පරණ Driving Licence එක (Black & White) අලුත් (With the chip) update කරගන්නෙ කොහොමද?

motocar

Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    පරණ Driving Licence එක (Black & White) අලුත් (With the chip) update කරගන්නෙ කොහොමද?

    මගෙ ලග තියෙන්නෙ 2007 ගත්තු පරණ Driving Licence එක (Black & White) එකක්. එක අලුත් එකකට මාරු කරගන්නෙ කොහොමද? පරන එක සැහෙන්න සවුත්තු වෙලා photo එකත් damage වෙලා.

    වේරහැර යන්න කලින් මොනවමෙඩිcඅල්ය documents? Medical එකක් එහෙම අපහු අලුතින් කරන්න ඔනද? කරන්න ඔන නම් කොහෙන්ද කරන්න අවශ්‍ය?
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඇයි බොක චන්දන, මේකේ ත්‍රෙඩ් තිබ්බේ ඔය ගැන. බලපන්කො පොඩ්ඩක් හොයලා
     

    rattaranmalli

    Active member
  • May 10, 2012
    283
    26
    28
    Update කරන්න එපා මචං මොකද Update කරොත් අවුරැදු 8 න් 8ට Update කරන්න වෙනවා