පරමාණු බෝම්බ 100 ක බලය ඉක්මවන Missiles
මීටර් 12 ක් දිගින් සහ ටොන් 36.8ක් බරකින් යුතු න්‍යෂ්ටික හැකියාවෙන් යුත් Bulava නැමති Intercontinental Balletic Missiles දෙකක් රුසියාව සාර්ථක අත්හදා බලා තිබේ.

Nuclear War Heads 6 ත් 10ත් අතර සංඛ්‍යාවක් රැගෙන යා හැකි මෙම මිසයිල ගමන් කළ හැකි දුර ප්‍රමාණය කිලෝ මීටර් 8,000කට අධික බව විදෙස් වාර්තා පවසයි.

1945 වසරේ හිරොෂිමාවට පරමාණු බෝම්බ හෙලීමෙන් සිදු වූ විනාශයට වඩා සිය ගුණයක විනාශයක් Bulava මිසයිලය මගින් කළ හැකි බව පවැසෙන මෙම මිසයිල අත්හදා බැලීමේදි Arctic සාගරයේ Submarine සිට එල්ල කර ඇති අතර සාර්ථකව අදාළ ඉලක්කය වෙත ළඟා වූ බව රැසියානු බලධාරීන් පවසයි.

උපුටා ගැනීම
http://lankacnews.com/sinhala/foreign-news/40361/
http://www.moneycontrol.com/news/wire-news/russia-test-fires-two-new-nuclear-missiles_638994.html