රත්තරං;15178399 said:අප්පට හුඩු එහෙමත් සීන් එකක්ද? 141 5ක් 6ක් ගෙනත් ගේ වටේ පාක් කරගන්න වෙයි වගේ.
දැන් දෙය්යනේ කියලා මාසෙකට ලක්ශ 2ක් 2.5ක් හොයාගන්නවා ගෙනත් විකුනලා. ඒකත් නැති කොරන්නයි යන්නේ..( ආයේ මගේ ප්රොජෙක්ට් එකක් එනවා අගෝස්තු වල, එතකොට ආපහු ලංකාවෙන් චුතවෙලා වැඩට යන්න වෙනවා යකඩ වෙලදාම අත ඇරලා . ඉතින් මටනම් කොහොමත් එකයි )
141 මාකට් ද බං


මොකද මේ හුම්මට අකන ආණ්ඩුව අපිට හුන්ඩා ජුලොලා අරිනවා. දවසින් දවස








