පරසතු_මල්_අවසන්_සටහන

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    පරසතු_මල්_අවසන්_සටහන

    මාස තුන හතරකට කලින් TV එකෙ යද්දි මට බලන්න හම්බුනා පරසතු මල් චිත්‍රපටය,ඒකෙ අන්තිමට ගාමිනි ෆොන්සේකා නැත්තම් බොනී මහත්තය මැරෙනව මචන්,ෆිල්ම් එක එතනින් ඉවර වෙල අන්තිමට නම් යන ටිකට යනව බොක්කටම වැදිල ඉන්න පුටුවෙ එහෙම්ම ගල් වෙන ලස්සන කවි පන්තියක්,,මට මේ කවි පන්තියෙ තියෙන හැමදෙම ඒ වෙලෙ හොදටම හිතටම වැදුන මචන්,මොකද බොක්කෙන්ම කරන ආදරය ගැන අත්දැකීම මටත් තියෙන නිසා,මට ඒ වෙලෙ කවිය මතක තිබුනෙ නෑ මච්න්,පස්සෙ මම් හැමතනම් සර්ච් කර කර ෆිල්ම් එක බලන්න හෙව්වා,කොහේවත් තිබ්බෙ නෑ මචන්,මාස 3ක් විතර තිස්සෙ හෙව්වා,අද මට මහගමසේකරයන්ගෙ වෙබ් සයිට් එකෙ තිබිලා මෙච්චර කලක් හොයපු දේ හම්බුනා,,

    බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
    දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ
    මා ආදරය දුටුබව නොම හැඟුණාවේ
    මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ…..:love::love:

    සේකර, පරසතුමල් අවසන් සටහන.

    මම් මේක මෙච්චර කියල මේකෙ දැම්මෙ මම දන්නව මේකෙ ඉන්න 10න් එකෙක්වත් මේක කොහෙවත් අහල දැකල නෑ කියල,මොකද මේක සින්දුවක් වත් කොහෙන්වත් හොයාගන්න නැති අහන්නවත් නොලබෙන ලස්සන කවියක් නිසා,මේක යන්නෙ ෆිල්ම් එකෙ අන්තිමට සටහනක් විදියට,මේක කියන්නෙ මාස්ටර් අමරදේව,මේක ඒ කට හඩින්ම අහන්න තිබුනනම් වටින කම කියල නිම කරන්න බෑ මචන්,ඒ කටහඩෙ මේ හැමදේකම අරුත තියෙනව මචන්,,

    මම මේක දැම්මෙ පොශ් එකට පරන ෆිල්ම් බලන කී දෙනෙක් පරසතු මල් බලල තියෙද කියපල්ලකො බලන්න,,මොක්ද God Father collection එක, Schindler list,Shining බලපු පොශ් ඩයල් මේවා බලල නෑ කියල දන්නවා(මේවා අවතක්සේරු කරනව නෙමෙයි) :angry::angry: ,,නිකමට පරසතු මල් බලපන්,බලල කියපන් උබලගෙ පොශ් ෆිල්ම් වල තියෙන ගතිය වගේද ගාමිනි ෆොන්සේකා,ටෝනි රනසින්හ,අමරදේව,මහගමසේකර මේ වගෙ නියම මිනිස්සුන්ගෙන් එකතු වෙලා හැදුන පරසතු මල් වගෙ ෆිල්ම් එකක ගතියද ලොකු කියලා :no::no: ,,

    rlgm6g.jpg

    අන්තිම හරියෙදි ගාමිනි ෆොන්සේකා මහත්තයගෙ රගපෑම බැලුවට පස්සෙ තේරේවි ඇයි අපෙ අම්මල තාත්තලට අදටත් ඒ මිනිස්සුන්ව මතක කියලා :yes::yes:

