පරණ SLT Usage meter එක

nipu1199

Member
Oct 11, 2016
59
1
0
:no:යලුවනේ.... අලුත් SLT Usage Meter එක එන්න කලින් පාවිච්චි කරපු slt usage meter එකට දැන් යනන් බැරිද..??

attachment.php

කලින් දාපු user name & password ගැහුවත් ඒකට ලොග් වෙන්න දෙන්නේ නෑනේ... කලින් එකේ අපිට usage log file එක බලගන්න පුලුවන්නෙහ්.. කියටද log වෙලා තියෙන්නේ.. කොච්චර GB ප්‍රමානයක් ඒ වෙලාවට ගියාද කියල..මොකද්ද වෙබ් සයිට් එක කියල... මොකද මට තියෙන්න් web family package එක.එකත් තියෙනව.. මසයක් යන්න කලින් නිකන්ම GB ටික් අඉවර වෙනවා.. ලොකුවට use කරන්නෙත් නෑ.. පාස්වර්ඩුත් මාරු කලා.. අන්තිමේදි රවුටර් එකට IP ත් දුන්නා.. IP දීපු කම්පියුටර්, පෝන් වලට විතරක් ලොග් වෙන්න.ඒත් හරියන්නේ නෑ..
 
Last edited:

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    dan portal eka use karanna wenawa bn issara eka barida koheda
    dan eke usage wadiyen kapuwath apita oppu karanna ba
     
    nipu1199

    Member
    Oct 11, 2016
    59
    1
    0
    :no:යලුවනේ.... අලුත් SLT Usage Meter එක එන්න කලින් පාවිච්චි කරපු slt usage meter එකට දැන් යනන් බැරිද..??

    attachment.php

    කලින් දාපු user name & password ගැහුවත් ඒකට ලොග් වෙන්න දෙන්නේ නෑනේ... කලින් එකේ අපිට usage log file එක බලගන්න පුලුවන්නෙහ්.. කියටද log වෙලා තියෙන්නේ.. කොච්චර GB ප්‍රමානයක් ඒ වෙලාවට ගියාද කියල..මොකද්ද වෙබ් සයිට් එක කියල... මොකද මට තියෙන්න් web family package එක.එකත් තියෙනව.. මසයක් යන්න කලින් නිකන්ම GB ටික් අඉවර වෙනවා.. ලොකුවට use කරන්නෙත් නෑ.. පාස්වර්ඩුත් මාරු කලා.. අන්තිමේදි රවුටර් එකට IP ත් දුන්නා.. IP දීපු කම්පියුටර්, පෝන් වලට විතරක් ලොග් වෙන්න.ඒත් හරියන්නේ නෑ..

    කොහෙන් usage එක යනවද කි හිතා ගන්න බෑ.. peo tv එකට ටිකක් අඩිනව කියන්නේ ඇත්තක්ද
     
    nipu1199

    Member
    Oct 11, 2016
    59
    1
    0
    mn mehka try karaa.. ara aluth usage meter 1ta log wena usrname and paswrd 1n yanna denne na.. pswrd waradi kiyanawa..bt aluth ekata yanna puluwannn e usrname paswrd eken':no::no::no: