මම කට්ටා;15179093 said:කැමතිනම් ආයෙත් එකක් දාමු..(ඇන් රොයිඩ් වැඩ කාරයෝ වගේ ත්‍රෙඩ් එකක්) පුලුවන්නම් අර මම කිව්ව නම දාන්න. ( All About Vehicles ) ඇත්තටම වාහන ගැන දන්නවානම් මම All About Vehicles කියලා ත්‍රෙඩ් එකක් දානවා..
මම ෆුල් සප් එක දෙන්නම්.. දෙනවා කිව්වොත් දෙනවම තමා..ඕනා නම් මම ම ප්‍රශ්න අහලා ත්‍රෙඩ් එක නග්ගලා ගන්නම්..
එහෙනම් ආයෙත් වෙලාවක කොරලා බලමු
(ඇන් රොයිඩ් වැඩ කාරයෝ වගේ ත්‍රෙඩ් එකක්) පුලුවන්නම් අර මම කිව්ව නම දාන්න. ( All About Vehicles ) ඇත්තටම වාහන ගැන දන්නවානම් මම All About Vehicles කියලා ත්‍රෙඩ් එකක් දානවා.. 


. මොන මගුල කරත් milage එකට කෙලවන එක මහ පාප කර්මයක්. මම දන්න විදියට එක ඇලියන් එකක් වත් ඇක්සියො එකක්වත් නෑ ලක්සෙ පැනපු. හැබැයි පාරෙ දුවන්නෙත් එව්ව.. මාර වැඩෙ හසන්ත 
ඒ මොකෝ බං . හැම වාහනේටම JAAI දෙන්නැද්ද...