පරමාණු බෝම්බ 100 ක බලය ඉක්මවන Missiles

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    පරමාණු බෝම්බ 100 ක බලය ඉක්මවන Missiles

    මීටර් 12 ක් දිගින් සහ ටොන් 36.8ක් බරකින් යුතු න්‍යෂ්ටික හැකි‍යාවෙන් යුත් Bulava නැමති Intercontinental Balletic Missiles දෙකක් රුසියාව සාර්ථක අත්හදා බලා තිබේ. :shocked::shocked::shocked::shocked:

    Nuclear War Heads 6 ත් 10ත් අතර සංඛ්‍යාවක් රැගෙන යා හැකි මෙම මිසයිල ගමන් කළ හැකි දුර ප්‍රමාණය කිලෝ මීටර් 8,000කට අධික බව විදෙස් වාර්තා පවසයි.:yes::yes::yes::yes:

    1945 වසරේ හිරොෂිමාවට පරමාණු ‍බෝම්බ හෙලීමෙන් සිදු වූ විනාශයට වඩා සිය ගුණයක විනාශයක් Bulava මිසයිලය මගින් කළ හැකි බව පවැසෙන මෙම මිසයිල අත්හදා බැලීමේදි Arctic සාගරයේ Submarine සිට එල්ල කර ඇති අතර සාර්ථකව අදාළ ඉලක්කය වෙත ළඟා වූ බව රැසියානු බලධාරීන් පවසයි. :cool::cool::cool::cool::cool:


    උපුටා ගැනීම


    http://lankacnews.com/sinhala/foreign-news/40361/


    http://www.moneycontrol.com/news/wire-news/russia-test-fires-two-new-nuclear-missiles_638994.html
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඕක ඇමරිකාවෙන් අත්හදා බැලුවනම් මෙලහකට 10 pages විතර යනකල් ඇමරිකාවට බැනල එත් මේක කරලා තියෙන්නේ රුසියාවෙන් නිසා කට්ටිය ශේප් :lol:
     

    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    Russia signed not to experiment nukes even before the break of soviet union. so guess what, now they are threatning the whole world? :O
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    :shocked: :shocked: :shocked:

    th_merry-christmas-hats-xm.gif
     

    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    Nuclear War Heads 6 ත් 10ත් අතර සංඛ්‍යාවක් නැතුව වෙන්න ඇති නේද මේක යවල තියෙන්නේ. නැත්නම් කොහොමද අත්හදා බලන්නේ ලෝකේ විනාස වෙනවනේ.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    Nuclear War Heads 6 ත් 10ත් අතර සංඛ්‍යාවක් නැතුව වෙන්න ඇති නේද මේක යවල තියෙන්නේ. නැත්නම් කොහොමද අත්හදා බලන්නේ ලෝකේ විනාස වෙනවනේ.

    :yes::yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දට තරැ විසිවෙලා ඇති,කුක්කෙක් දෙන්නෙත් මේකට බැනලත් තබිබද මන්ද :rolleyes:
    වැඩිය දගලන්ඩ ආවොත් ඔකෙන් තමයි කන්ඩ වෙන්නෙ සුද්දට :lol::lol: