ඉස්සර බොරැල්ල හන්දිය පහල පකිස්තාන් කාරයෙක් හිටිය ගේම් , මූවීස්, dvd,vcd විකුනන 2006 wage
ඔතනට යනව අපි ඩීවීඩී ගන්න,
එක දවසක් ගිහින් ගේම්ස් බල බල ඉන්නකොට එකෙක් ආව ගෙනිච්ච ඩීවීඩි එකක් අරගෙන ඒක වැඩ නෑ ගාගෙන
කඩේ එකා කියනව මේව වැඩ මල්ලි ගගා, අරු උත් එක්ක වලි වැඩ නෑ කියල,
කඩේ ගෝලය නෑ, ඩිවීඩී එක දාල බලන්න,
කඩේ එකා කිව්ව හරි දාල පෙන්නන්නම් වැඩකලොත් 500 ගන්නව කියල,
අරුත් හා කිව්ව,
කඩේ එකා කිව්ව මල්ලි මේක දාල පෙන්නන්න කියල, අරු කියනව ඕකෙ ෆයිල් දෙකක් විතරයි තියෙන්නෙ කියල
ඩීවීඩී එක දාල ඕඅප්න් කලාම . ෆයිල් 2 තියනව, ඇල්කොහොල් සෙටප් එකයි .iso ෆයිල් එකයි,
Iso එක රයිට් ක්ලික් කරල මව්න්ට් ක්ලාම ඔටොප්ලේ එකෙන් සෙටප් එක රන් උනා, අරූ හරි හරි කියල 500 කඩේ එකාට දීල ඩ්ව්ඩ් එක අරන් ගියා,

අරූ 500න් මෙගා බීම 3ක් ගෙන්නල කඩේ හිටිය ඔක්කොටම බීම දුන්න