    With Respect :love::love:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ කතාව හරි ගාමිණි මහත්තය කියන්නේ අපිට ආයේ නොලැබෙන අති විශිෂ්ට රංගන ශිල්පියෙක් .අවාසනාවකට මට එතුමාගේ ගොඩක් ෆිල්ම් බලන්න ලැබුනේ නැහැ .එත් නොමියෙන මිනිසුන් වගේ ෆිල්ම් කිහිපයක් බලල තියෙනවා:love::love::love:

    පරසතුමල් ෆිල්ම් එක හොයල බලන්න ඕනේ ...රේප් +7 :love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල වගේ රසවින්ඳනයක් තියන අය මේ සමාජෙ බොහොම අඩුයි මචෝ.....

    කිව්වත් වගේ මාත් මේ ෆිල්ම් එක බලල නෑ මෙතෙක්... මේක කියෙව්වට පස්සෙ බලන්න අදහසක් පහළ උනා..අනිවා හොයාගෙන බලන්න ඕන
    :yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,521
    5,883
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹල වගේ රසවින්ඳනයක් තියන අය මේ සමාජෙ බොහොම අඩුයි මචෝ.....

    කිව්වත් වගේ මාත් මේ ෆිල්ම් එක බලල නෑ මෙතෙක්... මේක කියෙව්වට පස්සෙ බලන්න අදහසක් පහළ උනා..අනිවා හොයාගෙන බලන්න ඕන
    :yes:

    ෆිල්ම් එක බලන්නෙත් නැතුව උඹ කොහොමද කියන්නේ උගේ රසවින්දනය මාරයි කියලා

    ලොකු ටෝක් දෙන්න කලිං ෆිල්ම් එක බලලා රිවිව් එක කියවන්න මහත්තයෝ :confused:
     
    May 29, 2015
    612
    45
    0
    balanna vidiyak nane ithin.
    aluth paramparawata banala wadak na harayak nathi nirmana walata alum karanawa kiyala. owa balanna nithara tv wala yanna one, naththan internet ekata danna one. podi un owa salli dila balanne nane.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම මේක දැම්මෙ පොශ් එකට පරන ෆිල්ම් බලන කී දෙනෙක් පරසතු මල් බලල තියෙද කියපල්ලකො බලන්න,,මොක්ද God Father collection එක, Schindler list,Shining බලපු පොශ් ඩයල් මේවා බලල නෑ කියල දන්නවා ,,නිකමට පරසතු මල් බලපන්,බලල කියපන් උබලගෙ පොශ් ෆිල්ම් වල තියෙන ගතිය වගේද ගාමිනි ෆොන්සේකා,ටෝනි රනසින්හ,අමරදේව,මහගමසේකර මේ වගෙ නියම මිනිස්සුන්ගෙන් එකතු වෙලා හැදුන පරසතු මල් වගෙ ෆිල්ම් එකක ගතියද ලොකු කියලා ,,

    I've seen all the above mentioned 'posh' films and some of the old sinhala films.

    Of the sinhala films, Nidhanaya can be rated above even Godfather as per my taste in films..

    but there are foreign films which have gone way beyond what sinhala cinema has done.

    You can say what you like about me, but this is the truth.

    Please learn to appreciate art without geographical or racial boundaries to keep yourself from being identified as an asshole :dull:
     
    • Like
    Reactions: other guy

    ranjana disasekara

    Well-known member
  • machoo gamini fonseka lankawata bihiuna honda naluwek eet porage podiee copiyak mama dakka marlon brando wa imitate karanawa wagee.
    ee unath ban lankawe film industry eka danui cheap wela tiyenne ekai ape ewn sinhala film balana eka ataariye.
    and oya posh scene eke film balanna epa bolaw balanawa nam visual language eka praguna karanna films balapan kurasiva ge, kim ki duk ge , tarkoski ge okii mekii nokee hama denagema..
    anna ekak balala oya parasathu mal balapalla ee filmui oya kiyana film ekai kochchara deewal share karan tiyenawada kiyala.
    ado kalu sudu films tamai bolaw lankawa raja kalee dan ena ewaye monawada ban balanna tiyenne eka real shot ekak tiyenawada okkoma VFX purawala tiyenne kisima real gatiyak na..
    kadden gahuwe natte hamootama balannai teerum gannai..
    kamatiyeyak kiyapalla mama kiwwe mata danena dee and me thread eka daapu ekata respect karanawa mokada uut jeewitee rahak tiyena film balana ekek hinda..
    salute..
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • මචන් මම ත් ඔය ෆිල්ල්ම මැරීගෙන හොයනවා හම්බ උනේනැ. නිදානය, වැලිකතර වගේ ෆිල්ම tv එකේ බල ත්යනව ඒකාලේ මේ නළුවන්ගේ රගපෑම් සහ රචනයන් නියමයි. නමුත් උබ අනිත් ෆිල්ම වලට බනින්න් යන එපා ගොඩක් වෙලාවට වෙලතියෙන්නේ දන්කලේ අපිට මේවා බලන්න ලැබෙන්නේ නැ. නැත්ටම් හොද සිනමාවක් රසවිදින්න් පුළුවන් යට බෂා, දේශසීමා වලින් තොරව ඕන ම උසස් සිනමාවක් රසවිදින්න් පුළුවන්. සිනමාව සබලෙස රසවිදින්න් පුළුවන් ය කවදාවත් බෂාවට දෙෂසිඅමා අනුව සිනමාවට ගරහන්නේ නැ.
     
    waligamaya

    Well-known member
  • අද කන්කාවේ සිනමාවේ විනාශයට හේතුව තමයි සාදාරන පිරිවැයක් දරලා උසස් නිර්මාණයක් මගින් ප්‍රක්ෂකයෝ බැඳ ගන්නවට වඩා. ලාබෙට මොනවා හරි කරලා යන්තන් කියක් හරි හොයා ගන්න හදන එක නිසා.:angry::dull::dull::dull:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,521
    5,883
    113
    හෝම් ස්වීට් හෝම්
    I've seen all the above mentioned 'posh' films and some of the old sinhala films.

    Of the sinhala films, Nidhanaya can be rated above even Godfather as per my taste in films..

    but there are foreign films which have gone way beyond what sinhala cinema has done.

    You can say what you like about me, but this is the truth.

    Please learn to appreciate art without geographical or racial boundaries to keep yourself from being identified as an asshole :dull:

    google for "Playlistism" this is another version of it
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ෆිල්ම් එක බලන්නෙත් නැතුව උඹ කොහොමද කියන්නේ උගේ රසවින්දනය මාරයි කියලා

    ලොකු ටෝක් දෙන්න කලිං ෆිල්ම් එක බලලා රිවිව් එක කියවන්න මහත්තයෝ :confused:

    උගේ රසවිඳනය මාරයි කියන්නෙ මචං මේකෙ ඌ කියල තියන දේවල් දිහා බලල......පොඩ්ඩක් ඌ දාල තියන දේ කියවපංකො...

    ඒකෙ අන්තිමට ගාමිනි ෆොන්සේකා නැත්තම් බොනී මහත්තය මැරෙනව මචන්,ෆිල්ම් එක එතනින් ඉවර වෙල අන්තිමට නම් යන ටිකට යනව බොක්කටම වැදිල ඉන්න පුටුවෙ එහෙම්ම ගල් වෙන ලස්සන කවි පන්තියක්,,මට මේ කවි පන්තියෙ තියෙන හැමදෙම ඒ වෙලෙ හොදටම හිතටම වැදුන මචන්

    මේක යන්නෙ ෆිල්ම් එකෙ අන්තිමට සටහනක් විදියට,මේක කියන්නෙ මාස්ටර් අමරදේව,මේක ඒ කට හඩින්ම අහන්න තිබුනනම් වටින කම කියල නිම කරන්න බෑ මචන්,ඒ කටහඩෙ මේ හැමදේකම අරුත තියෙනව මචන්

    නිකමට පරසතු මල් බලපන්,බලල කියපන් උබලගෙ පොශ් ෆිල්ම් වල තියෙන ගතිය වගේද ගාමිනි ෆොන්සේකා,ටෝනි රනසින්හ,අමරදේව,මහගමසේකර මේ වගෙ නියම මිනිස්සුන්ගෙන් එකතු වෙලා හැදුන පරසතු මල් වගෙ ෆිල්ම් එකක ගතියද ලොකු කියලා

    ඉතින් මෙතන ඌ කියල තියන ටිකම මදිද උගේ රසවිඳනය මාරයි කියල කියන්න....

    ඌ මේක උපරිමේටම රසවිඳල, බොක්කෙන්ම මේ ටික මහන්සි වෙලා ටයිප් කරල තියෙන්නෙ ඌ ඒක ඒ තරමට රසවිඳල තියන නිසා කියල මට නම් වැටහෙනව ත්‍රෙඩ් එක කියවනකොට......

    ඔන්න ඔය හේතු නිසා තමයි මං කිව්වෙ උගේ රසවිඳනය මාරයි කියල :yes:
     
    waligamaya

    Well-known member
  • I've seen all the above mentioned 'posh' films and some of the old sinhala films.

    Of the sinhala films, Nidhanaya can be rated above even Godfather as per my taste in films..

    but there are foreign films which have gone way beyond what sinhala cinema has done.

    You can say what you like about me, but this is the truth.

    Please learn to appreciate art without geographical or racial boundaries to keep yourself from being identified as an asshole :dull:

    මු හොද අර්ම්බයක් අරගෙන අන්තිමට විහින් වල කපා ගන්නවා
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    machoo gamini fonseka lankawata bihiuna honda naluwek eet porage podiee copiyak mama dakka marlon brando wa imitate karanawa wagee.
    ee unath ban lankawe film industry eka danui cheap wela tiyenne ekai ape ewn sinhala film balana eka ataariye.
    and oya posh scene eke film balanna epa bolaw balanawa nam visual language eka praguna karanna films balapan kurasiva ge, kim ki duk ge , tarkoski ge okii mekii nokee hama denagema..
    anna ekak balala oya parasathu mal balapalla ee filmui oya kiyana film ekai kochchara deewal share karan tiyenawada kiyala.
    ado kalu sudu films tamai bolaw lankawa raja kalee dan ena ewaye monawada ban balanna tiyenne eka real shot ekak tiyenawada okkoma VFX purawala tiyenne kisima real gatiyak na..
    kadden gahuwe natte hamootama balannai teerum gannai..
    kamatiyeyak kiyapalla mama kiwwe mata danena dee and me thread eka daapu ekata respect karanawa mokada uut jeewitee rahak tiyena film balana ekek hinda..
    salute..

    umbanam patta film fanatic porak wage...I know only a handful of people in SL that appreciate Tarkowsky :yes::yes: he truly is the master of cinema..significantly better than all the rest..

    අද කන්කාවේ සිනමාවේ විනාශයට හේතුව තමයි සාදාරන පිරිවැයක් දරලා උසස් නිර්මාණයක් මගින් ප්‍රක්ෂකයෝ බැඳ ගන්නවට වඩා. ලාබෙට මොනවා හරි කරලා යන්තන් කියක් හරි හොයා ගන්න හදන එක නිසා.:angry::dull::dull::dull:

    Everything is too commercialized brother..people don't get to make films for the sake of art or cinema..they only do it for the money..who has money anyway to practice such an expensive art :P

    google for "Playlistism" this is another version of it

    :rofl::rofl: I've been a constant victim of this then

    මු හොද අර්ම්බයක් අරගෙන අන්තිමට විහින් වල කපා ගන්නවා

    :yes::yes: film eka balanda asa hithuna muge thread eka dakala