කොහෙවත් ගියෙ නැද්ද - B379

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කොහෙවත් ගියෙ නැද්ද
    මම ගියෙත් නෑ, මේ පරන සීන් එකක්,තනියම ගියපු එකක් නෙවෙ, තව 3ක් හිටිය.
    දැන් යන්න පෙට්‍රොල් කේස් නෙ, ලිටර් 4න් පුක ගහන්නද

    B379

    කියන්නෙ රූට් එකක් පුත්තලම ඉදන් මන්නාරමට තියන. සාමන්‍ය වයවහාරෙයෙ කියනව 'පුත්තලම - මන්නාරම පරන පාර 'කියල
    මේක ඇත්තටම මිලිටරි සප්ලයි රුට් එකක් කියල කොහෙ හරි කියෙව්ව මතකයි, හදපු කාලෙ නන් දන්නෙ නෑ, චන්ද්‍රිකා/ප්‍රෙමදාස වෙන්න ඕන

    ඉතින් මේක යන්නෙ විල්පත්තු කැලේ අයිනෙන්
    පුත්තලම -> එලුවන්කුලම ->එලුවන් කුලම සපත්තු පාලම -> දිගටම මන්නාරම

    මේකෙ එලුවන්කුලම සපත්තු පාලම ඉදන් ඩෙරික් බන්ගලාව කියල හරියක් තියනව කැලෙ ඉවර වෙච්ච ගමන්, මේ කියන හරිය වෙනකම් අමු කැලෙ (~40 KM )
    මනුස්ස වාසයක්, බලු බල්ලෙක්, කඩයක්, ජනාවාසය්ක් නෑ

    තනිකරම විල්පත්තු වන රැජිනිය :love:

    මේ පාර පටන් ගන්නෙ එලුවන්කුලම සපත්තු පාලමෙන්, සපත්තු පාලම අවුරුද්දෙ හැමදාම ඕපන් නෑ
    වහින කාලෙට, ෆ්ලඩ් උනාම , පාලමෙන් වතුර දානව, ඒ වතුර පාර අඩි 2ට වඩා වැඩි උනාම නේවි එකෙන් පාර වහනව

    අපි යන දවසෙ එහෙම කේස් එකක් උනෙ නෑ, ඔන්න ඉතින් කැලේට එන්ටර් උනා
    බොරලු පාර, ලාවට වැහැල, බොහොම ලස්ස්නයි.

    මේකෙ පායන කාලෙට නන් මරුටියක් උනත් යන්න පුලුවන්ලු.
    වැහැපු කාලෙට ඔන්ලි. අලි නාවන තඩි වලවල් සහ මීටර් සියගනන් දිග මඩ ගොහොරු හැදෙනව

    ටිකක් දුර ගියාම, මෙහෙම කතොලික පල්ලියකට යන පාරක් සෙට් වෙනව

    අලි එහෙම සෙට් වෙනව, ඉතින් දිගටම යනව

    කැලෙ විතරයි, ස්පීඩ් යන්නත් නෑ, 35-40 වගෙ තමයි වැස්සට පාර කැඩිල,
    අලි නාවන තඩි වලවල්.

    බාගය්ක් විතර ගියාම, මෙන්න තියනව හරස් පාරවල්
    මේවා බීච් එක පැත්තට තියන එවගෙ නන් නේවි කෑම්ප් තියනවලු.
    අනිත් පැත්තෙන් තියෙන්නෙ විල්පත්තු ඇතුලට තියන ට්‍රැක්ස්.

    අතීත තම්බපන්නි ( දැන් කුදිරමලෙ පොයින්ට් )

    ට්‍රිප යන්න කලින් මැප් එක බැලුවම මෙහෙම තැණක් තිබ්බ.
    මොකද්දො කරුමෙට මට හිතුන මෙච්චර දුර ආපු එකෙ මෙතනටත් යන්න.
    ගියපු එවුනුත් මන් වගේම ටියුබ් ලයිට් නිසා, හරි මචන් යමු කිව්ව. හැරෙව්ව අදාල හරස් පාරට.

    ඔලුවට ආවෙ නෑ පර්මිශ ඩුන්නෙ මේන් රෝඩ් එකෙ යන්න විතරයි කියල
    ලෝඩ් පකීර් වගෙ යනව ඉතින්
    මෙන්න යකො පත් වැලි කදු, වැලි විසි වෙනව, බයික් එක එතනමයි, මෙවට 4wd නෑනෙ ඉතින්
    කකුලෙන් සපෝට් කරගෙන ගියා
    කිමි 2ක් වගෙ ගියාම, දෙන්නෙක් නතර උනා. උන් ආවෙ ස්කූටි වල
    යන්න බෑ, එරෙනව. උන්ට ආපහු ය්න්න කීව හරෝපු තැනට

    මමයි තව එකෙකුයි, දිගටම යනව දැන්

    හුකයි, ඔන්න කරපු ගොන් කම මතක් උනා, ඇයි මෙක විලපත්තු කැලෙ
    වලස්සු, දිවියො, අලි විමානෙ
    හදිසියෙ මොකෙක්වත් කෙලියොත් අනතයි
    පෝන් වැඩ නෑ

    සැලුනෙ නෑ, ගියා ඉස්සරහටම, රෝද කැරකෙනව, වැලි විසිවෙනව,
    හම්මට ඕන්න

    තවත් කිමි 2ක් වගෙ ගියම, තම්බපන්නිය
    නිකන් විජය කාරයට ආපු ෆීලින් එක වගෙ එකක් මටත් ආව, පස ඇත්තටම රතු පාටර්‍යි බන්
    විජය කාරයි තම්බපන්නි කීවෙ නිකන් නෙවෙ.

