පරම සත්‍යය

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    14063879_1082355141861488_2675040772243368740_n.jpg


    14055186_1082355031861499_2368768713567552226_n.jpg
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සෝත ආපන්න(කනෙන් අසා දැනගැනීම)_____
    සෝත+ආපන්න වීම යනු සවනය තුලින් පන්නරයක් ලැබිම හෙවත් දහම පිලිබද යාතාභූත ඥනයක් ලැබීමය.මෙම ඥනය සෝතාවධානයෙ පඥ සුතමයේ ඥානං ලෙස තෙසැත්තෑ බුද්ධ ඥාණ හෙවත් භව උදුරා දමන ඥණයන්හි පලමු වැන්නය.
    අසුතවත් පොතුජනිකයකු සුතවත් අරිය සාවකයකු වන්නට නම් දහම කනින් ඇසිය යුතුමය.සබ්බාසව සංවර පරියාය සුත්‍රයේ සදහන් පරිදි"ජානතො අහං භික්ඛවේ පස්සතො ආසවානං ඛයං වදාමි.නෝ අජානතො නෝ අපස්සතො"
    දහම පසක් කොට දැක කෙලෙස් උදුරා දමන්න නම් යම් දැනුමක් ඒ පුද්ගලයාට තිබිය යුතුය .එය පලමුව ලබාගන්නෙ සුතමය ඥාණයක් ලෙස කලණ මිතුරකගෙනි.
    සොතාපන්න කෙනෙකු වන්නට සපුරා ලිය යුතු අනුපුරක අනුපුබ්බංගම කරුණු සතරකි.එනම්

    01)කලණ මිතුරු ඇසුර
    02)පරම පවිත්‍ර සිරි සද්ධර්ම සවනය
    03)යෝනිසෝමනසිකරණය
    04)ධම්ම අනුධම්ම පටිපදාව

    ______කලණ මිතුර ඇසුර_____
    කාල යනු මාගධි බසින් කෙලෙස්,කුනු,කිලිටි දේය.කාලය සදහා ත්‍රිපිටකයෙ සදහන් කර ඇත්තෙ
    යාමය
    සමය
    යුගය
    කප්පය
    යන වචන සතරය.කාල යනු කෙලෙස් අර්තය මිසා කාලය යන අර්තය නොවේ.
    කාල+න =කලන යනු කෙලෙස් නසන යන අර්තය වේ.
    කාල+මා =කාලාමා යන්නද කෙලෙස් වලින් මිදි නිදහස්ව මිදිම යන අර්තය දෙන්නකි.
    එ අනුවම කලන මිතුර යනු කෙලෙස් කපා දැමිමට මග පෙන්වන අරිය උතුමානන්වේ.මග පල ලාභි "සංඝ" එනම් සං ගසාදමා බිද ඒ තත්වයට පත් වු උතුමෙකි.එවැනි උතුමකුගෙන් දහම සවනය කල යුතුය .

    _________පරම පවිත්‍ර සිරි සද්ධර්ම සවනය_____
    පරම පවිත්‍ර සිරි සද්ධර්ම සවනය නම් රාගඛය වන දේසඛය මෝහඛය වන දහම ඇසීමයි.භව නසන භණ සවනය කිරිමයි .බුදුන් වහන්සෙ දේශණා කරනව පරම පවිත්‍ර සිරිසද්ධර්මය අති දුර්ලභය කියා එසේනම් උදෙ රේඩියො එක හෝ රෑපවාහිනිය දැමු සැනින් හො කඩෙකින් අන්තර්ජාලයකින් හෝ ලැබිය නොහැක .එය අතිදුර්ලභය.භව හදන කිසිම දෙසුමක් භණ නොව ඒව භව හදන බහය.පටිච්ච සමුප්පාදය තිපරිවට්ටයමත් ,දවතාවයත් ,සං දේශණාවත් ඒ වගෙම අකුරු 8 පද 3 විග්‍රහ කරන දහම භව උදුරා දමන්නට උපකාර වන දහමකි.එනම් යම් දෙසුමක් භව උදුරා දමන බුද්ධ දේශණයක් ද නොවන වග සුත්‍රයට බහා ගලපා විනයට සසදා බැලිය යුතුය.එසෙ නොකර ඇසෙන සියල්ල බුදු භණ නම් නොවේය.එය අති දුර්ලභය

