පරන වාහන මිල අඩුවෙයිද

Dean67

Member
Jun 23, 2023
13
16
3
සිහලුනි, 2025 අලුතින් වාහන ගෙන්නුවොත් පරණ වාහන මිල කොහොම අඩුවෙයිද? මං ලග දැනට market price 75 lax වගේ වෙන වාහනයක් තියෙනවා. විකුණන්නත් අදහසක් තියෙනවා අලුත් වාහනයක් ගන්න ඕන නිසා.
මේ දවස් වල වාහන market එකේ trend එක කොහොමද?
මොකද කරන්න ඕන කියලා ideas ඕන.
 
wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් ම වෙළද පොලේ මිල අනාගෙන නාගෙන තියෙන්නේ

    මෙහෙම බලන්න
    A ඒ ජාතියේ used & unregistered වාහනයක් ජපානේ මිල USD වලින්
    B ගෙන්නන්න යන මිල (Freight & Insurance )
    C බැංකු කටයුතු වලට පොඩි ගානක් ( 65000 -80000)
    D ටැක්ස් එක පරණ මිලට (CC Based tax)
    E විකුණන කෙනා ගේ ලාබෙ 500,000 ක් 1,000,000 දාලා

    දැන් ඔය මිලට මේ ටික ඇජ්ස්ට් කරලා බලන්න
    - vat එක වැටුනොත් [(A+B+D) x 18%]
    - USD එක රුපියල් 20කින් වැඩි උනොත් මිල [ calculate A, 2 and check]

    දැන් ඔයා ගාව තියනවා මිල 3ක්
    1 පරණ ක්‍රමේට ගෙනාවොත් මිල
    2. එකට ම වැට් එක වැදුනොත් මිල
    3. රුපියල තව රුපියල් 20කින් නැග්ගොත් වෙන මිල

    දැන් ඉතින් දැන් තියන, අවුරුදු 7 10ක් පරණ මිල එක්ක අලුත් එකක මිල සසදන්න

    මම නම් කියන්නේ වෙනසක් වෙන්නේ නෑ දැන් ඇවිත් තියන එක ලංකාවට ඒ ජාතියේ ආපු අලුත් ම මොඩල් එක එක නම්
    හැබැයි ඊට වඩා පරණ මොඩල් එකක් නම් ලක්ෂ 5ක් 10ක් වත් අඩු වෙන්න පුළුවන් 50% චාන්ස් එකක් එනවා

    උදා GP5 අලුත් එකක් 90 -110 ක් උනොත්, GP5 දැන් තියන පරණ එකක් 70 -85 ක් වත් වෙන්න ඕනා. එහෙම උනොත් දැන් 75-80 කියන වැඩි දෙනෙක් 90-110 මිලට අලුත් එක්ක ගන්න ට්‍රයි කරනවා. (ග්‍රේස් වගේ ඉහලට උනත් බලයි) එතකොට ඒ ඒවා ටිකක් මිල අඩුවට යයි. ඒ එක්කම පහර වදින්නේ GP1 එකට. දැන් 60-65 වගේ කියන ඒවාට.

    ලෑන්ඩ් කෘෂර් වගේ නොවටිනා මිලට උස්ස්සගත්ත ඒවා නම් බහි වෑන් මිල බැස්සා වගේ

    ඇල්ටෝ වගේ උනත් 30-35 වගේ ස්ථාවර වෙයි කියන එක තමා මගේ මතය.
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    එක එක පොරවල් වරින් වර වාහන ගේනවා, හෙට ගේනවා, අනිද්දා ගේනවා, රෑට ගේනවා කියල ආතල් එකක් ගන්නවා. තමන් ඉන්න රටේ තත්වේ මොකක්ද කියල දන්නේ නැති සෙට් එක අර ලණුව කාල නැවත නැවතත් රැවටෙනවා. :ROFLMAO: :ROFLMAO:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    දැන් ම වෙළද පොලේ මිල අනාගෙන නාගෙන තියෙන්නේ

    මෙහෙම බලන්න
    A ඒ ජාතියේ used & unregistered වාහනයක් ජපානේ මිල USD වලින්
    B ගෙන්නන්න යන මිල (Freight & Insurance )
    C බැංකු කටයුතු වලට පොඩි ගානක් ( 65000 -80000)
    D ටැක්ස් එක පරණ මිලට (CC Based tax)
    E විකුණන කෙනා ගේ ලාබෙ 500,000 ක් 1,000,000 දාලා

