පරණ Elakiri vs අලුත් Elakiri - පරණ Members ල එන්න 👇 #Nostalgia

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    ඔවු නෙ බං.. තව අපි රතු පාර කරපු එකෙක් හිටිය නේ අර අරාබි එකෙක් ගෙ ෆොටෝ එකක් දඅගෙන තිබුණු එකා.. මට නම මතක නෑ..

    good old days
    Arabi nemei yako, Ghanasara inne photo eke

    Hi Hi
    ------ Post added on Dec 4, 2024 at 8:47 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    forum index page එකක් තිබුන , එකේ ටැග් ක්ලවුඩ් එකක් තිබුන. ටැග් එකක් ෆෙමස් වෙනකොට එතන ඒ ටැග ලොකු ෆොන්ට් එකකින් display වෙනවා .
    මුන් දාන කුණුහරුප ටොම්බා අකුරෙන් එතන වැටෙන්න ගත්තම ඇඩ්මින් ලා ඒ ටැග අයින් කරනවා පහුවදා බඩු නැ :rofl:

    Arabi nemei yako, Ghanasara inne photo eke

    Hi Hi
    ------ Post added on Dec 4, 2024 at 8:47 PM
    @thulithasajeewa ආ මේ ඉන්නේ. කැරිය මැරිලා නැ තවම :lol:
    ------ Post added on Dec 4, 2024 at 8:53 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේ eAsia කියන BMICH එකේ තිබ්බ ඉවෙන්ට් එක ට එළකිරි එකේ අපේ එවුන් සෙට් උන එකක්. (ඔය සින්දු කියන බුවා තමයි පිස්සුකන්න කියල හිටිය යුටියුබර් (මනිය ලගේ සෙට් එකේ)
    මේ ඉවෙන්ට් එක 2009

    ඕකට මහින්දයත් ආව. මම විතරයි ස්ටෝල් එකේ හිටියේ ඌ එද්දී, රැ ඔකේ නිදාගෙන 🥴 එදා හිතුවේ නැහැ ඌ රටට මෙච්චර හරියක් කොරයි කියල . .. ඒ කාලේ ඌ හරි හීට් :P

    බ්‍රෝ ප්‍රශ්න වගයක් තියෙනව අහන්න. පිළිවෙලට අහන්නම්.

    1. මේ වීඩියෝ එකේ ඉන්න කට්ටිය පිස්සු කන්න ඇතුලුව තාම එළකිරි එකේ ඇක්ටිව් මෙම්බස්ල විදිහට ඉන්නවද ?
    2. ඔයාල අතර තාම ඒ friendship එක හෝ connection එක තියෙනවද ?
    3. මේ පරණ වීඩියෝස් දකිද්දි මාර nostalgic ෆීලින් එකක් දැනෙනව ඇති නේද පොඩි දුකකුත් එක්කම ඒ කාලය මතක් වෙලා ?

    ඔව් නෑ කියල උත්තර නොදා පොඩ්ඩක් විස්තර කරල රස කරල කියන්න

    මොනා උනත් මේ වීඩියෝස් බලන්න දැම්මට තෑනක්ස්. දැන් තියෙන එළකිරියට වඩා හාත්පසින්ම හොද ලස්සන කාලයක් ඒ දවස් වල තිබිල තියෙනව කියල මේවගෙන් පේනව.
     
    • Like
    Reactions: icewiz and Yeezus

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    @thulithasajeewa ආ මේ ඉන්නේ. කැරිය මැරිලා නැ තවම :lol:
    ------ Post added on Dec 4, 2024 at 8:53 PM
    ඔවු බං, මූත් තාම ජීවමානයි ජේසු වගේම :ROFLMAO:

    කොහොම උණත් ඒ කාලෙ පට්ට ම බැඳීමක් තිබුන.. උදවුවක් ඉල්ලුවොත් දවස් ගාණක් එක දිගට උත්තර දීල උදවු දෙන උන් හිටිය.. ඒ කාලෙ දවසට එක පාරක් හරි කිරියට ලොග් නූනොත් දවසම මස්තෙ වගේ තමයි.. එහෙම ඇඩික්ට් වෙලා හිටපු නිසා තමයි තාමත් දවසට සැරයක් හරි කිරියට ගොඩ වැදිල invisible විදියට හරි රවුමක් දාලා යන්නෙ.. මොකද අළුත් පරම්පරාවට අපි ඉඩ දෙන්න ‍ඕනි.. වයසක අපි දැකපු විදියට නෙවෙයි අළුත් පරම්පරාව ලෝකය දකින්නෙ.. ඒව generation එකෙන් generation එකට වෙනස් වෙනව.. අපි උපේක්ෂා සහගත වෙන්න ඕනි පොඩි ඈයොන්ගෙ අදහස් උදහස් දරා ගන්න.. තාමත් කිරිය අවුල් නෑ.. vibe එක වෙනස්.. ඒක තමයි ලෝකෙ හැටි.. තාම කිරියට ආදරෙයි ❤️
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මගෙ first account එක මේ පට්ට මූසලයො ටික කාගෙ හරි fake එකක් කියලා හිතලා rep කපලා රතුම රතු වෙලා තිබුනේ. එක ගොඩ ගන්න බැරි නිසා තව එකක් හැදුවා.
    ඉස්සර මේ මෝඩ මූසල නාකියෝ ටික rep වලට මරාගන්නවා.
    Rep system එක තිබුන නම් හොදයි කියලා තමයි තාම හිතෙන්නේ.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මගෙ first account එක මේ පට්ට මූසලයො ටික කාගෙ හරි fake එකක් කියලා හිතලා rep කපලා රතුම රතු වෙලා තිබුනේ. එක ගොඩ ගන්න බැරි නිසා තව එකක් හැදුවා.
    ඉස්සර මේ මෝඩ මූසල නාකියෝ ටික rep වලට මරාගන්නවා.
    Rep system එක තිබුන නම් හොදයි කියලා තමයි තාම හිතෙන්නේ.
    මොකක් ද බං කලින් account එක?
     
