පරන වාහන අදායම් බලපත්‍ර

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පරන වාහන අදායම් බලපත්‍ර

    වාහනයක පරන අදායම් බලපත්‍ර, දුම් සහතික, පරන Insurance කොල වලින් වැඩක් තියෙන්නව ද ? ගේදර කොල ගොඩ ගැහිලා. අයින් කරන්න ඉස්සෙලා අහල බැලුවේ ?
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    ඕව ඔක්කොටම එක අවුරුද්දකින් කල් ඉකුත් වෙනවනේ... ඒ හන්දා එකකවත් වැඩක් නැහැ.. පිස්සුද යකෝ ලැමිනේට් කරලා ෆයිල් එකක දාලා තියා ගනින්...ඕනේ වුනොත් එහෙම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,736
    113
    දුම් සහතික ටික තියා ගනින් බන් පරිස්සම් කරලා, වාහනේ කවදාහරි විකුණනවා නම් මයිලේජ් එක ඔප්පු කරන්න පුළුවන් ඩොකියුමන්ට් එකක් නෙ. අනික්ව නම් වැඩක් නෑ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එකක් නොගෙවා අනික ගෙවන්න බැනේ.. ඒ නිසා තෙරුමක් නැ.. හැබැයි ටැක්ස් කොල (කහපාට කොලෙ ) ඒව නම් තියාගන්න ඔනා වෙනවා ට්‍රාන්ස්ෆර් එකක් කරනකොට.
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    දුම් සහතික ටික තියා ගනින් බන් පරිස්සම් කරලා, වාහනේ කවදාහරි විකුණනවා නම් මයිලේජ් එක ඔප්පු කරන්න පුළුවන් ඩොකියුමන්ට් එකක් නෙ. අනික්ව නම් වැඩක් නෑ

    කවුද බං මයිලේජ් ඔප්පු කරන්නේ..:sorry:. පුළුවන් තරම් අඩුවෙන් පෙන්නනනවා ඇරෙන්න:(
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    ඉතින් ඔඩොමීටර් කරකොලා නැ කියලා පෙන්නන්න පුලුවන්නේ බන්..

    එහෙම පෙන්නන අවංක කෙනෙක් හොයා ගන්න හරිම අමාරුයි. :shocked:අනික එහෙම ඇත්ත ගාන පෙන්නුවාම ගත්ත ගාණට වඩා වැඩි ගාණට විකුණන්න බැහැනේ අපේ අයට :growl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,736
    113
    එහෙම පෙන්නන අවංක කෙනෙක් හොයා ගන්න හරිම අමාරුයි. :shocked:අනික එහෙම ඇත්ත ගාන පෙන්නුවාම ගත්ත ගාණට වඩා වැඩි ගාණට විකුණන්න බැහැනේ අපේ අයට :growl:

    ඒ ඉස්සර දැන් වැලිඩ් ඩොකියුමන්ට් තියෙන ඒවාට ඩිමාන්ඩ් වැඩි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,736
    113
    service records තියා ගන්න වාහනේ එතකොට හරි :cool:

    Service records වුනත් ඒජන්ට් ගෙන් ගන්න ඒව තමයි ෂුවර් පිටිං හොරට ගන්නත් පුළුවන් නෙ. ඒත් eco test report පිටිං ගන්න බෑනෙ.
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    Service records වුනත් ඒජන්ට් ගෙන් ගන්න ඒව තමයි ෂුවර් පිටිං හොරට ගන්නත් පුළුවන් නෙ. ඒත් eco test report පිටිං ගන්න බෑනෙ.

    හොරට පාස් කරන එවුන් නම් මම දන්නවා.:yes:.ඒ වගේම ඒකේ මයිලේජ් එකත් දා ගන්න පුළුවන් මගේ හිතේ :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,736
    113
    හොරට පාස් කරන එවුන් නම් මම දන්නවා.:yes:.ඒ වගේම ඒකේ මයිලේජ් එකත් දා ගන්න පුළුවන් මගේ හිතේ :cool:

    එක රිපෝට් එකක් නෙමෙයිනෙ තියෙන්නෙ. හැම සැරේම හොරට ගන්න නම් මුල්ම එකේ ඉඳන් හොරට දාගන්න ඕන එක්කෝ මුල්ම එකේ ඉඳන් මයිලේජ් කරකවන්න ඕන