    දැන් ඔය මිලට මේ ටික ඇජ්ස්ට් කරලා බලන්න
    - vat එක වැටුනොත් [(A+B+D) x 18%]
    - USD එක රුපියල් 20කින් වැඩි උනොත් මිල [ calculate A and check]

    දැන් ඔයා ගාව තියනවා මිල 3ක්
    1 පරණ ක්‍රමේට ගෙනාවොත් මිල
    2. එකට ම වැට් එක වැදුනොත් මිල
    3. රුපියල තව රුපියල් 20කින් නැග්ගොත් වෙන මිල

    දැන් ඉතින් දැන් තියන, අවුරුදු 7 10ක් පරණ මිල එක්ක අලුත් එකක මිල
    👆
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    සිහලුනි, 2025 අලුතින් වාහන ගෙන්නුවොත් පරණ වාහන මිල කොහොම අඩුවෙයිද? මං ලග දැනට market price 75 lax වගේ වෙන වාහනයක් තියෙනවා. විකුණන්නත් අදහසක් තියෙනවා අලුත් වාහනයක් ගන්න ඕන නිසා.
    මේ දවස් වල වාහන market එකේ trend එක කොහොමද?
    මොකද කරන්න ඕන කියලා ideas ඕන.
    Mokakda uba laga tyna wahane
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,840
    113
    tracing Geo-location.. ... ...
    දැන් ම වෙළද පොලේ මිල අනාගෙන නාගෙන තියෙන්නේ

    මෙහෙම බලන්න
    A ඒ ජාතියේ used & unregistered වාහනයක් ජපානේ මිල USD වලින්
    B ගෙන්නන්න යන මිල (Freight & Insurance )
    C බැංකු කටයුතු වලට පොඩි ගානක් ( 65000 -80000)
    D ටැක්ස් එක පරණ මිලට (CC Based tax)
    E විකුණන කෙනා ගේ ලාබෙ 500,000 ක් 1,000,000 දාලා

    දැන් ඔය මිලට මේ ටික ඇජ්ස්ට් කරලා බලන්න
    - vat එක වැටුනොත් [(A+B+D) x 18%]
    - USD එක රුපියල් 20කින් වැඩි උනොත් මිල [ calculate A, 2 and check]

    දැන් ඔයා ගාව තියනවා මිල 3ක්
    1 පරණ ක්‍රමේට ගෙනාවොත් මිල
    2. එකට ම වැට් එක වැදුනොත් මිල
    3. රුපියල තව රුපියල් 20කින් නැග්ගොත් වෙන මිල

    දැන් ඉතින් දැන් තියන, අවුරුදු 7 10ක් පරණ මිල එක්ක අලුත් එකක මිල සසදන්න

    මම නම් කියන්නේ වෙනසක් වෙන්නේ නෑ දැන් ඇවිත් තියන එක ලංකාවට ඒ ජාතියේ ආපු අලුත් ම මොඩල් එක එක නම්
    හැබැයි ඊට වඩා පරණ මොඩල් එකක් නම් ලක්ෂ 5ක් 10ක් වත් අඩු වෙන්න පුළුවන් 50% චාන්ස් එකක් එනවා

    උදා GP5 අලුත් එකක් 90 -110 ක් උනොත්, GP5 දැන් තියන පරණ එකක් 70 -85 ක් වත් වෙන්න ඕනා. එහෙම උනොත් දැන් 75-80 කියන වැඩි දෙනෙක් 90-110 මිලට අලුත් එක්ක ගන්න ට්‍රයි කරනවා. (ග්‍රේස් වගේ ඉහලට උනත් බලයි) එතකොට ඒ ඒවා ටිකක් මිල අඩුවට යයි. ඒ එක්කම පහර වදින්නේ GP1 එකට. දැන් 60-65 වගේ කියන ඒවාට.

    ලෑන්ඩ් කෘෂර් වගේ නොවටිනා මිලට උස්ස්සගත්ත ඒවා නම් බහි වෑන් මිල බැස්සා වගේ

    ඇල්ටෝ වගේ උනත් 30-35 වගේ ස්ථාවර වෙයි කියන එක තමා මගේ මතය.