    _________යෝනිසෝමනසිකරණය___________
    බාහිරෙන් ලැබෙන කරුනු දෙකට අමතරව තමන් විසින් සොතාපන්න මග පුර්න කරගැනිම සදහා අභ්‍යනතරයෙන් කරගත යුත්තකි.
    යෝනිය යනු හටගන්නා තැනය .ඒ අනුව යමක හේතු පල දැක එය සුව දහමක්ද අසුව දහමක්ද කලයුතු නොකලයුතු කරනීය අකරනීයද අස්ස පස්ස හෙවත් ආශ්‍රය කලයුතුද බැහැර කලයුතුද යන්න මැන බැලීමයි. අසුතවත් පොතුජනික ලෝකය මනින්නෙ තමන් මුල්කොට ලාභයක් සෙවීම සදහා අයෝනිසොමනසිකරනයෙනි.නමුත් පිටින් ලැබිය යුතු මුල් කරුනු දෙක හේතු කරගෙන නිවන් මග සදහා රාගඛය දේසඛය මෝහඛය කරගැනිම සදහා
    යන ගමනේදි සියල්ල මනිනුයෙ මෙසෙ යොනිසොමනිකරනයෙනි .

    _________ධම්මානුධම්ම පටිපදාව____________
    කලන මිතුරාගෙන් සිරි සද්ධරමය සවනය කරන අතර තුර යෝනිසොමනසිකරනයෙන් ක්‍රියා කරමින් වර්තමාන මොහොතට සිත පවත්වා ආශ්‍රය කලයුතු දෙ ආශ්‍රය කිරිමට් ප්‍රාහණය කලයුතු දේ ප්‍රහණය කිර්මත්ය.ඒ තුලින් කුසලං අභිවඩ්ඩන්ති අකුසලං පරිහායන්ති වේ.එනම් කාමසුඛල්ලිකා +අනු යෝගය හා අත්‍තඛිලමතා+අනුයෝගය යන දෙකෙන්මත් එහි මැදත් මිදී මජ්ජිමා පටිපදා හෙවත් එ අන්ත දෙකටම මත්විමෙන් ,රත්විමෙන් මිදිමය .
    මෙය බාහිරවිරියදාරිය සුත්‍රයෙ
    " නෙව ඉද නෙව හුරං න උභයම අන්තරෙ "
    ඒ අන්තයෙත් මෙ අන්තයෙත් අන්ත දෙකෙහි මැදෙනුත් මිදි මතින් නිදහස්වි මිදිමය.

    https://web.facebook.com/ranga.wijesinghe1978
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පරම පවිත්‍ර සිරි සද්ධර්මය අති දුර්ලභයි.එසෙ පවසන්නෙ එය සැබැවින්ම අති දුර්ලභ නිසාවෙන්මයි.
    රේඩියොව, රුපවාහිනිය ,දාපු ගමන් අන්තර්ජාලයට ගිය ගමන්,පොත් කඩයකින් ,සබ්ද විකාශන යන්ත්‍ර තුලින් හැම මොහොතෙම ඇසෙන්නෙ සිරි සද්ධර්මය නම් මේ වෙනකොට මේ උතුම් ධර්මද්වීපයෙ මගපල ලාභින්ගෙන් පිරි ඉතිරි යන්න ඔනෙ.

    ඇසෙන සියල්ල සිරි සද්ධර්මය නම් නොවේ.එය අති දුර්ලභයි.ඒ වගෙම නිවන් දකින බුදු දහම අදත් පවතිනෙ මේ උතුම් හෙලබිමේමයි. පිරිසිදු දහම මතුවු කලකයි අප මෙ වසන්නෙ .පරම පවිත්‍ර පිරිසිදු සද්ධර්මය මතු ව නිවන් මග අද විවරව ඇත .මගපල ලාභින්ද ඇත.මග සොයා මග යාම ඔබ සතුය.බුද්ද පුත්‍රයින් කරන්නෙ මග පෙන්විම පමනි.

