පරසතු_මල්_අවසන්_සටහන

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සිංහල සිනමා වංසකතාවේ අතිවිශිස්ට නිර්මාණ&

    You can say what you like about me, but this is the truth.

    Please learn to appreciate art without geographical or racial boundaries to keep yourself from being identified as an asshole :dull:
    GF32011.jpg

    I can really understand what you are saying, coz my movie library is also filled with so many greatest movies…, not only from Hollywood but also from Iran, Scandinavian, Japanese, French, Italian and south Americans.. :nerd: But your issue is : you have selected Kilograms to measure Time!!!:sorry: Brother if you need to measure time select “Seconds or Hours” – Kilograms is to measure “Weight”. :no: When you criticize a movie , try to understand the cultural ideologies of the society that the movie is based on. :nerd:

    [FONT=&quot]:):) පරසතු මල් කියන්නේ සිංහල සිනමා වංසකතාවේ අතිවිශිස්ට නිර්මාණයක් !!! සැහැල්ලු, සතුට හබාගිය පිරිපුන් පිරිමි පවුර්ශයක් ජිවිතයේ ලව්කික අරුත සෙවූ කතාව මෙහි සාරයයි !! ගාමිණී පොන්සේකා නම්වූ රංගන දැවැන්තයා කිසිවෙකුටත් නැවත ලන්වියවත් නොහැකි අයුරින් තිරනාටකයේ වූ චරිතයට සාදාරනය ඉටුකරයි !!! මෙහි විසිස්ටත්වයනම් මෙම රංගනය ඔහු ඉදිරිපත් කරන්නේ මෙම සිනමාපටය අද්‍යක්ෂනය කරන අතරතුර වීමයි.!!:nerd::nerd:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගාමිණී පොන්සේකා මහතාගේ අවමගුල් දිනයේ චිතකයට ගිනි දල්වන මොහොතේ ඉහත සදහන් කවිය වාදනය කලබව ඔහුට අවසන් ගවුරව දැක්වීමට ගිය මගේ පියා සදහන් කළා මට මතකය..:([/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]:yes::yes:මිට අවුරුදු 5කට පමණ පෙර මම මෙම සිනමා පටයේ DVD පිටපත ODELහි පිහිටි සිනමා counter යෙන් මිලදී ගතිමි. තවමත් මෙහි පිටපත් එම අලවිසලේ තිබිය හැකිබවින් අවශ්‍ය කරන අයෙක් වෙතොත් එයින් විමසා බලන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]:lol:බැරිම උවහොත් මාසතු පිටපත් cloud-site එකකට up-load කරන්නම් ...වැඩ අදික නිසා මේ සදහා වෙලාවක් සොයාගැනීමට අපහසුය :baffled:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
     
    Attachments

    • x1.JPG
      x1.JPG
      47.7 KB · Views: 39
    • x2.JPG
      x2.JPG
      90.1 KB · Views: 41
    Last edited:

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    [FONT=&quot]ගාමිණී පොන්සේකා මහතාගේ අවමගුල් දිනයේ චිතකයට ගිනි දල්වන මොහොතේ ඉහත සදහන් කවිය වාදනය කලබව ඔහුට අවසන් ගවුරව දැක්වීමට ගිය මගේ පියා සදහන් කළා මට මතකය..:([/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT]

    :yes::yes:

    මට මතකයි මම ටීවී එකෙන් ඒ අවමඟුල් දිනය බැලුවා...චිතකයට ගිනි දල්වද්දී මේ කවිය වාදනය කළා.....මට මතක විදියට ඒ ෆිල්ම් එකට ඒ කවිය දාල තියෙන්නෙත් ගාමිණී ෆොන්සේකා මහත්මයාගේඋවමනවටමයි.....පරසතු මල් චිත්‍රපටිය ගොතපු කතාවක් නෙවෙයි.....එක හැබෑ එකක් ලු.....
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    GF32011.jpg

    I can really understand what you are saying, coz my movie library is also filled with so many greatest movies…, not only from Hollywood but also from Iran, Scandinavian, Japanese, French, Italian and south Americans.. :nerd: But your issue is : you have selected Kilograms to measure Time!!!:sorry: Brother if you need to measure time select “Seconds or Hours” – Kilograms is to measure “Weight”. :no: When you criticize a movie , try to understand the cultural ideologies of the society that the movie is based on. :nerd:

    [FONT=&quot]:):) පරසතු මල් කියන්නේ සිංහල සිනමා වංසකතාවේ අතිවිශිස්ට නිර්මාණයක් !!! සැහැල්ලු, සතුට හබාගිය පිරිපුන් පිරිමි පවුර්ශයක් ජිවිතයේ ලව්කික අරුත සෙවූ කතාව මෙහි සාරයයි !! ගාමිණී පොන්සේකා නම්වූ රංගන දැවැන්තයා කිසිවෙකුටත් නැවත ලන්වියවත් නොහැකි අයුරින් තිරනාටකයේ වූ චරිතයට සාදාරනය ඉටුකරයි !!! මෙහි විසිස්ටත්වයනම් මෙම රංගනය ඔහු ඉදිරිපත් කරන්නේ මෙම සිනමාපටය අද්‍යක්ෂනය කරන අතරතුර වීමයි.!!:nerd::nerd:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගාමිණී පොන්සේකා මහතාගේ අවමගුල් දිනයේ චිතකයට ගිනි දල්වන මොහොතේ ඉහත සදහන් කවිය වාදනය කලබව ඔහුට අවසන් ගවුරව දැක්වීමට ගිය මගේ පියා සදහන් කළා මට මතකය..:([/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]:yes::yes:මිට අවුරුදු 5කට පමණ පෙර මම මෙම සිනමා පටයේ DVD පිටපත ODELහි පිහිටි සිනමා counter යෙන් මිලදී ගතිමි. තවමත් මෙහි පිටපත් එම අලවිසලේ තිබිය හැකිබවින් අවශ්‍ය කරන අයෙක් වෙතොත් එයින් විමසා බලන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]:lol:බැරිම උවහොත් මාසතු පිටපත් cloud-site එකකට up-load කරන්නම් ...වැඩ අදික නිසා මේ සදහා වෙලාවක් සොයාගැනීමට අපහසුය :baffled:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    not sure if I'm getting the measurement thing right :P