    Great analysis. 👍
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ලඩි විකුණන්න බලන් ඉන්න උන්ට අනුව,

    "කවදාවත් නෑ උඹලට පිස්සුද. තව වැඩි වෙනාවා."

    අතේ ඇති ගානට ගන්න බලන් ඉන්න අසරණයින්ට අනුව,

    "අඩු වෙනවා ශුවර්."
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    එක එක පොරවල් වරින් වර වාහන ගේනවා, හෙට ගේනවා, අනිද්දා ගේනවා, රෑට ගේනවා කියල ආතල් එකක් ගන්නවා. තමන් ඉන්න රටේ තත්වේ මොකක්ද කියල දන්නේ නැති සෙට් එක අර ලණුව කාල නැවත නැවතත් රැවටෙනවා. :ROFLMAO: :ROFLMAO:
    Exactly
     
    • Haha
    Reactions: wissnshaftler

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Adu wenne mona pattenda blnna epai. Doller rate ekt tama 300 wate ynne. Tax aduwelat na . Second hand gtta un padu karan dei kiyla hitnnat ba
     
    • Like
    Reactions: wissnshaftler

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් ම වෙළද පොලේ මිල අනාගෙන නාගෙන තියෙන්නේ

    මෙහෙම බලන්න
    A ඒ ජාතියේ used & unregistered වාහනයක් ජපානේ මිල USD වලින්
    B ගෙන්නන්න යන මිල (Freight & Insurance )
    C බැංකු කටයුතු වලට පොඩි ගානක් ( 65000 -80000)
    D ටැක්ස් එක පරණ මිලට (CC Based tax)
    E විකුණන කෙනා ගේ ලාබෙ 500,000 ක් 1,000,000 දාලා

    දැන් ඔය මිලට මේ ටික ඇජ්ස්ට් කරලා බලන්න
    - vat එක වැටුනොත් [(A+B+D) x 18%]
    - USD එක රුපියල් 20කින් වැඩි උනොත් මිල [ calculate A, 2 and check]

    දැන් ඔයා ගාව තියනවා මිල 3ක්
    1 පරණ ක්‍රමේට ගෙනාවොත් මිල
    2. එකට ම වැට් එක වැදුනොත් මිල
    3. රුපියල තව රුපියල් 20කින් නැග්ගොත් වෙන මිල

    දැන් ඉතින් දැන් තියන, අවුරුදු 7 10ක් පරණ මිල එක්ක අලුත් එකක මිල සසදන්න

    මම නම් කියන්නේ වෙනසක් වෙන්නේ නෑ දැන් ඇවිත් තියන එක ලංකාවට ඒ ජාතියේ ආපු අලුත් ම මොඩල් එක එක නම්
    හැබැයි ඊට වඩා පරණ මොඩල් එකක් නම් ලක්ෂ 5ක් 10ක් වත් අඩු වෙන්න පුළුවන් 50% චාන්ස් එකක් එනවා

    උදා GP5 අලුත් එකක් 90 -110 ක් උනොත්, GP5 දැන් තියන පරණ එකක් 70 -85 ක් වත් වෙන්න ඕනා. එහෙම උනොත් දැන් 75-80 කියන වැඩි දෙනෙක් 90-110 මිලට අලුත් එක්ක ගන්න ට්‍රයි කරනවා. (ග්‍රේස් වගේ ඉහලට උනත් බලයි) එතකොට ඒ ඒවා ටිකක් මිල අඩුවට යයි. ඒ එක්කම පහර වදින්නේ GP1 එකට. දැන් 60-65 වගේ කියන ඒවාට.