    ___දහම් මගට උපකාර ලෙස____
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො



    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/540

    බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/553

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම
    http://www.trekmentor.com/si/content/book/598

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම
    http://www.trekmentor.com/si/content/book/622

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම
    http://www.trekmentor.com/si/content/book/633

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "සුරාමෙරයමජ්ජපමාදට්ඨානා" වැරදවීම
    http://www.trekmentor.com/si/content/book/649

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද
    http://www.trekmentor.com/si/content/book/619


    Skylark
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    _තර්කය__________
    මා දුටුවා එක පිටුවක බුදුන් වහන්සෙට අපහාස කිරිමේ අදහසින් "සියල්ල ස්තිර නැ",කියා බුදුන් දෙශනා කලා, නමුත් "සියල්ල ස්තිර නැතනම් " එ දෙශනා කල" සියල්ල ස්තිරනැ " කියු දෙ ස්තිර වුනේ කෙසෙද කියා අසා තිබෙනව .
    අනිච්ච යන්නෙහි අර්තය නිසා මේ ගැටලුව පැන නැගි තිබෙනව
    _____.බුදුන් වහන්සෙ දෙශනා කලෙ සබ්බෙ සංකාරා අනිච්චාති කියායා.අනිච්ච යන මාගදි බුද්ද වචනයට පදපරමව අනිත්‍ය ( ස්තිර නැ) කියා පරිවර්තනය කිරිම තුල පැන නැගි ඇති ගැටලුවක් මිස මෙය බුද්ද දෙශනයෙ අඩුපාඩුවක් නොවෙ කියා පැහැදිලිව කිය යුතුය .
    _____බුදු දහම බබයක් පමන වු සරිරය තුල ඇති නොදුටු දෙ විග්‍රහ කර පෙන්වා දෙන දහමකි .අනිච්චතාවය ඇතිවනෙ සිතක මිස බාහිර වස්තුවල නොවෙ.මේ කතා කරන්නෙ තම තමන්ගෙ සිතෙ කැමැත්තෙන්ම හදාගෙන ඇති සිතුවිල්ලක් ගැනය.බාහිර ලොකය තුල ඇති සියලු දෙ කැඩිබිදි යාම ,විනාසයට පත්විම කිසිවෙකුට වැලක්විය නොහැක.එවා නානාභාවයට පත්වෙ.නමුත් මිනිස් සිතක තමන්ටම ආවෙනික වු කැමැත්තක් බාහිර දේවල පිලිබදව සාදාගෙන සිටි . එ කැමැත්ත තදින් අල්ලාගෙන සිටි.ඒ කැමැත්තට සිදුවන තෙක් සුවයක් විදින මුත් ඒ කැමැත්ත දිගටම පවත්වා ගැනිමට දුක් වෙති.එ නිසාම දුක පවත්වාගෙන යති.
    තවත් ආකාරයකින් අට්ටියති,හරායති,ජිගුජ්ජති යන්නෙන් අනිච්ච පෙලිම ලෙසද පෙන්වා දී ඇත.තමන් කැමැත්තෙන් යමක් අල්ලා ගත්තද එකැමත්තට එය පවත්වා ගන්නට පෙලෙයි .විදවයි.
    ___+ත්‍රිපිටකයෙ අනියත,අදුව ලෙස ස්තිර නැත යන්න විග්‍රහ කර ඇත.අනිච්ච යනු අනිත්‍ය ලෙස පෙන්වන්නට පෙල දහමෙ හෝ අටුවාවක හො නැත.
    _____අරහතුන් වහන්සේ පන්චස් කන්දය උපාදානය කරගෙන නැත.උපාදානයක් කරගන්නෙ බැදිමකිනි.බැදෙන්නෙ කැමති දෙට ප්‍රිය ලෙස අකමැති දෙට අප්‍රියව හො එ අතර මැනිමෙනි.කැමත්තෙන් දෙයක් බැදි උපාදානයක් නොමැති කල තමන්ට උවමනා ලෙසට පංචස්කන්දය හසුරවන්නට යාමක් නැත.ඇත්තෙ පංචස්කන්ද ය පරිහරනයක් පමනි . කැමැත්තට ඇලිමක්,ගැටිමක්,මැනිමක් නැත.
    ______බාහිර දෙ සියල්ල එක එක අයුරින් එක එක අකාරයට විපරිනාමයට,නානාභාවයට,විනාභාවයට පත්වේ.ඒදේ වල් ස්තිර නැත.බැලිය යුත්තෙ තම සිතයි.එ සිතෙ බාහිර දේවල් පිලිබදව ඇති ආකල්පයයි.ඒ බාහිර වස්තුන් සිතින් කැමැතිලෙස පාලනය කරන්න යාම දැකිය යුතුය .මක්නිසාද සිත පිරිසිදු වු කල දුකෙන් මිදිය හැක.අනිච්ච දැකිය යුත්තෙ බාහිර වස්තුවල නෙමෙ .තමන්ගෙ සිත බාහිර වස්තු කැමති ලෙස (සංකාර)අල්ලාගෙන (උපාදානය) අල්ලාගත් දේ එලෙසම (නිච්ච) ලෙස පවත්වාගෙන යමට ගන්න
    ගන්නාවු වැඩ පිලිවෙලය.
    ___තම සිතින් කැමැත්තෙන් අල්ලාගත් සියල්ල තම කැමැත්තට හැසිරිය නොහැකි බව " සබ්බෙ සංකාරා අනිච්චති" ලෙස බුද්ද දෙශනය මගින්පෙන්වා දි ඇත.
    බුදුවරයකු පහල වන්නෙද අනිච්ච -දුක්ඛ-අනත්ත පෙන්වා දෙන්නටය.ස්තිර නැති බව සියලු දෙනා දන්නාමුත
    බුද්ද දෙශනයෙ සදහන් "අනිච්ච " තෙරුම් ගත හැකි වන්නෙ සුතවත් අරිය සාවකයෙකුට පමනි.
    __ ඉතා කෙටියෙන් මෙසෙ ලිවද ,විග්‍රහ කර අවසන් කල නොහැකි දෙයකි ."අනිච්ච " .මෙය තර්කයක් සදහා නොව වැරදියට දහම විග්‍රහ කිරිම නිසා තර්කවාදින් නොදැන තර්ක කිරිමට පිලිතුරක් ලෙසය .දර්මය අතක්කාවචරය .බුදුවරයෙක් දෙශනා කරන දහම කිසිවෙකුට වෙනස් කල නොහැක.සත්‍ය වැටහේවා___