    • Like
    Reactions: Yeezus

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔවු බං, මූත් තාම ජීවමානයි ජේසු වගේම :ROFLMAO:

    කොහොම උණත් ඒ කාලෙ පට්ට ම බැඳීමක් තිබුන.. උදවුවක් ඉල්ලුවොත් දවස් ගාණක් එක දිගට උත්තර දීල උදවු දෙන උන් හිටිය.. ඒ කාලෙ දවසට එක පාරක් හරි කිරියට ලොග් නූනොත් දවසම මස්තෙ වගේ තමයි.. එහෙම ඇඩික්ට් වෙලා හිටපු නිසා තමයි තාමත් දවසට සැරයක් හරි කිරියට ගොඩ වැදිල invisible විදියට හරි රවුමක් දාලා යන්නෙ.. මොකද අළුත් පරම්පරාවට අපි ඉඩ දෙන්න ‍ඕනි.. වයසක අපි දැකපු විදියට නෙවෙයි අළුත් පරම්පරාව ලෝකය දකින්නෙ.. ඒව generation එකෙන් generation එකට වෙනස් වෙනව.. අපි උපේක්ෂා සහගත වෙන්න ඕනි පොඩි ඈයොන්ගෙ අදහස් උදහස් දරා ගන්න.. තාමත් කිරිය අවුල් නෑ.. vibe එක වෙනස්.. ඒක තමයි ලෝකෙ හැටි.. තාම කිරියට ආදරෙයි ❤️
    නියම කමෙන්ට් එක. This is Called maturity.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    forum index page එකක් තිබුන , එකේ ටැග් ක්ලවුඩ් එකක් තිබුන. ටැග් එකක් ෆෙමස් වෙනකොට එතන ඒ ටැග ලොකු ෆොන්ට් එකකින් display වෙනවා .
    මුන් දාන කුණුහරුප ටොම්බා අකුරෙන් එතන වැටෙන්න ගත්තම ඇඩ්මින් ලා ඒ ටැග අයින් කරනවා පහුවදා බඩු නැ :rofl:

    @thulithasajeewa ආ මේ ඉන්නේ. කැරිය මැරිලා නැ තවම :lol:
    ------ Post added on Dec 4, 2024 at 8:53 PM

    කැරි හම්බය ලමයි keeyak හැදුව ද ඒ අවුරුදු 17 ට තෝ? :love:
    2 🙁
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    මොනා උනත් මේ වීඩියෝස් බලන්න දැම්මට තෑනක්ස්. දැන් තියෙන එළකිරියට වඩා හාත්පසින්ම හොද ලස්සන කාලයක් ඒ දවස් වල තිබිල තියෙනව කියල මේවගෙන් පේනව.
    Ehema ekak na ban. eda wagema adath EK eke godak hoda dewal tiyanawa. and watenawa. e kale internet use kale tikak hoda minissu. ada eka kollai ballai athata gihin tiyanawa. e nisa internet eke quality eka kohomath adu wela. hithala balapan issara FB eka unath ehemai. loke move wenakota genaration move wenakota EK ekath e widihatama move wela. matanam danenne ehemai.

    thoi hamsai thamai EK eke mama issara kamathima thambi denna. uba dan issara wage na sudu
    ------ Post added on Dec 4, 2024 at 9:46 PM
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    Ehema ekak na ban. eda wagema adath EK eke godak hoda dewal tiyanawa. and watenawa. e kale internet use kale tikak hoda minissu. ada eka kollai ballai athata gihin tiyanawa. e nisa internet eke quality eka kohomath adu wela. hithala balapan issara FB eka unath ehemai. loke move wenakota genaration move wenakota EK ekath e widihatama move wela. matanam danenne ehemai.

    thoi hamsai thamai EK eke mama issara kamathima thambi denna. uba dan issara wage na sudu
    ------ Post added on Dec 4, 2024 at 9:46 PM
    den ithing Ghanasara lath aathal dennehene nikang jaathivadhi thread ekak hari dhaanna 🙁, anith eka hodha wedagath thread ekak demmath meke Inna gonnu tika "Allah, Muhammad, Aisha" kiyagena adaala nethi reply daanawa