    ලෑන්ඩ් කෘෂර් වගේ නොවටිනා මිලට උස්ස්සගත්ත ඒවා නම් බහි වෑන් මිල බැස්සා වගේ

    ඇල්ටෝ වගේ උනත් 30-35 වගේ ස්ථාවර වෙයි කියන එක තමා මගේ මතය.
    දෙවැනි එක
    ඇල්ටෝ 500ක් ගෙන්නුවොත් 4.25mn USD
    GP5 500ක් ගෙන්නුවොත් 6.50mn USD
    මොන්ටෙරෝ ලෑන්ඩ් කෘෂර් වගේ 250ක් ගෙන්නුවොත් 6.25mn USD

    වාහන එන නැවක් ගෙන්නුවොත් වාහන 1000ක් වත් එනවා.
    තෙල් නැවක් ඒ දවස් වල කිව්වේ USD 45mn කියලා

    එක අකුරක් මාරු වෙන්න වාහන 10,000ක් යනවා. 2015 දවස් 30-45 ඇතුලෙත් අකුරු මාරු උනා. එත් RMV එකේ පෝලිමක් තිබ්බා. වාහන විකුණන තැන් වලත් මාස 2-3 waiting list එකේ හිටියා

    ඉතින් උබ හිතනවා ද
    1) වාහන 1,000ක් ගෙන්නල්ලා මේ තියන ප්‍රශ්නේ විසදෙයි කියලා.
    2) වාහන 1,000ක් ගෙන්නන්න USD මිලියන 10-12ක් රටින් පිට කරන්න පුළුවන් තත්වයක් තියනවා කියලා

    අවසානයේ වාහන 1000ක් ගෙන්නල්ලා නැවත්තුවොත් ඉල්ලුම සැපයුම අනුව මොකක් වෙයි කියලා ද හිතන්නේ....
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    ලණුව කන්න එපෝ, ලග තීන වාහන කීයටවත් දෙන්න එපා හරියටම වාහන ගෙන්නල මෙහේ ගොඩ බානකන්.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඩොලර් එක 190-200ට තිබ්බ කාලේ මතක විදිහට ඉම්පෝර්ට් නැවතුනේ . අද ඩොලර් එක 300යි කියල ගත්තොත් . සහ ටැක්ස් සහ අනෙකුත් ගාස්තු % වෙනස් වෙලා නෑ කියල ගත්තත් .

    එදා තිබ්බ ලෝකල් ප්‍රයිස් එක අද වෙනකොට වැඩි වටිනාකමක් දරනවනේ බන් .

    මේ ගාන කවදාවත් කලින් තිබ්බ ගානට එන්නේ නැහැ බන් , ඩොලර් එක එදා තිබ්බ ගානට වඩා අඩු වුනේ නැත්තන් .

    හැබැයි බන් , අද මාකට් එකේ ( සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ) විකිනෙන මිලත් , 2022 විකුනුන මිලත් අතර, අතරමැදි අගයකට අඩු වෙන්න පුළුවන් .

    හේතුව , ඔතන තියෙන්නෙත් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් තියරිය . ඒ කියන්නේ , පිටින් සප්ලයි එකක් නෑ කියන්නේ , ඇතුලේ තියෙන ටිකම තමයි එහාට මෙහාට යන්නේ , demand එක වැඩි වෙන්න වෙන්න , ප්‍රයිස් එක වැඩි වෙනවා . ඒකයි දැන් කෘතිමව ඉහල නග්ගපු මාකට් එකක් හැදිලා තියෙන්නේ .

    අනිත් පැත්තෙන් , demand එකට සාපේක්ෂව සප්ලයි එක එනකොට , ලෝකල් මාකට් එකේ දැනට තියෙන එව්වට තියෙන demand එක සාපේක්ෂව අඩු වෙනවා . එතකොට යම් දුරකට වෙළදපොල වටිනාකම අඩු වෙනවා .

    හැබැයි බන් අයෙත් කියනවා , 2022 ගානට උබට කීයටවත් ගන්න ලැබෙන්නේ නැහැ .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    බස්, ලොරි ගන්න එවුන් ගොඩ යනවා.. අපි වගේ වියදම් කරන්න වාහන ගත්ත එවුන් ට කෙලවෙනවා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    දෙවැනි එක
    ඇල්ටෝ 500ක් ගෙන්නුවොත් 4.25mn USD
    GP5 500ක් ගෙන්නුවොත් 6.50mn USD
    මොන්ටෙරෝ ලෑන්ඩ් කෘෂර් වගේ 250ක් ගෙන්නුවොත් 6.25mn USD

    වාහන එන නැවක් ගෙන්නුවොත් වාහන 1000ක් වත් එනවා.
    තෙල් නැවක් ඒ දවස් වල කිව්වේ USD 45mn කියලා

