පරලොව පිළිගත යුතුමද ???

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    paralova thiyenawa. paw karala perethayo wechchca un mama issaraha minissunta vahila katha karala thiyenawa.
    අනේ මන්දා ඕයි ඊයේත් එකක් සෙට් උනා. මට තාම හිතාගන්න බැරුව ඉන්නේ. මොකක්ද මේ කෙස් එක කියලා තව පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. හැබැයි ගුරා නම් කිවේ සාමාන්‍ය දාන්න අදුනන කෙනෙක් නෙමේ. අමු පෙරේතයෙක් කියලා.
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    අනේ මන්දා ඕයි ඊයේත් එකක් සෙට් උනා. මට තාම හිතාගන්න බැරුව ඉන්නේ. මොකක්ද මේ කෙස් එක කියලා තව පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. හැබැයි ගුරා නම් කිවේ සාමාන්‍ය දාන්න අදුනන කෙනෙක් නෙමේ. අමු පෙරේතයෙක් කියලා.
    adunana kellekut innawa ekige achchi vahenawa
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පරලොව අවබෝධ කරන්නේ කොහොමද?? එක මිනිස්සුන්ට කරන්න බැරි වැඩක්.

    විශ්වාසයයි වැදගත්. සහ මිනිසාට කරන්න පුළුවන් උපරිමයත් ඒක. ඊට වඩා කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    පරලොව අවබෝධ කරන්නේ කොහොමද?? එක මිනිස්සුන්ට කරන්න බැරි වැඩක්.

    විශ්වාසයයි වැදගත්. සහ මිනිසාට කරන්න පුළුවන් උපරිමයත් ඒක. ඊට වඩා කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා.
    උපරිමය දැනගත්තේ කොහොමද