පරන android smart tv වලට හරියන youtube apk එකක්

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Android tv එකක් තියනව 4.4.4

    මේකෙ ආවෙ youtube 1.2.7 එක. දැන් එක ඕපන් කරද්දි update කරන්න කියනව. playstore එකට ගියම app is not compatible කියනව.
    මේ අවුල අවිත් ගොඩ දා ගත්ත කෙනෙක් ඉන්නවද?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Goda danna bariwey mcn..mageth parana tab ekata set una oya case eka.. altanative YouTube player ekak balapan
    එහෙමද මචන් github එකේ තිබුන smart youtube tv කියල එකක් එකත් හරි ගියේ නෑ. browser එකේ බලන්න පුළුවන් කරදරයි වැඩේ. මොකක්ද උබ use කරන ප්ලයෙර් එක

    TV brand/model ?
    Nikai 32 smart
    ------ Post added on Jul 5, 2021 at 9:56 PM
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    එහෙමද මචන් github එකේ තිබුන smart youtube tv කියල එකක් එකත් හරි ගියේ නෑ. browser එකේ බලන්න පුළුවන් කරදරයි වැඩේ. මොකක්ද උබ use කරන ප්ලයෙර් එක


    Nikai 32 smart
    ------ Post added on Jul 5, 2021 at 9:56 PM
    New pipe kiyana eka balapan
     
    • Like
    Reactions: vgp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    but still usable i got the tv for 18k

    can even play a 10bit hevc with VLC

    I think ram is only 512 LOL