    උපුටාගැනීමකි
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වන්නට උපකාර වන්නාවූ කරුණු හතරක්​





    Screenshot%2089_zpsjkkjktib.png


    Screenshot%2090_zpsvhsleffn.png


    Screenshot%2091_zpsc8p0ezpr.png


    Screenshot%2092_zpsszu9v79o.png


    Screenshot%2093_zpsngcixtwh.png


    Screenshot%2094_zpsftf88ifx.png


    Screenshot%2095_zpsaoxjednq.png


    Screenshot%2096_zpspsitjjf1.png


    Screenshot%2097_zpsyovuyuv2.png


    Screenshot%2098_zpshir44cx0.png


    Screenshot%2099_zpsc0qtrxly.png


    Screenshot%20100_zpspgczhbf8.png


    Screenshot%20101_zpsexitjaic.png


    Screenshot%20102_zpsxkiihgfa.png


    Screenshot%20103_zps4njq9ixj.png


    Screenshot%20104_zpskmqcxv8b.png






    කහපාටින් හයිලයිට් කර ඇති කොටස රාත්‍රී නින්දට පෙර හදවතින්ම එන අවන්ක උවමනාවෙන් යුක්තව කියවීම ( නිහඬව ) තුලින් ලැබෙන සැහැල්ලුව, නිරාමිස සුවය ඔබත් අත්දැකගෙන සංසාර ණය ගණුදෙණුවෙන් මිදී නිදහස් වීම තුලින් ධර්මාවබෝධය කරා යන ගමන සාර්තක කරගන්න.ඔබ සැම සංසාර දුකින් මිදී නිදහස්ව සුවපත් වේවා.




    සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වන්නට උපකාර වන්නාවූ කරුණු හතරක්

    https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fdrive.google.com%2Ffile%2Fd%2F0B-Tjg9bC1TgIbDRLQnQ1eVNtSUU%2Fview%3Fusp%3Ddrivesdk&h=sAQHUsdZg
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    14102294_1217478571605646_670443572103108468_n.jpg




    "සිතෙ ඇතිවන බාල ගති සේවනය නොකල යුතුය"

    අසේවනා ච බාලානං-පන්ඩිතානන් ච සේවනං ගාථාවේ නිවැරදි ධර්ම අර්ථය.

    බුදුන් වහන්සේ දෙසනා කලෙ සෑමවිටම බබයක් පමන වු සරිරය තුල ඇති සිත ගැන් මිස බාහිර පුද්ගලයන් ගැන නොවේය.සේවනය නොකල යුත්තෙ සිතේ ඇතිවන බාල ගතිය .ඒ වෙනුවට නිවන් මගට උපකාර වන විතරාගි ,වීතදේසි ,වීතමෝහි සිතක් ඇතිකර ගත් යුතුය .මෙය නිවැරදි අර්තයයි

    _____නිවන් මගට උපකාර ලෙස_____
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදු දහම කවුරුන් සදහාද____

    ලොවු තුරා බුදුවරයෙක් යනු තම ස්වයං වු ඥණයෙන්ම සාරඅසංසංඛය කප්පයක් පෙරුම් පුරා විත් එක් මොහොතකදි භව උදුරා දමා එනම් රාගභව දේසභව මෝහභව උදුරා දමා "බුද්ධ" නම් තත්වයට පැමිනිමය.

    අවසන් ලෙස බුදුවු අප ගොතම බුදුන් වහන්සේද එසෙ පඥ අධික බුද්ධ සාසනයක චතු අරිය සච්ච පණ පොවා ඒ පණ පිහිටවු දා සිට මාර්ගපල ලාභින් සිටින තාක් පවතින එනම් දහසක් කල් (ගනන් කල නොහැකි) පවතින දහමක් දෙශනා කල බුදු වරයාය.

    බුදුන් බිහිවීමට පෙර එක බෞද්ධයෙකුවත් සිටියෙ නැත සිටියෙ. සැට දෙකක් පමන වු වෙනත් ආගම් වල සිටි මිච්චා දිට්ටික පරිබ්‍රාජකයන්,තීර්තකයන්ය.පලමු බෞද්ධයා සිදුහත් බොසතුන් ලෙස සිටි පසුව බුදුවු ගොතම බුදුන් වහන්සේය.

    බුදුන් පලමු දෙසුම කලෙද මිච්චා දිට්ටික පස්වග තවුසන්ටය.නමුත් ධර්මය සවනයෙන් පසුව නැගින්නෙ මගපල ලාභියකු බවට පත්වීමෙනි .එනම් පලමු බෞද්ධයින් පස්දෙනාද මිච්චා දිට්ටිකයන වෙයි.

    ඉන්පසු යසකුල පුත ඔහුද මිච්චා දිට්ටියෙකි .නමුත් බණ ඇසීමෙන් පසු භව උදුරා දමන බෞද්ධයකු විය .ඉන්පසු ඔහුගෙ යාලුවන්ද පැමිනි ඒ සියලු මිච්චා දිට්ටිකයොද මගට පැමියහ.
    කෝලිත ,උපතිස්ස පරිබ්‍රාජකයොද මගට පැමිනීමට පෙර මිච්චා දිට්ටික අනග්‍යමිකයෝය.
    එකල බුදු බන ඇසුවේම මිච්චා දිට්ටිකයෝය.අන්‍ය ආගමිකයෝය.නමුත් එක බණ පදයෙන් මාරග පල ලභා බෞද්ධයකු බවට් පත්විය.

    මේ සාසනය එසේ පටන් ගත්තේද මිච්චා දිට්ටික අනග්‍යමිකයන්ගෙනි.මෙ කිසිවෙකු බෞද්ධ වෙලා මග පල ලැබුවේ නැත.මගපල ලබා බෞද්ධයකු බවට පත්විය.

    එසේනම් අද මිච්චා දිට්ටිකයො වැඩිවන බවත් අන්‍යා ආගම් බලවත් වන බවත් පැවසිමෙන් පලක් තියේද? කල යුත්තෙ කුමක්ද ? එදා බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදිම "
    "පරම පවිත්‍ර සිරි සද්ධර්මය දෙශණා කිරිමය.එය පසෙකලා ගැටුම් ඇතිකරගැනිම හෝ වෙනත් ක්‍රියාකාරකම් කර අධර්මයෙන් කටයුතු කිරිම නොවේය.

    අදටත් ලොව භව උදුරන බුද්ධ ධර්මය ඇත්තෙ මෙ හෙලබිමේය .එසෙනම් සියලු දෙනාම කලයුත්තෙ තමන් සංවරත්වයට පැමින ආදර්ශමත් වී අනෙත් ආගම් වලටද ,ජාතින්ටද ,පිරිසිදු බුදු දහම ඉගැන්විමය.බුදු දහම මිච්චා දිට්ටික හා අන්‍යාගමිකයන්ටය .

    බුද්ධ චරිතයෙන් ගතයුතු දේ බොහොය එසේ නොකර බුදුන් වර්නණා කිරිමෙන්ම පමනක් සාසනයට තමන්ගෙ යුතුකම් කල නොහැක.කුසල් සිත් වැඩිවිම දහම පැතිරිමය . අකුසල් පිරි ඔලුගෙඩි ගනනින් බෞද්ධයන් ගනන මැනිම හාස්‍යකි.උපතින් බෞද්දයකු විය නොහැක .එ සදහා භව උදුරන මගට පැමින යුතුය එනම්

    "උප+ආසව +ඛ"=උපාසක විය යුතු.
    උප-ඇප කැපවිම්
    ආසව්-කෙලෙස
    ඛය -කැපිමට ,
    ඇපකැපවි ආසවඛය කරන්නා උපාසක වන්නෙය.
    _____________නිවිම සදහාය__________


    https://www.facebook.com/ranga.wijesinghe1978?fref=nf
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සංසාර_________

    "සං" සාරයි කියා සත්වයින් සංසාර ගමනක යති.එ සංසාර පුරුද්දට "සං"කාර කරමින් "සං"ඛත සකස් කරයි.ඒ සංකාර හේතු කොටගෙන "සං"වේදනාවට, "සං"තාපයට පත්වීමට සිදුවෙ. ,හෙතුව අවිද්‍යව නිසාම "සං"බන්ධ වීමය.ඒ නිසා "සං" උදය හෙවත් සමුදය උප්පාද වේ.
    මෙය "හේතුං පටිච්ච සංබූතං " ලෙස බුදුන් වහන්සෙ දෙශන කර වදාලහ.

    එවගෙම

    යේධම්මා හේතුං පබ්බව
    "තේසං හේතුං තථාගතෝ ආහ
    "තේසංචයො නිරොධො
    ඒවංවාදී මහා සමණෝ"

    ලෙස "සං" දෙසුමක් කලහ.

    යමෙකු සසරට සංබන්ධ වන අයුරු විග්‍රහ කරන "සං" දෙශනාවක සවනය කල විට සම්ම දක්කාතා තත්වයට පත්වේ.ඉන්පසු "සං" දිට්ටිකො වි "සං"මා දිට්ටියට පත්වේ .

    එතැන් පටන් "සං"වාරනය කරන්නට පටන් ගෙන සංවර වී "සංමා" තත්වයෙන් එහි අරි අට මාරගයම පුර්න කරමින් සංවර -සංසිදිම-සම්මා වි නිවන් මග කරාම යයි.

    "සං"-යනු රාගයෙන් දෙසයෙන් මෝහයෙන් එකතු කිරිමය

    "ඛය" එසෙ එකතු කරගත් දෙ කපා දැමිමය






    http://www.elakiri.com/forum/showthread.php?t=1750593

    "සං" දෙශනාව
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො



    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/540

    බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/553

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම
    http://www.trekmentor.com/si/content/book/598

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම
    http://www.trekmentor.com/si/content/book/622

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම
    http://www.trekmentor.com/si/content/book/633

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "සුරාමෙරයමජ්ජපමාදට්ඨානා" වැරදවීම
    http://www.trekmentor.com/si/content/book/649

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද
    http://www.trekmentor.com/si/content/book/619


    Skylark
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉතාමත්ම වැදගත් කරුණු අඩංගු මේ කෙටි අනුසාසනාව අනිවාර්යෙන්ම නරඹන්න.


