Suzuki Swift Jeep Model use කරන මහත්තුරු ඉන්න්වැයි
එකක් හම්බුනා 34 ට මට.
2002/2005, KB number, Japan Recondition
Center Antenna
5 owners
Silver, Re-painted
fair body & running condition
මේක කොහොමද, මට දැන ගන්න ඕන resell- market එකයි, parts availability එකයි තමා
තෙල් නන් 10-11ක් වගේලු නේද කරන්නෙ, දැන් අයිතිකාරය කියනව 17ක් වැඩලු
මන් හා කිව්ව