පරන කාර් තියන, ඔස්තාර්, බ්‍රෝකර් අයගෙන් උදව්වක් දෙන්න

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    747
    351
    63
    Gampaha
    අවුරුදු 21ට owners ලා 14ක් කියන්නෙ, සෑහෙන්න ලඟ ලඟ මාරු වෙලා තියනවානේ
    සාමාන්‍යෙන් එහෙම වෙන්නෙ හදාගන්න බැරි අවුලක් හරි වෙන මොනවා හරි අවුලක් තියනවා නං නේ.
    මං හිතන්නෙ මේ කාලෙ හැටියට බැලුවත් පාඩුයි වගේ.

    Finance dala tiyennat pluwan. Lankawe gon nithiyata finance ownerslat okata danna wenwane.
     
    • Like
    Reactions: Solo Rider

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    කාලෙ හැටියට සුපිරිම කන්ඩිශන් තිබ්බත් ගාන වැඩියි වගේ හිතෙන්නෙ නැද්ද බන්.

    ඔවු ඒක ඇත්ත
    සමහර විට මේකෙත් පොතේ 14ක් කියලා තිබ්බට ඔයින් 8ක් විතර owners ලා වෙලා(ඉතිරි ටික ෆිනෑන්ස් කම්පැනි වෙලා) අර විදියට open papers එක්ක තව තුන් හතර දෙනෙක් අතට ගිහින් තියෙන්න චාන්ස් එකක් තිනවානේ
    මොකද ඔය කාලෙ open papers එක්ක විකුනන එක ටිකක් කොමන් සීන් එකක්නේ, ටිකක් ලඟකදි නේ ඔය ඇක්සිඩන්ට් කේස් අනම් මනම් නිසා ලොකුවට කේස් ඇදෙන්න ගනිපු නිසා open papers එක්ක විකුනන එක ගොඩක් අඩු උනේ.
    open papers dan nithiya mokadda machan? wahana eka deka buy and sell karana aya whane transfer karanda wikunane?
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    open papers dan nithiya mokadda machan? wahana eka deka buy and sell karana aya whane transfer karanda wikunane?
    අවුල තියෙන්නෙ buying and selling කරන එකා open papers තියාගෙන, වෙන කෙනෙක්ට ට්‍රාන්ස්ෆර් කරන්න කලින් පැදලා හැපුනොතින් කලින් අයිතිකාරයට තමයි කේස් එක
    ලයිසන් නැතුව පැදලා එහෙම අහු උනොත් ඒත් කේස්, මොකක් හරි අපරාධෙකට වගේ සම්බන්ධ උනොත් ඒත් කේස් උසාවි ගානෙ යන්න වෙන්නෙ වාහනේ පොතේ නම තියන එකාට.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,933
    5,092
    113
    Pandora

    Open papers kohomda bn transfer kraganne new ownerta?
     
    • Like
    Reactions: Solo Rider

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    අවුල තියෙන්නෙ buying and selling කරන එකා open papers තියාගෙන, වෙන කෙනෙක්ට ට්‍රාන්ස්ෆර් කරන්න කලින් පැදලා හැපුනොතින් කලින් අයිතිකාරයට තමයි කේස් එක
    ලයිසන් නැතුව පැදලා එහෙම අහු උනොත් ඒත් කේස්, මොකක් හරි අපරාධෙකට වගේ සම්බන්ධ උනොත් ඒත් කේස් උසාවි ගානෙ යන්න වෙන්නෙ වාහනේ පොතේ නම තියන එකාට.
    ow machan. registered ownertane case pattu wenne. ethakota kohomada machan oya wahanayak dekak wikunanna aya karanne? sale karayo nemeyi. mokada matat hithenawa alto 1 aran masa deka thunak thiyala wikunanna. ethakota mage namata transfer karan inna oneda?

    Open papers kohomda bn transfer kraganne new ownerta?
    kalin ownerge sign eka gannawa paper ekata date noda. aluth kenek gaddi eyage wisthara purawala yawanawa paper set eka.
    ------ Post added on Mar 13, 2022 at 12:23 PM
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    oka wasida nadda nm danne na.bt mn kiynne 50kata lan wenna dala tikak 2008n meha ekakata awoth hodai.
    anik mn hithnne nm na wahana ganan adu wei kiyala thawa 5 - 10y walata wath.

    itn young solo rider kale padinna one ewa old solo rider kale padinna one nane.
    onnm ganin.

    adu gane tikak hoda ekak gttot drive plesure ekawath thiynwa.
    mn me kiwwe generally.

