පරණ Driving Licence එක (Black & White) අලුත් (With the chip) update කරගන්නෙ කොහොමද?
මගෙ ලග තියෙන්නෙ 2007 ගත්තු පරණ Driving Licence එක (Black & White) එකක්. එක අලුත් එකකට මාරු කරගන්නෙ කොහොමද? පරන එක සැහෙන්න සවුත්තු වෙලා photo එකත් damage වෙලා.
වේරහැර යන්න කලින් මොනවමෙඩිcඅල්ය documents? Medical එකක් එහෙම අපහු අලුතින් කරන්න ඔනද? කරන්න ඔන නම් කොහෙන්ද කරන්න අවශ්‍ය?