2001 දි ගත්තෙApe nam thama wada tv eka
අපේ 1995 ගත්ත එකක්. duty free එකෙන් අරන් තියෙන්නේ.2001 දි ගත්තෙ
kv 2199xf
model එක මොකක්ද?අපේ 1995 ගත්ත එකක්. duty free එකෙන් අරන් තියෙන්නේ.![]()
2018 අන්තිම LED එකකට මාරු වුනා. අරක තියාගෙන ඉන්නවා LED එකට මොන හරි වුනොත් පාවිච්චි කරන්න. හැබැයි peotv එකට මොනවා හරි වුනොත් මොකක්වත් පාවිච්චි කරන්න බෑ. මේක තමා මොඩ්ල් එක.model එක මොකක්ද?
මොකටද බං අවුරුදු ගණන් පාවිච්චි කරන්නෙ
කලර්ස් එහෙම අවුල් යනව කාලයක් යද්දි, අනික ඒ කාලෙ අඟල් 21 දැං වැඩක් නෑ, දැං 32 LED ටීවි තියෙනව
ලොකුවට බෑඅනුරාධ ට පුලුවන්ද ඇම්ප් එකක් හදන්න
2018 අන්තිම LED එකකට මාරු වුනා. අරක තියාගෙන ඉන්නවා LED එකට මොන හරි වුනොත් පාවිච්චි කරන්න. හැබැයි peotv එකට මොනවා හරි වුනොත් මොකක්වත් පාවිච්චි කරන්න බෑ. මේක තමා මොඩ්ල් එක.
https://i422.photobucket.com/albums/pp302/topper0764/17122009520.jpg
අපේ තියනවා නැශනල් ටීවී එකක්..අවුරුදු 20කට වැඩිය පාවිච්චි කලා.දැන් කෑලි එන්නෙ නෑ කියලා මරු කලේ 2015 විතර..