පුත්තලම , එලුවන්කුලමෙන් පාර වහල මචන් දැන්, යන්න බෑපට්ට
මටත් ඔය පාරෙ යන්න ආසාවක් තිබුණා.
අවසර ගන්න එහෙම ඕනද බන්? කොහොමද කරන්නෙ?
තව දැනගන්න ඕන දේවල් මොනවද කියලත් දාපන් ගුපියො
පුත්තලම , එලුවන්කුලමෙන් පාර වහල මචන් දැන්, යන්න බෑ
අනිත් පැත්තෙන් මෙහාට කොච්චර දුර එන්න පුලුවන්ද දන්නෙ නෑ
එහෙම විසෙස යමක් නෑ
පෝන් සිග්නල් නෑ, කඩ, ගරාජ්, කිසිම දෙයක් නෑ
අලි ඉන්නවා
මඩ එරෙන පාරවල්, දැන් වාහන යන්නෙම නැති නිසා පාර හෝදගෙන ගිහිල්ල ඇති
ඒවට රෙඩි වෙල යන්න ඕන
ඒ මොකෝ බන් වහලා තියෙන්නෙ?
යන්ඩ ඕනෙ බන්ලඟදි කොහෙවත් ගියෙ නැද්ද? යන්නෙ නැද්ද?