    math me tike blnwa thibba eka dunna nisa.mata gedra minissu ekka ehe mehe ynna one.
    mn dn eka aran karanne nathuwa idamak gttot gdra minissu ekka pain trip ekak ynnawath ehe mehe ynnawath bane :D

    padui thama.bt dn $ rate eka anuwa issarahata wahana mila wadi wenwa. lankawe $ eka kawadawath adu une na.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Open papers kohomda bn transfer kraganne new ownerta?
    @MangoPearsApple කියලා තියන විදියට කරන්නෙ
    දින දාන්නෙ නැතුව/ ගන්න කෙනෙක් ගෙ විස්තර දාන්නෙ නැතුව සයින් කරලා දෙනවා, එතකොට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන කෙනා තමන්ගෙ විස්තර දාල ට්‍රාන්ස්ෆර කරගන්නවා
    ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම දුන්නම පරන වාහන නං ට්‍රාන්ස්ෆර් නොකර ගොඩ දෙනෙක්ගෙ අතට යන්න පුලුවන්, එතකොට වාහනේ ඇත්තට තියන කෙනා සහ registerd owner අතර කිසිම සම්භන්ධයක් නැහැ. registered ownerට කොහෙ හරි යන මරාලයක් පත්තු වෙන්න ලොකු ඉඩක් තියනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,933
    5,092
    113
    Pandora
    kalin ownerge sign eka gannawa paper ekata date noda. aluth kenek gaddi eyage wisthara purawala yawanawa paper set eka.
    @MangoPearsApple කියලා තියන විදියට කරන්නෙ
    දින දාන්නෙ නැතුව/ ගන්න කෙනෙක් ගෙ විස්තර දාන්නෙ නැතුව සයින් කරලා දෙනවා, එතකොට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන කෙනා තමන්ගෙ විස්තර දාල ට්‍රාන්ස්ෆර කරගන්නවා
    ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම දුන්නම පරන වාහන නං ට්‍රාන්ස්ෆර් නොකර ගොඩ දෙනෙක්ගෙ අතට යන්න පුලුවන්, එතකොට වාහනේ ඇත්තට තියන කෙනා සහ registerd owner අතර කිසිම සම්භන්ධයක් නැහැ. registered ownerට කොහෙ හරි යන මරාලයක් පත්තු වෙන්න ලොකු ඉඩක් තියනවා.
    නෑ බන් මන් ඇහුවේ, අපිට open papers අයින් කරන්ට බැරිද? ඒ කියන්නේ normal පොතක් වගේ. දැන් වාහනේ අයිති කෙනා registered owner විදියට?
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    නෑ බන් මන් ඇහුවේ, අපිට open papers අයින් කරන්ට බැරිද? ඒ කියන්නේ normal පොතක් වගේ. දැන් වාහනේ අයිති කෙනා registered owner විදියට?
    ඉතින් බන් open papers තිබුනු ඒව වාහනේ පොතට යන්නෙ නැහැ කොහොමත්, ඒක නිසා තමයි ඒක කරන්නෙත්.
    දැනට වාහනේ තියන කෙනාට තමන්ගෙ විස්තර ටික දාල fill කරලා තමන්ගෙ නමට හරවගන්න පුලුවන් registered owner වෙනවා එතකොට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    වැඩේ හදිසිද?

    ජපන් ඔටෝ ම එපා නම් ඔය ගණන් වලට මේ වගේ එකක් බලන්නත් පුළුවන්.

    https://ikman.lk/en/ad/micro-emgrand-2014-for-sale-colombo-7

    https://riyasewana.com/buy/micro-emgrand-sale-panadura-4336260

    ඔය 38 කිව්වට සමහර වෙලාවට 35 ට ත් දෙනව

    ඔටෝ එකක් තියෙනව 44 ට වගේ දෙයි

    https://riyasewana.com/buy/micro-emgrand-ec7-sale-kandy-4270654

    1999 එකකට 36 ක් දෙන වෙලාවේ 2016 එකකට 44 දෙන එක උඩින්ම ලාබයි.
     