    having read your comment, I feel like I must see this now :( will try to get DVD if possible

    I do miss my Karagarga account :(
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    machanla link ekak tiye nam dapan

    ලින්ක් නෑ බන් :no::no:

    not sure if I'm getting the measurement thing right :P

    having read your comment, I feel like I must see this now :( will try to get DVD if possible

    I do miss my Karagarga account :(

    :dull::dull:

    Download link? Duhul malak ?

    පරසතු මල්,,ලින්ක් නෑ බන් :no::no:

    :yes::yes:

    මට මතකයි මම ටීවී එකෙන් ඒ අවමඟුල් දිනය බැලුවා...චිතකයට ගිනි දල්වද්දී මේ කවිය වාදනය කළා.....මට මතක විදියට ඒ ෆිල්ම් එකට ඒ කවිය දාල තියෙන්නෙත් ගාමිණී ෆොන්සේකා මහත්මයාගේඋවමනවටමයි.....පරසතු මල් චිත්‍රපටිය ගොතපු කතාවක් නෙවෙයි.....එක හැබෑ එකක් ලු.....

    උබ කියන එකත් වෙන්න පුලුවන් මචන් :):) ,,මිනිහෙකුගෙ අන්තිම කාලෙ මිනිස්සු කොහොමද එයාට සලකන්නෙ කියන එක,ඒකෙන් වාසි ගන්න හදන හැටි ෆිල්ම් එකෙ හොදට පෙන්නනව :growl::growl:

    GF32011.jpg

    I can really understand what you are saying, coz my movie library is also filled with so many greatest movies…, not only from Hollywood but also from Iran, Scandinavian, Japanese, French, Italian and south Americans.. :nerd: But your issue is : you have selected Kilograms to measure Time!!!:sorry: Brother if you need to measure time select “Seconds or Hours” – Kilograms is to measure “Weight”. :no: When you criticize a movie , try to understand the cultural ideologies of the society that the movie is based on. :nerd:

    [FONT=&quot]:):) පරසතු මල් කියන්නේ සිංහල සිනමා වංසකතාවේ අතිවිශිස්ට නිර්මාණයක් !!! සැහැල්ලු, සතුට හබාගිය පිරිපුන් පිරිමි පවුර්ශයක් ජිවිතයේ ලව්කික අරුත සෙවූ කතාව මෙහි සාරයයි !! ගාමිණී පොන්සේකා නම්වූ රංගන දැවැන්තයා කිසිවෙකුටත් නැවත ලන්වියවත් නොහැකි අයුරින් තිරනාටකයේ වූ චරිතයට සාදාරනය ඉටුකරයි !!! මෙහි විසිස්ටත්වයනම් මෙම රංගනය ඔහු ඉදිරිපත් කරන්නේ මෙම සිනමාපටය අද්‍යක්ෂනය කරන අතරතුර වීමයි.!!:nerd::nerd:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගාමිණී පොන්සේකා මහතාගේ අවමගුල් දිනයේ චිතකයට ගිනි දල්වන මොහොතේ ඉහත සදහන් කවිය වාදනය කලබව ඔහුට අවසන් ගවුරව දැක්වීමට ගිය මගේ පියා සදහන් කළා මට මතකය..:([/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]:yes::yes:මිට අවුරුදු 5කට පමණ පෙර මම මෙම සිනමා පටයේ DVD පිටපත ODELහි පිහිටි සිනමා counter යෙන් මිලදී ගතිමි. තවමත් මෙහි පිටපත් එම අලවිසලේ තිබිය හැකිබවින් අවශ්‍ය කරන අයෙක් වෙතොත් එයින් විමසා බලන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]:lol:බැරිම උවහොත් මාසතු පිටපත් cloud-site එකකට up-load කරන්නම් ...වැඩ අදික නිසා මේ සදහා වෙලාවක් සොයාගැනීමට අපහසුය :baffled:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    අඩෝ ඔය CD එකේ තියෙන ගාමිනි මහත්තයගෙ ෆොටො එකට අපෙ අම්මයි තාත්තයි පට්ට ආසයි බන්,,සිරාවටම මාර personality එකක් තියෙනව ඒකෙ,,ෆිල්ම් එකෙ අන්තිමට ගාමිනි මහත්තයගෙ ඔය ෆොටො එක තමයි බන් දාන්නෙ,ඒක දාල තමයි මම් ත්‍රෙඩ් එකේ දාපු කවිය කියන්නෙ,,මාර දුකයි බන් එතකොට :(:(

    ela machan

    +8 Rep.

    එල මචන්,Thaankzzz :):)
     
    Last edited: