දෙමවුපියන්ගේ සල්ලි දරුවන්ට අයිති නැහැ. ළමයින්ට දෙමවුපියන්ගේ දේපළ ගැන තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ, එක්කෝ දෙමවුපියන්ට මුදල් පාලනය කල නොහැකි රෝගී තත්වයක් මානසික ආබාධයක් තියෙනවා නම් විතරයි, එහෙම අවස්තාවකදීත් උසාවියකින් තීන්දුවක් ගන්න ඕන. ඒ ඇරෙන්න දෙමවුපියන්ගේ අනුමැතිය නැතිනම් මුදල් ගැන කිසිම ආකාරයක මැදිහත්වීමක් කරන්න බෑ. ඕනේ නම් කරුණු පැහැදිලි කරලා කියල දෙන්න පුළුවන්. එත් ඒ අවවාදවලට එකඟ හෝ නොවීම ඔවුන්ගේ තීරණයක්.
උබට නොදී ඉන්න තීරණය කරල ඇති සුවර් එකටම..අනේ උදව් කරන්න........
අපේ අනාගතේ ගැනවත් හිතන්නේ නැතුව දෙමාපියෝ එයාලගේ තිරණ වළින් කරන ඒවා නිසා ටික ටික විනාස වෙනවනම් අපට මොකද කරන්න තියෙන්නේ?
දෙමව්පියෝ දෙනකන් බලන් ඉන්නේ නැතුව මහන්සිවෙලා උඹ හොයාගන්න පුරැදු වෙයන්.අනේ උදව් කරන්න........
අපේ අනාගතේ ගැනවත් හිතන්නේ නැතුව දෙමාපියෝ එයාලගේ තිරණ වළින් කරන ඒවා නිසා ටික ටික විනාස වෙනවනම් අපට මොකද කරන්න තියෙන්නේ?


ඒ උනාට ඔයාට සෑහෙන පරම්පර දේපලක් සෙට් උනානේ.No kids so…
Yes I’m gonna enjoy itඒ උනාට ඔයාට සෑහෙන පරම්පර දේපලක් සෙට් උනානේ.