පරණ Sony CRT ටීවි එක ගැලෙව්ව

AnuradhaRa

Well-known member
  • ගලෝල දැං ටිකක් දවසක්
    සර්කිට් අනං මනං ඔක්කොම ටික ගලෝ ගත්ත
    Toshiba TA 8223K Japan ic එකක් තියෙනව, ඈම්ප් එකක් හදාගත්තනං හරි
    පට්ට සවුන්ඩ්ස් තිබුණ මේ ටීවි එකේ
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • අපේ 1995 ගත්ත එකක්. duty free එකෙන් අරන් තියෙන්නේ. 🙄
    model එක මොකක්ද?
    මොකටද බං අවුරුදු ගණන් පාවිච්චි කරන්නෙ
    කලර්ස් එහෙම අවුල් යනව කාලයක් යද්දි, අනික ඒ කාලෙ අඟල් 21 දැං වැඩක් නෑ, දැං 32 LED ටීවි තියෙනව
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    model එක මොකක්ද?
    මොකටද බං අවුරුදු ගණන් පාවිච්චි කරන්නෙ
    කලර්ස් එහෙම අවුල් යනව කාලයක් යද්දි, අනික ඒ කාලෙ අඟල් 21 දැං වැඩක් නෑ, දැං 32 LED ටීවි තියෙනව
    2018 අන්තිම LED එකකට මාරු වුනා. අරක තියාගෙන ඉන්නවා LED එකට මොන හරි වුනොත් පාවිච්චි කරන්න. හැබැයි peotv එකට මොනවා හරි වුනොත් මොකක්වත් පාවිච්චි කරන්න බෑ. මේක තමා මොඩ්ල් එක.

    https://i422.photobucket.com/albums/pp302/topper0764/17122009520.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අපේ තියනවා නැශනල් ටීවී එකක්..අවුරුදු 20කට වැඩිය පාවිච්චි කලා.දැන් කෑලි එන්නෙ නෑ කියලා මරු කලේ 2015 විතර..
     

    AnuradhaRa

    Well-known member
  • 2018 අන්තිම LED එකකට මාරු වුනා. අරක තියාගෙන ඉන්නවා LED එකට මොන හරි වුනොත් පාවිච්චි කරන්න. හැබැයි peotv එකට මොනවා හරි වුනොත් මොකක්වත් පාවිච්චි කරන්න බෑ. මේක තමා මොඩ්ල් එක.

    https://i422.photobucket.com/albums/pp302/topper0764/17122009520.jpg

    ඒ කාලෙ පෝසත් ගෙවල්වල මේක තිබුණ, ඔය ස්ටිකරෙ මට මතකයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ තියනවා නැශනල් ටීවී එකක්..අවුරුදු 20කට වැඩිය පාවිච්චි කලා.දැන් කෑලි එන්නෙ නෑ කියලා මරු කලේ 2015 විතර..

    itin ban ape gedara tama balanne national 📺 eka kalu sudu
     
    • Wow
    Reactions: AnuradhaRa