය ක්‍රශ් එකේ සීන් එක කොහොම වුනත් මෙන්න මේක හිතේ තියා ගනිං. උඹ උඹේ සල්ලිවලින් ජීවත් වෙන කාලෙකදි කාගෙවත් රූකඩයක් වෙන්න යන්න එපා බන්. අම්මා තාත්තගෙවත්. ඒ කියන්නෙ හිතුවක්කාරී වෙන්න කියල නෙවෙයි. උඹේම ජීවිතයක් හදාගනිං. උඹ බඳින්න ඕනෙ උඹට ඕන කෙනා මිසක් කාටවත් ඕන කෙනෙක් නෙවෙයි. මොකද ගෑනි උඹට මිසක් අනිත් අයට නෙවෙයි.(උඹ දැනගන්නත් ඕනෙ තමන්ට, තමුන්ගෙ පවුලට ගැලපෙන එකියක් හොයාගන්න ).අනික ගෑනිට දැනගන්න අරින්නත් ඕනෙ මම මේ විදියෙ එකෙක් කියල. එතකොට ගෑනි වුනත් ඉන්නවනං ඉඳියි, බැරි නං යයි.ගැලපෙන කෙල්ලෙක් සෙට් කරගනින් කියන්නෙ අම්මලා, අන්න ඒ සීන් එකකුත් තියේ බන්. අපි ලෙවල් 3නම් උන් 4වගේ. Ex ලෙවල් 6 වගේ. ඒක නිසා උන්ගෙන් කතන්දර අහන්නත් උනා.
දබුල්ල මධ්‍යම පලාතට අයිති බංඔව් බන්. තාම අපේ වියලි කලාපයේ ඉන්නෙ බන්. දඹුල්ල කිට්ටුව.
ඔව්. මම ප්‍රයෝගිකව කරපුව උඹ ලියලා තියෙන්නේ. කුලෙන් පිට බඳින්න වුණා, මගේ specification match කරගන්න ඕනේ වුන හින්දා.ඔය ක්‍රශ් එකේ සීන් එක කොහොම වුනත් මෙන්න මේක හිතේ තියා ගනිං. උඹ උඹේ සල්ලිවලින් ජීවත් වෙන කාලෙකදි කාගෙවත් රූකඩයක් වෙන්න යන්න එපා බන්. අම්මා තාත්තගෙවත්. ඒ කියන්නෙ හිතුවක්කාරී වෙන්න කියල නෙවෙයි. උඹේම ජීවිතයක් හදාගනිං. උඹ බඳින්න ඕනෙ උඹට ඕන කෙනා මිසක් කාටවත් ඕන කෙනෙක් නෙවෙයි. මොකද ගෑනි උඹට මිසක් අනිත් අයට නෙවෙයි.(උඹ දැනගන්නත් ඕනෙ තමන්ට, තමුන්ගෙ පවුලට ගැලපෙන එකියක් හොයාගන්න ).අනික ගෑනිට දැනගන්න අරින්නත් ඕනෙ මම මේ විදියෙ එකෙක් කියල. එතකොට ගෑනි වුනත් ඉන්නවනං ඉඳියි, බැරි නං යයි.
මම අපේ පවුලෙ එකම ලමය. හැබැයි මම නං දැන්මම කියල තියෙන්නෙ කවදහරි බැන්දොත්, වෙනම ගෙදරකට යනව කියල. මට වෙනම ජීවත් වෙන්න ඕනෙ කියල හේතු කාරණා එක්කම පැහැදිලි කරල කියල තියෙන්නෙ.
උඹ ඒ ගැන සැටිස් ද? දාපන් අනිත් උන්ටත් ගන්න දෙයක් තියෙනවනං ගන්න.ඔව්. මම ප්‍රයෝගිකව කරපුව උඹ ලියලා තියෙන්නේ. කුලෙන් පිට බඳින්න වුණා, මගේ specification match කරගන්න ඕනේ වුන හින්දා.
මම සිංහ නාද පොරක්. මම ගහන පදේට අනෙක් එවුන් අකමැත්තෙන් වුණත් නටනවා.උඹ ඒ ගැන සැටිස් ද? දාපන් අනිත් උන්ටත් ගන්න දෙයක් තියෙනවනං ගන්න.
ළමයි උඹ ගාව ද?මගේ පරණ කෑල්ලත් දකිනවා... දැන් අලුත් එකෙක් එක්ක... යකො උන් දෙන්නටම ළමයි ඉන්නවා... සතුටු වෙයන් පවක් කරගහුවේ නැති එකට.... මං සතුටු වෙනවා සිරාවටම... උදේ හවහ එක එකාගේ ඒව බීච් අයිනෙ කළු පාට ඇක්වා කාර් වල ඉඳන් උරල උරලා ගෙදර ඇවිල්ලා මගේ ඒක උරණ සීන් නෑ නේ... දෙයියනේ කියලා මගේ පොඩි ඇයෝන්ට දුකක් නෑ... පව් ඉතින් දැන් ඒ ගෑනි බැඳලා ඉන්න එකා... ඌ දන්නේ නෑ ගෑනි ස්කුටිය තැන් තැන් වල පබ්ලික් පාර්කින් වල දාලා අලුත් බෝයි ප්‍රෙන්ඩ් එක්ක කාර් එකේ ආතල් ගන්න හැටි...
ඇඟ හදල හිටියෙ බන්. තාමත් ටිකක් ඉතුරුයි. ඒත් මහත අඩු උනා සෑහෙන්න. ඒ දවස්වල තමයි ඕක ලයින් උනෙත්. මම ඔෆිස් ගිහින් එනවා, ඒ සෙට් එක ක්ලාස් ගිහින් එනවා. ඒ දවස්වල peak එකේ, අක්කලාත් සෙට් වෙනවා, බස් එකේ ගියත් මොන මගුලෙ ගියත් මොකක්හරි සෙට් වෙනවා. මෝඩකමට එකියක් මත්තෙ හිටියනෙ. දැන් සෙට් වෙන්නෙත් නෑ බලන්නෙත් නෑ.@KSPathirana gym ghin aga hadmu nangita theth wennath ekka
RIPමාස ගානකින් දැක්කෙ. Follow කරන්නෙත් නෑ ඒත් දැක්කම අවුල් වගේ. දෙමාපිය ආශිර්වාද මැද bf එක්ක කතා කර කර යනවා බයික් එකේ.![]()

නෑ බං... මං වෙනම එකී වෙනම... මේක ඇවිල්ලා වෙනම සීන් එකක්... උබ මිනිහද...නැත්තම් හොර මිනිහද... ෂුවර් නෑ නේ...ළමයි උඹ ගාව ද?
hmmt siri eka wen athi ehnmnඇඟ හදල හිටියෙ බන්. තාමත් ටිකක් ඉතුරුයි. ඒත් මහත අඩු උනා සෑහෙන්න. ඒ දවස්වල තමයි ඕක ලයින් උනෙත්. මම ඔෆිස් ගිහින් එනවා, ඒ සෙට් එක ක්ලාස් ගිහින් එනවා. ඒ දවස්වල peak එකේ, අක්කලාත් සෙට් වෙනවා, බස් එකේ ගියත් මොන මගුලෙ ගියත් මොකක්හරි සෙට් වෙනවා. මෝඩකමට එකියක් මත්තෙ හිටියනෙ. දැන් සෙට් වෙන්නෙත් නෑ බලන්නෙත් නෑ.කොට නිසා වෙන්නත් ඇති.
![]()
![]()
