පර්මිට් එකෙන් වාහනයක්
මචන් මම පර්මිට් එකෙන් වාහනයක් ගෙන්න ගන්න යන්නේ. මට මචන් දැන ගන්න ඕනේ දේවල් තමා.
1 ) මොනවද තියෙන Trusted Auction Sites ?
2) මගේ පර්මිට් එකෙන් ලක්ශ 36 ක් අඩු වෙනවා. ඒකෙන් ගේන්න පුලුවන් ලාබම වාහනය මොකද්ද ? (පර්මිට් එකේ ෆුල් ටැක්ස් එක කවර් වෙන්න )
3) ඩියුටි එකට අමතරව මෙහෙන් ක්ලියර් කරගන්න මගෙන් යන තව වියදම් මොනවද ?
ලොකු උදව්වක් මචන්

Last edited: