පරම සත්‍යය +18

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    :lol: helpless සිංහලු නීතිය අතට ගන්න එක නවත්තන්න ඔලුවට දාපු බයිලා බන් ඕවා...

    ආගම හදලා තියෙන්නේ මිනිස්සු රජයට විරුද්ධව කැරළි ගහන එක නතර කරන්නැයි කියලා කතාවට කියන්නේ.... කොටින්ම උන්ව නියුට්‍රල් කරන්න...

    නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා පේනකොට, වැරදි කරන උන් සැපට ඉන්නවා කියලා පේනකොට, මුන්ට නීතිය දඬුවම් දෙන්නේ නැත්තම් අපි දඩුවම් දෙනවා කියලා හිතෙනවා.... නැද්ද??

    නමුත් දැන්, නීතිය නැති වුනාට දඩුවම් දෙන්න හෘදසාක්ෂිය, කර්මය, ස්වභාවධර්මය වගේ ගොඩක් සංකල්පීය දේවල් තියනවා කියලා ඔලුවට දාපු නිසා සිංහලු පැත්තකට වෙලා ඉන්නවා හිත හදාගෙන...

    මේක තේරුම් ගන්න බැරිනම් තොපේ ඔලුගෙඩි හොඳයි ජිල් බෝල ගහන්න...

    සනත් නිශාන්තට මොන මගුලක් වත් හිතුනේ නැතුව ඇති...ගෑනු ටිකයි, සල්ලි ටිකයි...ගන්න බැරි වෙන සැප ගැනයි නම් හිතෙන්න ඇති...ඔය පව් පින් ඔක්කොම හිඟන්නන්ට විතරයි බන්....සල්ලි ටිකක් හොයලා තැනකට වරෙන් දෙයියො, පව් පින් ඔක්කොම මිනිස්සු ලස්සනට කන්ට්‍රෝල කරන්න පුලුවන් මෙවලම් කියලා තේරෙන්න ගනියි...


    "Religion was made by Aristocrats to gain control over the people"
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නමුත් දැන්, නීතිය නැති වුනාම දෙවියන්වහන්සේගේ කැමැත්ත වගේ සංකල්පීය දේවල් තියනවා කියලා ඔලුවට දාපු නිසා සිංහලු පැත්තකට වෙලා ඉන්නවා හිත හදාගෙන...
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    "Religion was made by Aristocrats to gain control over the people"
    ඒත් අන්තිමට මැරිලා යනවනේ ..කොචිචර නැටුවත් නිකන් අග මුල දනිනේ නැති ජීවියෝ ටිකක්නේ අපි, කොච්චර දියුණු කිව්වත්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    ආගම් නැති ලෝකෙක හිඟන්නෙක්ට කන්න කෑම වේලක් දුන්නොත්,

    තෑම්ක්ස් ජීසස්
    මගේ පින නිසා ලැබුනේ

    වගේ කතා නැති උනොත්, ඒ මිනිස්සුන්ට මොන මොන වචන පිට වෙයිද?