පරණ Thread එකක් කරන්නෙ කොහොමද?

wapw

Well-known member
  • May 21, 2007
    657
    348
    63
    Yakkala, Ranala.
    පරණ Thread එකක් කරන්නෙ කොහොමද?

    මගෙ පරණ Thread එකක පළවෙනි Post එකේ Edit Button එක පෙන්නන්නෙ නැහැ. නමුත් මට ඒක Edit කරල Update කරන්න අවශ්‍යයි.

    කොහොමද ඒක කරන්නෙ?