පරන story ekak මතක් උනා සින්හලු

Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    ඉස්සර බොරැල්ල හන්දිය පහල පකිස්තාන් කාරයෙක් හිටිය ගේම් , මූවීස්, dvd,vcd විකුනන 2006 wage
    ඔතනට යනව අපි ඩීවීඩී ගන්න,
    එක දවසක් ගිහින් ගේම්ස් බල බල ඉන්නකොට එකෙක් ආව ගෙනිච්ච ඩීවීඩි එකක් අරගෙන ඒක වැඩ නෑ ගාගෙන
    කඩේ එකා කියනව මේව වැඩ මල්ලි ගගා, අරු උත් එක්ක වලි වැඩ නෑ කියල,
    කඩේ ගෝලය නෑ, ඩිවීඩී එක දාල බලන්න,
    කඩේ එකා කිව්ව හරි දාල පෙන්නන්නම් වැඩකලොත් 500 ගන්නව කියල,
    අරුත් හා කිව්ව,
    කඩේ එකා කිව්ව මල්ලි මේක දාල පෙන්නන්න කියල, අරු කියනව ඕකෙ ෆයිල් දෙකක් විතරයි තියෙන්නෙ කියල
    ඩීවීඩී එක දාල ඕඅප්න් කලාම . ෆයිල් 2 තියනව, ඇල්කොහොල් සෙටප් එකයි .iso ෆයිල් එකයි,
    Iso එක රයිට් ක්ලික් කරල මව්න්ට් ක්ලාම ඔටොප්ලේ එකෙන් සෙටප් එක රන් උනා, අරූ හරි හරි කියල 500 කඩේ එකාට දීල ඩ්ව්ඩ් එක අරන් ගියා, 🤣🤣😁අරූ 500න් මෙගා බීම 3ක් ගෙන්නල කඩේ හිටිය ඔක්කොටම බීම දුන්න
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අපි DVD ගත්තෙ MC එක ඉස්සරහ තිබ්බ Eagle කියල කඩේකින්. 300ට 5ක් දුන්නා
     
    • Like
    Reactions: NRTG and Daminduwa

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    samahara wita oya pakistan kaaraya wenna puluwan bigbite eka owner.... uu issarama cd, vcd wikuna, wikuna idapu porak kiyala mata kenek kiwa... passe tamai big bite shop eka dalaa thiyenne.. owner nam maruna korona walatath kalin..
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    අපි DVD ගත්තෙ MC එක ඉස්සරහ තිබ්බ Eagle කියල කඩේකින්. 300ට 5ක් දුන්නා
    2000 මුල් කාලේ නේද ? පස්සේ Eagle එක MC එක ඇතුලේත් පොඩි stole එකක් විදිහට කාලයක් කරා නේද ?
     
    • Like
    Reactions: NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    අපි DVD ගත්තෙ MC එක ඉස්සරහ තිබ්බ Eagle කියල කඩේකින්. 300ට 5ක් දුන්නා
    issara ITIN ookema tamai set ekama salli tiyana welawata

    samahara wita oya pakistan kaaraya wenna puluwan bigbite eka owner.... uu issarama cd, vcd wikuna, wikuna idapu porak kiyala mata kenek kiwa... passe tamai big bite shop eka dalaa thiyenne.. owner nam maruna korona walatath kalin..
    echara vistarayak Dan na ban, wena athi,
    Sudu kota rawla tibba mittek
    ------ Post added on Mar 13, 2024 at 8:04 PM

    අඩෝ ඒ වෙලාවෙ උබත් එතන හිටියද
    Tho neda dvd eka wada naa kiyagena aawe mitto 🤔🤭
    ------ Post added on Mar 13, 2024 at 11:39 PM
     
    • Haha
    • Like
    Reactions: ruchira55 and NRTG