පරන වාහන අදායම් බලපත්‍ර
වාහනයක පරන අදායම් බලපත්‍ර, දුම් සහතික, පරන Insurance කොල වලින් වැඩක් තියෙන්නව ද ? ගේදර කොල ගොඩ ගැහිලා. අයින් කරන්න ඉස්සෙලා අහල බැලුවේ ?
වාහනයක පරන අදායම් බලපත්‍ර, දුම් සහතික, පරන Insurance කොල වලින් වැඩක් තියෙන්නව ද ? ගේදර කොල ගොඩ ගැහිලා. අයින් කරන්න ඉස්සෙලා අහල බැලුවේ ?
. පුළුවන් තරම් අඩුවෙන් පෙන්නනනවා ඇරෙන්න
අනික එහෙම ඇත්ත ගාන පෙන්නුවාම ගත්ත ගාණට වඩා වැඩි ගාණට විකුණන්න බැහැනේ අපේ අයට 

.ඒ වගේම ඒකේ මයිලේජ් එකත් දා ගන්න පුළුවන් මගේ හිතේ