අනේ මන්දා ඕයි ඊයේත් එකක් සෙට් උනා. මට තාම හිතාගන්න බැරුව ඉන්නේ. මොකක්ද මේ කෙස් එක කියලා තව පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. හැබැයි ගුරා නම් කිවේ සාමාන්‍ය දාන්න අදුනන කෙනෙක් නෙමේ. අමු පෙරේතයෙක් කියලා.paralova thiyenawa. paw karala perethayo wechchca un mama issaraha minissunta vahila katha karala thiyenawa.
අර නිලමේ ඉන්න පොත් සෙට් එක උබ කියවල තියෙනවාදparalova thiyenawa. paw karala perethayo wechchca un mama issaraha minissunta vahila katha karala thiyenawa.
adunana kellekut innawa ekige achchi vahenawaඅනේ මන්දා ඕයි ඊයේත් එකක් සෙට් උනා. මට තාම හිතාගන්න බැරුව ඉන්නේ. මොකක්ද මේ කෙස් එක කියලා තව පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. හැබැයි ගුරා නම් කිවේ සාමාන්‍ය දාන්න අදුනන කෙනෙක් නෙමේ. අමු පෙරේතයෙක් කියලා.
නිගන්ට නාථ පුත්රපිලිගන්න කිසි හේතුවක් නෑ
nama mokadda bn? pdf nadda?අර නිලමේ ඉන්න පොත් සෙට් එක උබ කියවල තියෙනවාද
Koggala nilame pdf thiba Eth link ekak set un nenama mokadda bn? pdf nadda?
උපරිමය දැනගත්තේ කොහොමදපරලොව අවබෝධ කරන්නේ කොහොමද?? එක මිනිස්සුන්ට කරන්න බැරි වැඩක්.
විශ්වාසයයි වැදගත්. සහ මිනිසාට කරන්න පුළුවන් උපරිමයත් ඒක. ඊට වඩා කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා.
mokakada balen awaboda kara gannawa kiyanne ? lolඅවබෝධ වෙන්නේ නැත්නම් බලෙන් පිළිගන්න එපා. බලෙන් අවබෝධ කරගන්න යන්නත් එපා.
දෙවියන් වහන්සේ කෙරෙහි නේදවිශ්වාසයයි වැදගත්