පරණ Interface එක දියව්...

පරණ interface එක

  • ඕනේ

    Votes: 58 41.7%
  • එපා

    Votes: 81 58.3%

  • Total voters
    139
  • Poll closed .

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම වැඩිය දැන් එන්නේ නැහැ කිරියට මේක දැන් තනිකර දේශපාලන ගු හැලියක් වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙත් අඩුවෙන්
    :yes: :yes: :yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    throphy points kiyanne monawada
    Rep වෙනුවට තියෙන්නෙ trophy points තමයි. ඔය තරු එකතු වෙලා තියෙන්නේ ඒවායින්.
    Site එකේ ඉන්න විදිහ අනුව තමයි ලැබෙන්නේ. ඒකෙන් තමයි dial එක කොච්චර site එක use කරල තියෙනව ද වගේ දේවල්, reputation, ප්‍රශ්න වලට දුන්න උත්තර, ඒවාට ලැබුණ votes එහෙම පෙන්නන්නේ.

    Reaction score එක වෙනස්, ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි නමුත් ඒක බලපානවා trophies වැඩි වෙන්න.