පරසතු_මල්_අවසන්_සටහන
මාස තුන හතරකට කලින් TV එකෙ යද්දි මට බලන්න හම්බුනා පරසතු මල් චිත්‍රපටය,ඒකෙ අන්තිමට ගාමිනි ෆොන්සේකා නැත්තම් බොනී මහත්තය මැරෙනව මචන්,ෆිල්ම් එක එතනින් ඉවර වෙල අන්තිමට නම් යන ටිකට යනව බොක්කටම වැදිල ඉන්න පුටුවෙ එහෙම්ම ගල් වෙන ලස්සන කවි පන්තියක්,,මට මේ කවි පන්තියෙ තියෙන හැමදෙම ඒ වෙලෙ හොදටම හිතටම වැදුන මචන්,මොකද බොක්කෙන්ම කරන ආදරය ගැන අත්දැකීම මටත් තියෙන නිසා,මට ඒ වෙලෙ කවිය මතක තිබුනෙ නෑ මච්න්,පස්සෙ මම් හැමතනම් සර්ච් කර කර ෆිල්ම් එක බලන්න හෙව්වා,කොහේවත් තිබ්බෙ නෑ මචන්,මාස 3ක් විතර තිස්සෙ හෙව්වා,අද මට මහගමසේකරයන්ගෙ වෙබ් සයිට් එකෙ තිබිලා මෙච්චර කලක් හොයපු දේ හම්බුනා,,
බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටුබව නොම හැඟුණාවේ
මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ…..

සේකර, පරසතුමල් අවසන් සටහන.
මම් මේක මෙච්චර කියල මේකෙ දැම්මෙ මම දන්නව මේකෙ ඉන්න 10න් එකෙක්වත් මේක කොහෙවත් අහල දැකල නෑ කියල,මොකද මේක සින්දුවක් වත් කොහෙන්වත් හොයාගන්න නැති අහන්නවත් නොලබෙන ලස්සන කවියක් නිසා,මේක යන්නෙ ෆිල්ම් එකෙ අන්තිමට සටහනක් විදියට,මේක කියන්නෙ මාස්ටර් අමරදේව,මේක ඒ කට හඩින්ම අහන්න තිබුනනම් වටින කම කියල නිම කරන්න බෑ මචන්,ඒ කටහඩෙ මේ හැමදේකම අරුත තියෙනව මචන්,,
මම මේක දැම්මෙ පොශ් එකට පරන ෆිල්ම් බලන කී දෙනෙක් පරසතු මල් බලල තියෙද කියපල්ලකො බලන්න,,මොක්ද God Father collection එක, Schindler list,Shining බලපු පොශ් ඩයල් මේවා බලල නෑ කියල දන්නවා(මේවා අවතක්සේරු කරනව නෙමෙයි)
,,නිකමට පරසතු මල් බලපන්,බලල කියපන් උබලගෙ පොශ් ෆිල්ම් වල තියෙන ගතිය වගේද ගාමිනි ෆොන්සේකා,ටෝනි රනසින්හ,අමරදේව,මහගමසේකර මේ වගෙ නියම මිනිස්සුන්ගෙන් එකතු වෙලා හැදුන පරසතු මල් වගෙ ෆිල්ම් එකක ගතියද ලොකු කියලා 
,,
අන්තිම හරියෙදි ගාමිනි ෆොන්සේකා මහත්තයගෙ රගපෑම බැලුවට පස්සෙ තේරේවි ඇයි අපෙ අම්මල තාත්තලට අදටත් ඒ මිනිස්සුන්ව මතක කියලා

With Respect

Last edited: