Arabi nemei yako, Ghanasara inne photo ekeඔවු නෙ බං.. තව අපි රතු පාර කරපු එකෙක් හිටිය නේ අර අරාබි එකෙක් ගෙ ෆොටෝ එකක් දඅගෙන තිබුණු එකා.. මට නම මතක නෑ..
good old days
Hi Hi
------ Post added on Dec 4, 2024 at 8:47 PM
Arabi nemei yako, Ghanasara inne photo ekeඔවු නෙ බං.. තව අපි රතු පාර කරපු එකෙක් හිටිය නේ අර අරාබි එකෙක් ගෙ ෆොටෝ එකක් දඅගෙන තිබුණු එකා.. මට නම මතක නෑ..
good old days
Hi Hi

@thulithasajeewa ආ මේ ඉන්නේ. කැරිය මැරිලා නැ තවමArabi nemei yako, Ghanasara inne photo eke
Hi Hi
------ Post added on Dec 4, 2024 at 8:47 PM

Ado mang elakiri ewilla avurudhu 17i eeye (December 03rd, 2007)Arabi nemei yako, Ghanasara inne photo eke
Hi Hi
------ Post added on Dec 4, 2024 at 8:47 PM
තෝ අවුරුදු 17 තිස්සේ meke වාතයක් වෙලා හිටිය. දැන් ඇති වගේ හිතෙන් නැද්දAdo mang elakiri ewilla avurudhu 17i eeye (December 03rd, 2007)
මේ eAsia කියන BMICH එකේ තිබ්බ ඉවෙන්ට් එක ට එළකිරි එකේ අපේ එවුන් සෙට් උන එකක්. (ඔය සින්දු කියන බුවා තමයි පිස්සුකන්න කියල හිටිය යුටියුබර් (මනිය ලගේ සෙට් එකේ)
මේ ඉවෙන්ට් එක 2009
ඕකට මහින්දයත් ආව. මම විතරයි ස්ටෝල් එකේ හිටියේ ඌ එද්දී, රැ ඔකේ නිදාගෙනඑදා හිතුවේ නැහැ ඌ රටට මෙච්චර හරියක් කොරයි කියල . .. ඒ කාලේ ඌ හරි හීට්
![]()
කැරි හම්බය ලමයි keeyak හැදුව ද ඒ අවුරුදු 17 ට තෝ?Ado mang elakiri ewilla avurudhu 17i eeye (December 03rd, 2007)

Elakiri superstar thibba kale oke sinduth kiwwa man..kellek thama mawa interview kare...එලකිරි රේඩියෝව දීපව්![]()
ඔවු බං, මූත් තාම ජීවමානයි ජේසු වගේම
මොකක් ද බං කලින් account එක?මගෙ first account එක මේ පට්ට මූසලයො ටික කාගෙ හරි fake එකක් කියලා හිතලා rep කපලා රතුම රතු වෙලා තිබුනේ. එක ගොඩ ගන්න බැරි නිසා තව එකක් හැදුවා.
ඉස්සර මේ මෝඩ මූසල නාකියෝ ටික rep වලට මරාගන්නවා.
Rep system එක තිබුන නම් හොදයි කියලා තමයි තාම හිතෙන්නේ.
එකත් chatura කියලා තිබුන එකක් බං. ඒක නෑ දැන්.මොකක් ද බං කලින් account එක?
නියම කමෙන්ට් එක. This is Called maturity.ඔවු බං, මූත් තාම ජීවමානයි ජේසු වගේම
කොහොම උණත් ඒ කාලෙ පට්ට ම බැඳීමක් තිබුන.. උදවුවක් ඉල්ලුවොත් දවස් ගාණක් එක දිගට උත්තර දීල උදවු දෙන උන් හිටිය.. ඒ කාලෙ දවසට එක පාරක් හරි කිරියට ලොග් නූනොත් දවසම මස්තෙ වගේ තමයි.. එහෙම ඇඩික්ට් වෙලා හිටපු නිසා තමයි තාමත් දවසට සැරයක් හරි කිරියට ගොඩ වැදිල invisible විදියට හරි රවුමක් දාලා යන්නෙ.. මොකද අළුත් පරම්පරාවට අපි ඉඩ දෙන්න ඕනි.. වයසක අපි දැකපු විදියට නෙවෙයි අළුත් පරම්පරාව ලෝකය දකින්නෙ.. ඒව generation එකෙන් generation එකට වෙනස් වෙනව.. අපි උපේක්ෂා සහගත වෙන්න ඕනි පොඩි ඈයොන්ගෙ අදහස් උදහස් දරා ගන්න.. තාමත් කිරිය අවුල් නෑ.. vibe එක වෙනස්.. ඒක තමයි ලෝකෙ හැටි.. තාම කිරියට ආදරෙයි![]()
ඇත්ත කියපන් ඉපදිච්ච අවුරුද්ද නේ
අම්මෝ 2007
------ Post added on Dec 4, 2024 at 7:32 PM
මෙන්න මූඔවු නෙ බං.. තව අපි රතු පාර කරපු එකෙක් හිටිය නේ අර අරාබි එකෙක් ගෙ ෆොටෝ එකක් දඅගෙන තිබුණු එකා.. මට නම මතක නෑ..
good old days
forum index page එකක් තිබුන , එකේ ටැග් ක්ලවුඩ් එකක් තිබුන. ටැග් එකක් ෆෙමස් වෙනකොට එතන ඒ ටැග ලොකු ෆොන්ට් එකකින් display වෙනවා .
මුන් දාන කුණුහරුප ටොම්බා අකුරෙන් එතන වැටෙන්න ගත්තම ඇඩ්මින් ලා ඒ ටැග අයින් කරනවා පහුවදා බඩු නැ
@thulithasajeewa ආ මේ ඉන්නේ. කැරිය මැරිලා නැ තවම
------ Post added on Dec 4, 2024 at 8:53 PM
2කැරි හම්බය ලමයි keeyak හැදුව ද ඒ අවුරුදු 17 ට තෝ?![]()
Ehema ekak na ban. eda wagema adath EK eke godak hoda dewal tiyanawa. and watenawa. e kale internet use kale tikak hoda minissu. ada eka kollai ballai athata gihin tiyanawa. e nisa internet eke quality eka kohomath adu wela. hithala balapan issara FB eka unath ehemai. loke move wenakota genaration move wenakota EK ekath e widihatama move wela. matanam danenne ehemai.මොනා උනත් මේ වීඩියෝස් බලන්න දැම්මට තෑනක්ස්. දැන් තියෙන එළකිරියට වඩා හාත්පසින්ම හොද ලස්සන කාලයක් ඒ දවස් වල තිබිල තියෙනව කියල මේවගෙන් පේනව.
thoi hamsai thamai EK eke mama issara kamathima thambi denna. uba dan issara wage na sudu
den ithing Ghanasara lath aathal dennehene nikang jaathivadhi thread ekak hari dhaannaEhema ekak na ban. eda wagema adath EK eke godak hoda dewal tiyanawa. and watenawa. e kale internet use kale tikak hoda minissu. ada eka kollai ballai athata gihin tiyanawa. e nisa internet eke quality eka kohomath adu wela. hithala balapan issara FB eka unath ehemai. loke move wenakota genaration move wenakota EK ekath e widihatama move wela. matanam danenne ehemai.
thoi hamsai thamai EK eke mama issara kamathima thambi denna. uba dan issara wage na sudu
------ Post added on Dec 4, 2024 at 9:46 PM