    එක අකුරක් මාරු වෙන්න වාහන 10,000ක් යනවා. 2015 දවස් 30-45 ඇතුලෙත් අකුරු මාරු උනා. එත් RMV එකේ පෝලිමක් තිබ්බා. වාහන විකුණන තැන් වලත් මාස 2-3 waiting list එකේ හිටියා

    ඉතින් උබ හිතනවා ද
    1) වාහන 1,000ක් ගෙන්නල්ලා මේ තියන ප්‍රශ්නේ විසදෙයි කියලා.
    2) වාහන 1,000ක් ගෙන්නන්න USD මිලියන 10-12ක් රටින් පිට කරන්න පුළුවන් තත්වයක් තියනවා කියලා

    අවසානයේ වාහන 1000ක් ගෙන්නල්ලා නැවත්තුවොත් ඉල්ලුම සැපයුම අනුව මොකක් වෙයි කියලා ද හිතන්නේ....
    සරලම කතන්දරේ පුද්ගලික වාහන කියන කැටගරිය 2027දිවත් ඕපන් වෙයි කියලා නම් මම හිතන්නේ නෑ
    බස් ඇතුළු අනෙකුත් සර්විස් වාහන ගේයි
    මොකද ටුවරිසම් සහ අනෙකුත් දේවල් පවත්වගෙන යන්න. හැබැයි ඒකත් ලිමිට් කරලා
    ඉට අමතරව සල්ලි කාරයෝ ලක්සරි වාහන ගෙන්නයි නීතිය නවලා
    හැබැයි උඹලට මට අළුතෙන් ඇල්ටෝ එකක් ගේන්න නම් තව කාලයක් බලන් ඉන්නම වෙනවා පුතේ
     
    • Like
    Reactions: wqe123

    udarakahata

    Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38
    සරලම කතන්දරේ පුද්ගලික වාහන කියන කැටගරිය 2027දිවත් ඕපන් වෙයි කියලා නම් මම හිතන්නේ නෑ
    බස් ඇතුළු අනෙකුත් සර්විස් වාහන ගේයි
    මොකද ටුවරිසම් සහ අනෙකුත් දේවල් පවත්වගෙන යන්න. හැබැයි ඒකත් ලිමිට් කරලා
    ඉට අමතරව සල්ලි කාරයෝ ලක්සරි වාහන ගෙන්නයි නීතිය නවලා
    හැබැයි උඹලට මට අළුතෙන් ඇල්ටෝ එකක් ගේන්න නම් තව කාලයක් බලන් ඉන්නම වෙනවා පුතේ
    Alto 800 discontinued නේද?
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    සරලම කතන්දරේ පුද්ගලික වාහන කියන කැටගරිය 2027දිවත් ඕපන් වෙයි කියලා නම් මම හිතන්නේ නෑ
    බස් ඇතුළු අනෙකුත් සර්විස් වාහන ගේයි
    මොකද ටුවරිසම් සහ අනෙකුත් දේවල් පවත්වගෙන යන්න. හැබැයි ඒකත් ලිමිට් කරලා
    ඉට අමතරව සල්ලි කාරයෝ ලක්සරි වාහන ගෙන්නයි නීතිය නවලා
    හැබැයි උඹලට මට අළුතෙන් ඇල්ටෝ එකක් ගේන්න නම් තව කාලයක් බලන් ඉන්නම වෙනවා පුතේ
    Pisuda yako. Next year genwa. Next year IMF review ekata kalin genei
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Pisuda yako. Next year genwa. Next year IMF review ekata kalin genei
    Wikarada bn
    Yako kalin tibba level ekata me kape import open karanna be bn. Poddak terum ganinko. 6 billion dollars reservation tiyenne.

    Eken 1. Ganak china funds deal karanna beri. 4. Ganak funds tiyagena eta 2 tama import karanna wenne. Eka eka kiyana kata neme bn poddak molen hitapanko. Minissu fed up wena nisa eka eka gossip yanawa. Katak erala AKD e Gena eka wachanayak Kiyanawada

    Nane bn. Boruwata hith rawatta ganna epa bn podi lamai wage. Kotinma commercial vehicle unat Patta limit karala gennanne tawa sehenna kalekata.