     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නවීන ලෝකයේ ජීවත් වන අප තරයේම අවබෝධ කරගත යුතු පරම සත්‍ය වන්නේ බුද්ධ ධර්මය ආගමක්ම පමණක් නොවන බවයි. ආගමක් යනු භක්තියෙන්, විශ්වාසයෙන් ඇදහිය යුතු එකකි.අද ලංකාවේ හෝ වෙනත් බෞද්ධ රටක හෝ ප්‍රායෝගිකව අදහන බුද්ධාගම එදා ගෞතම බුදුපියාණන් දේශනා කර වදාළ උතුම් පරමාර්ථ ධර්මය නොවේ .උතුම් ධර්මය යටපත් කර වෙනත් පදපරම ලෞකික අර්ථයන්ගෙන් විකෘතිකරන ලද ආගමකි. එසේත් නැතිනම් පෙරදිග දේව සංකල්ප වලින් බොහෝ ආගමික ලක්ෂණයන් බුදුදහමට කලින් කල වැද්දා ගැනීම නිසා අදවන විට බුද්ධාගමද තවත් එක දේව ආගමක් බවටම පත්ව ඇත. නිවන් අවබෝධ කරගන්නට තරම් උසස් ආධ්‍යාත්මික දැනුමක් නැති පෙර කරන ලද, පුරන ලද පුණ්‍ය ශක්තියෙන්ද හීන වූ ආරිය ශ්‍රාවකයින්ද හිඟ වූ (මෙවන් යුගයක ) පසුගිය කාලවකවානුවේ බුද්ධ ධර්මය ඇතුලටද පොදු ජන පහන් සංවේගය සඳහා ගැලපෙන ජන විඥානයට තේරුම්ගත හැකි යම් යම් ඇදහිලි , පුදපුජා, වැඳුම්,පිදුම්,යැදුම්,පැතුම් බුද්ධාගමටත් ඇතුළුවිය. බුද්ධාගමක් ලෙසින් සම්මත වශයෙන් දිගටම පවත්වාගෙන එන්නට මේ ඇදහිලි හා පැතුම් වැඳුම් උපකාර වුනත් නියතවශයෙන්ම මෙයින් ඇති වූ ප්‍රතිපලය වන්නේ උතුම් අධ්‍යාත්මික සුවය වූ සසර දුකින් සදහටම මිදී නිදහස් වන නිවන් මාර්ගය වැසී යටපත්වී යාමයි. ඒ වෙනුවට ජන විඥානයට ගැලපෙන හුදී ජනපහන් සංවේගයට සුදුසු විවිධාකාර වූ වත්පිළිවෙත් පුදපුජා භක්තියෙන් අදහන බෞද්ධ ජන සමාජයක් ලෝකය සුවපත් කරන්නටම ක්‍රියා කරන ස්වභාවයක් වර්තමානයේ දැකිය හැකිවෙයි. ලෝකෝත්තර නිවන නම් වූ සංසාර දුක තෙරුම් ගන්නට හෝ සංසාර දුකින් සදහටම මිදී නිදහස් වන්නට හෝ අද වනවිට කිසිවෙකුටත් අවංක අවශ්‍යතාවයක්ද ඇත්දැයි සැක සහිතය.විලාසිතාවක් ලෙස ලෝකයාට,නෑදෑයින්ට පෙනෙන්නට සුදු ඇඳුම් ඇදගෙන සිල්රෙදි පොරවාගෙන හෝ සිවුරු දරාගෙන තවදුරටත් අධ්‍යාත්මික වශයෙන් කරන්නේ තම තමන්ටම වංචාවක් බව අවංකව තේරුම් ගත යුතුය. හේතුඵල ධර්මය යථා පරිදි තේරුම් නොගෙන මේ උතුම් ධර්මය තේරුම් ගතනොහැකිය.