    • Like
    Reactions: Solo Rider

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,933
    5,092
    113
    Pandora
    ඉතින් බන් open papers තිබුනු ඒව වාහනේ පොතට යන්නෙ නැහැ කොහොමත්, ඒක නිසා තමයි ඒක කරන්නෙත්.
    දැනට වාහනේ තියන කෙනාට තමන්ගෙ විස්තර ටික දාල fill කරලා තමන්ගෙ නමට හරවගන්න පුලුවන් registered owner වෙනවා එතකොට.
    එතකොට ඇයි බන් open papers වාහන ගන්ට එපා කියන්නේ? සමහරු නම් කියනව ඕවා තමන්ගේ නමට හරවග්න්ට පට්ට අමරුයිලු
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    එතකොට ඇයි බන් open papers වාහන ගන්ට එපා කියන්නේ? සමහරු නම් කියනව ඕවා තමන්ගේ නමට හරවග්න්ට පට්ට අමරුයිලු
    ඔව් Registered owner මැරිල next of kin migrate වෙලා එහෙම තියෙනකොට ආයෙ හරවගන්න ගියාම අමු කටු කන්න වෙන්නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඔව් Registered owner මැරිල next of kin migrate වෙලා එහෙම තියෙනකොට ආයෙ හරවගන්න ගියාම අමු කටු කන්න වෙන්නෙ
    අනික one day ට්‍රාන්ස්ෆර් එකට JP කෙනෙක්ගෙන් හරි registerd owner අදාල ග්‍රාම සේවකගෙන් ලියුමකුත් ඕන, ඕන විදියක ලියුං දෙන JP ලා ඉන්න නිසා අවුලක් නැහැ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලංකාවේ දෙවන ලෝක යුද්දෙට ගිහින් කුඩු වෙච්ච් එකක් හරි කමක් නෑ first owner නම් විකුණන කොට තමයි ownes ප්‍රශ්නේ එන්නේ නැත්නම් අවරුදු 3 විතර දුවන්න ගන්නවානම් අව්ලක් නෑ ,එතකොට පේනවනේ අව්ලක් නෑ මු පැදපු එකක් කියල .එත් ගාන නම් කියන්න දන්නේ නෑ වැඩිද කියල .මමත් එකක් අරගෙන ownes බලන්නේ නැතිව හත්පොලේ ගාගත්ත විකුනන්න ගිහින්
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඔය වාහනේනං හොඳයි...

    කි.මී කීයක් දුවලද?
    ලක්ශ දෙක ආසන්න ගානක් කියන්නෙ ලොකු අවුලක් නෑ. මීටරේ කරකවල නෑ කියල හිතන්න පුලුවන්...
    ඕනර්ස්ල ගාණ තමයි ටිකක් පරහකට තියෙන්නෙ. ඔය අතර ලීසිං කම්පැණි කීයක් තියෙනවද කියල බලන්න ඕනෙ. ඒ වගේම ඕපන් පේපර්ස් කී දෙනෙක් අතට ගිහින් තියෙනවද දන්නෑ...

    අනික් එක ඔය වගේ වාහනයක් ගන්නකොට ඉන්ටීරියර් තත්වෙ හොඳටම බලන්න.
    මොකද ඇතුලෙ කෑලි කැඩිල තිබුණොත් ඒව හොයනව කියන්නෙ වෙනම කෝස් එකක්. අනික වාහනේ පාවිච්චියෙ තරමත් ඒකෙන් පේනව...

    36 කියන්නෙ, ඔය ගණං තමයි ඔය වාහනේ යන්නෙ. ඒ නිසා ඔය ටයිප් එකේම වාහන තව දෙකතුනක් වත් බලන්න.

    ඕක කොරෝන t210 නෙ.
    කරීන t212 එකත් බලන්න.
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-2000-for-sale-kalutara-6 hewwoth oita hoda ekak set wei wage bn.. mee balapanko hoda ewwa tiyenawa...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔය වාහනේනං හොඳයි...

    මටනං හිතෙන්නෙ චැසියත් ඇද ගහල ඇති හැප්පිල / හාෆ් කට් තියල නැත්නම් ලංකාවෙ පාරවල් ටික හදන්න කලින් තිබ්බ අලි වලවල් උඩ දුවලා.

    මමනං කියන්නෙ 2012 න් වත් පස්සෙ වාහනයක් ගන්න කියල 36 ක් ම දෙන වෙලාවේ, තව ටිකක් දාල හරි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    එන්ජිමක්,ජියර් බොක්ස් එකක් ,රෙඩියේටර්, ඒසි කොම්පෙසර් එක, එහෙම තියන්ඩ බලාගෙන ඒව ලoකාවෙ ගන්ඩ තියෙනවනම් ගනින් අවුලක් නැ..
    අන්තිමට බොඩියක් තියමු!

    oka thawa awrudu 10k padinna puluwan hada hada. price nam kale hatiyata 30n uda thama.
    ------ Post added on Mar 13, 2022 at 3:24 PM
     
    • Like
    Reactions: Solo Rider