    Probably the first GN125 ever been to the Point of Kudiramaleyi
    ගැම්මක් තමයි

    වටේට්ම සාගරේ ඉතින්, ටිකක් ඉදලා, විටක් හපලා, ආයෙ එන්න පටන් ගත්ත.
    හරෝපු තැනට ලන් වෙන කොට, ඔන්න අනිත් එවුන් ටික ඉන්නව
    ඒ එක්කම, තව් දැකල නැති එවුන් දෙන්නෙකුත් ඉන්නව, 'රට වට බැදි රන් පවුර 'කියල පිටෙ ගහගෙන

    "කොහෙද තොපි යන්නෙ, කවුද තොපි, කවුද තොපිට කැලෙ රින්ගන්න කීවෙ"
    "හෙහ් හෙහ්, අයියෙ අපි අහවලා, අහරෙ ඉද මෙහෙ යනව ගමන්, මෙතනටත් ආව"

    කුනුහරුප වහිනව,
    පොර බැනල ඉවර වෙලා, කරපු වැරදි පහදල දුන්න
    අපිත් ඔලුව නවාගෙන අහගෙන හිටිය. උන් කියපු විදියට, නේවි එකට නැතුව වනජීවි එකට අහු උනා නන්
    අනිව දඩ කන සීන් එකක්.

    තවත් පැය 2න් වගෙ ඩෙරික් බන්ගලාව ගාවට ආව.

    ඒ හරියෙ ඉදන් කාපට් පාර

    රෑ 8ට වගේ මන්නාරටම ආව. බයික් එකෙ මඩ විමානයි
    අවුලක් නෑ

    අම රයිඩර් සීන් එක

    Gallery https://imgur.com/gallery/ANejO6w

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918

    Motorbike ekata love hithuna...
    Dehigediya udin yawala, pandurak gatagaha ganin kokatath
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඩෙරික් බංගලාව ඩොරික් වෙන්න ඕන. ඔය පාරෙ තනියම නෙවෙයි සෙට් එකක් එක්ක ගියත් බය හිතෙනව. ලන්කාවෙ ඉන්නකොට නම් අනන්තවත් කොල්ලො එක්ක ගියා ඔය පාරෙ. එක පැත්තකින් විල්පත්තුව අපේ ගෙවල් වලට ලගයි..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    පට්ට බං.... 😍😍😍

    මම හිතන්නේ උබ තමයි විජේ කුමාරයා... සංසාරගත පුරුද්දට යැවෙන්න ඇත්තෙ....
    එහෙනම් මූ රෝන්දේ ගිහින් එනකන් මාත් එක්ක හිටිය අක්කා කුවේනි වෙන්ඩ ඕනේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Motorbike ekata love hithuna...
    Dehigediya udin yawala, pandurak gatagaha ganin kokatath
    මේක වික්ක මචන් ( පට්ට බයික් එක ඇහ් )
    දැන් තියෙන්නෙ වොල්ටියක්

    Bumpp

    @Dodo Mahaththaya ලගදි ගියේ නැද්ද කොහේවත්
    පොර සයිලන්ට් නෙහ්
    එන්නෙ නෑ

    අඩෝ දිවියෙක් කොටියෙක් දැක්කෙ නැද්ද 😍
    නෑ බන්, සෙට් උනෙ නෑ
    සත්තු බලන්න නන් හවස 5- වගෙ වෙද්දි කැලෙ ඇතුලෙ ඉන්න ඕන
    නැත්නන් උදෙ 6 වගෙ වෙද්දි ඉන්න ඕන
    දවල්ට උන් එන්නෙ නෑ

    පට්ට බං.... 😍😍😍

    මම හිතන්නේ උබ තමයි විජේ කුමාරයා... සංසාරගත පුරුද්දට යැවෙන්න ඇත්තෙ....
    හම්මට එහෙමද දන්නෙ නෑ 😍
    මට කතා කරනකොට දන ගහපිය එහෙනන්
    මම තොපෙ රජතුමා :cool:

    හෙයි ෆුක්ස් හව් යු දෝන්.. ඇම් සොලෝ ර්යිඩෝර් ෆ්‍රොම් විල්පටූ..
    මන් පැන්ශන් ගත්තම ඕක තමා කොරන්න ඉන්නෙ

    එහෙනම් මූ රෝන්දේ ගිහින් එනකන් මාත් එක්ක හිටිය අක්කා කුවේනි වෙන්ඩ ඕනේ

    වෙන්ඩැති
    යකින්නක් තමා :cautious:
    ------ Post added on Nov 19, 2022 at 10:53 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    පට්ට පට්ට
    පට්ට බං.... 😍😍😍

    මම හිතන්නේ උබ තමයි විජේ කුමාරයා... සංසාරගත පුරුද්දට යැවෙන්න ඇත්තෙ....
    උබ දන්නවද විජයකුමාරයට මුලින්ම හම්බ උනේ කවුද කියල වෙරලට ගොඩ බැස්ස ගමන්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සුපිරි ත්‍රෙඩ් එක. තෑන්ක් යූ..... :love2:(y)
    [B-379 කිව්වම මම හිතුවා දෙවෙනි ලෝක මහා යුද්ද කාලේ තිබුණු බෝම්බ හෙලන ප්ලේන් එකක් ගැන ත්‍රෙඩ් කියලා..🤭]