    ඉතිහාසය විසින් බොහෝ දේවආගමික ලක්ෂණයන් එනම් යැදුම් පැතුම් වැඳුම් පිදුම් බුද්ධ ධර්මයට ඇතුලත් කර ගැනීමට පටන්ගත්තේ ගෞතම බුදු පියාණන් පිරිනිවන්පා වදාළ දිනයේ ආරම්භ වූ බවත් පැහැදිලිවම පෙන්නුම් කල හැකිය.විශේෂයෙන්ම උතුම් බුද්ධධර්මය යටපත්වී, නිවන් මග වැසී ,ආගමික සංකල්පයන් ඇදහිලි ලෙසින් බුද්ධාගම ප්‍රචලිත ඉන්දීය ,භාරතීය දේව ආගමික සංකල්ප වැද්දා ගැනීමෙන් පසුවය. උතුම් බුද්ධ ධර්මය නිවන් දකින මාර්ගයක් මිස කිසිසේත්ම ආගමක් නොවේ. නිවන් දකින්නට උපකාරවන උතුම් බුද්ධ ධර්මය යම් කෙනෙකු විසින්,තමා තුලින් යථාභූත ඥාන දර්ශනයෙන්ම දැකගත යුතු ධර්මයකි. අද වන විට බුද්ධාගම නමින් පසුව සකස් කර ගන්නා ලද ආගමික සංකල්පයන් බුද්ධ ධර්මය ආශ්‍රයෙන්ම එහි යම් යම් ලක්ෂයණයන්ද භාවිත කරමින්ම , ඒ පද වැල්ම භාවිතා කරමින් වෙනත් අර්ථයකින් බහුල වශයෙන්ම දේව සංකල්ප හා අනෙකුත් ආගම් වල ඇති ජනප්‍රිය වැඳුම් පිදුම් යැදුම් පැතුම්ද එකතු කරගෙන අද වන විට ආගමක් සේ අදහන්නට පටන් ගෙන ඇත.බුද්ධාගමද භක්තියෙන් අදහන ආගමකි. අද ලංකාවේ ජීවත්වන බෞද්ධාගමිකයෝ උපතින්ම ,පරම්පරාවෙන්ම උප්පැන්න සහතිකයේ සටහන් වන පරිදි බෞද්ධයින් වුවා මිස බුද්ධ ධර්මය යථා පරිදි දැනගෙන නිවන් දකින්නට පරමාර්ථ වශයෙන් අවශ්‍ය වන ධර්ම මාර්ගය අනුගමනය කරන ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන නියම නිවැරදි බෞද්ධයින් නොවේ. නියම බෞද්ධයින්නම් කෙලෙස් බව උදුරා දමන්නට උපකාර වන නිවැරදි ප්‍රතිපදාව සොයා දැන , ඒ ප්‍රතිපදාවම අනුගමනය කරන්නන්ම විය යුතුය. මේ අනුව අද ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද බෞද්ධයින් යයි බාහිරයෙන් පෙන්නුම් කරන්නට උත්සහ කරන ගිහි පැවිදි පිරිස බුද්ධාගමේ නාමයෙන්ම , ආගම ජීවන වෘත්තියක් හැටියට භාවිතා කරන්නට පටන් ගෙන ඇත.විශේෂයෙන්ම බොහෝමයක්ම බෞද්ධ ශ්‍රමණ ප්‍රතිරුපකයින් ‌ අද වන විට විවිධාකාර වූ ව්‍යාපාරයන් කරමින්, බුද්ධ ධර්මය නාමික වශයෙන් භාවිතා කරමින්, මහජනයා මුලා කරමින්,දේශපාලකයින්ගේ බලයද අත්පත් කරගන්නට උත්සහකරන බව පැහැදිලිව පෙනේ.තනතුරු,නිලතල,බලවේග,සංවිධාන ආදිය ධර්මය නොවේ..........

    .............'පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින් වහන්සේ'..............
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    කෙප්පයින්ට කෙප්ප සිල් විග්‍රහයක්




    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/540


    Skylark