පරණ Thread එකක් කරන්නෙ කොහොමද?
මගෙ පරණ Thread එකක පළවෙනි Post එකේ Edit Button එක පෙන්නන්නෙ නැහැ. නමුත් මට ඒක Edit කරල Update කරන්න අවශ්‍යයි.
කොහොමද ඒක කරන්නෙ?