පරණ_බාර්_Menu_කාඩ්එකක්

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    පරණ_බාර්_Menu_කාඩ්එකක්

    ලoකාවේ ටිකක් පරණ Menu එකක්.. දැන් මේ ගානට විස්කි, බ්‍රැන්ඩි, අරක්කු, සුපිරි බයිට් තිබ්බනන් දවස් දෙකෙන් බීලා මැරෙයි:lol:

    1lkb45t2lr0eqggm8vbbpo1e85_1.jpg


    1lkb45t2lr0eqggm8vbbpo1e85_2.jpg


    1lkb45t2lr0eqggm8vbbpo1e85_4.jpg


    1lkb45t2lr0eqggm8vbbpo1e85_5.jpg


    1lkb45t2lr0eqggm8vbbpo1e85_6.jpg


    1lkb45t2lr0eqggm8vbbpo1e85_3.jpg


    දැන් මේ ගනන්වලට තිබ්බනන්:P
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕල්ඩ් කෙග් සොට් 5ක් කකුලු බයිට් එකක් දාගෙන ගැහුව රුපියල් 28.75යි ගාන.:lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් අනාත සිංහලුන්ට මොන බාර් මෙනු ද කසිප්පු කාලක් ගහල 5 බයිට් පැකට එකක් කාල නිදාගනිල්ලා