රත්තරං;15178639 said:31ට 32ට විතර ගෙනාවොත් 33කට 34.5කට වික්කහැකි. මට ඔය 2.5ක් 3ක් කපාගත්තහම ඇති බන් නිකන් ඉන්න එකේ. මමනම් විකුනගන්නවා බන්. අව්ලක් නෑ
http://www.elakiri.com/forum/showthread.php?t=1557475
ඈ යකෝ. දවස් දෙකතුනකට ඉස්සෙල්ල 37/38 නේද

රත්තරං;15178639 said:31ට 32ට විතර ගෙනාවොත් 33කට 34.5කට වික්කහැකි. මට ඔය 2.5ක් 3ක් කපාගත්තහම ඇති බන් නිකන් ඉන්න එකේ. මමනම් විකුනගන්නවා බන්. අව්ලක් නෑ

මම කට්ටා;15178823 said:රත්තරං අයියා ඉතින් වැඩ කරුනේ.ඔන්න ඔහේ සෙට් වුන වෙලාවේ මූනටම කියන්නම්.. එලකිරි එකේ මට කතා කරන්න ඕන, ඒත් කතා කරන්න වුන නැති අයගෙන් එක්කෙනෙක් ඔයා...
තව ලිස්ට් එක ඉන්නවා...
![]()
ඔයාගේ ත්‍රෙඩ් ටික කියවලා ඉන්න ඕනා එකටම....
මොකක්ද 2005 න් පස්සේ විශේෂත්වය

ea parana thread me aluth thread :lol:
ea parana thread me aluth thread![]()
පිස්සුද බන් ඔය ගනන් ගියා ඔක 2011 විතර, දැන් 30-32 උපරිම 34ක් යයි, ඔක ගත්ත එකෙක් ඉස්සෙල්ලම කරන්නෙ ටැන්කිය චෙක් කරන එක, හිල හොයන්න![]()

රත්තරං;15178942 said:බොට පොයින්ද මලේ???? 141 කියන්නේ පර්මිට් වලට බහුතරයක් ආව කාර් එකක්. මම ඔය ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ 141 ඇක්ශියෝ එක ගැන. ඔය දෙක දෙකක් බන්. ඇක්ශියෝ තරම් 141 මාකට් නෑ (අපි සාමාන්‍ය විවහාරයේ 141 කියන්නේ ටොයොටා කොරොල්ලා කාර් එකට. ඇක්ශියෝ එකත් 141 තමා., ඒත් ඒක JDM එක, හුගාක් ආවේ රීකන්ඩුශන් ඒවා )![]()

පිස්සුද බන් ඔය ගනන් ගියා ඔක 2011 විතර, දැන් 30-32 උපරිම 34ක් යයි, ඔක ගත්ත එකෙක් ඉස්සෙල්ලම කරන්නෙ ටැන්කිය චෙක් කරන එක, හිල හොයන්න![]()
141 කියල අදහස් කරන්නෙ corolla එකද. නිකන් ජබුක්
දෙක ගොඩක් වෙනස්ද සැප පහසුව එහෙම අතින්
රත්තරං;15178907 said:2005න් කිව්වේ මචන් බඩු ටිකක් අලුත් නිසා
මම කතා කලොත්නම් කතා නොකර ඉදන් නෑ කොල්ලා, මට දවසකට බර ගානක් PM සෙට් වෙනවා 100ට 100ක් ම මම රිප්ලයි කරලා තියෙනවා අද වෙනකම්ම (සමහර ඒවට සති දෙක තුන පරක්කු වෙලත් රිප්ලයි කරලා තියෙනවා )
කතා කරන්න ලැබීම සතුටක් කොල්ලෝ.. ඕනේ දෙයක් කියපන්

ඒක නිසා කරන කරදරයක් ඒ ටික කියවලම කරනවා... 

සියලුම ගැටලු ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාගෙන..
ඔයාට එවන පී එම් වලින් කැමති කට්ටියට කැමති ඒවා ඒ ත්‍රෙඩ් එකේ දාන්න කියන්න. එතකොට වාහන ගැන දන්න වෙනින් කෙනෙක් හරි උත්තර ද්යිනේ.. ඔයා උත්තර දෙන්න පරක්කු වුනොත්..
. අනිත් එක ඒවා බලලා අපිටත් දෙයක් ඉගෙන ගන්න පුලුවන් 

මම කට්ටා;15178998 said:එලකිරි එලකිරි ඔහොම අහන්න ලැබීමත් සතුටක්...
මට ඔයාගෙන් දෙයක් අහන්න කලින් ත්‍රෙඩ් ටික බලලා සෑහෙන්න දෙයක් ගන්න පුලුවන් කියලා හිතෙනවා..ඒක නිසා කරන කරදරයක් ඒ ටික කියවලම කරනවා...
නරකද All about vehicle කියලා වගේ දඩ පතාර මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගත්තොත්..සියලුම ගැටලු ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාගෙන..
ඔයාට එවන පී එම් වලින් කැමති කට්ටියට කැමති ඒවා ඒ ත්‍රෙඩ් එකේ දාන්න කියන්න. එතකොට වාහන ගැන දන්න වෙනින් කෙනෙක් හරි උත්තර ද්යිනේ.. ඔයා උත්තර දෙන්න පරක්කු වුනොත්..
. අනිත් එක ඒවා බලලා අපිටත් දෙයක් ඉගෙන ගන්න පුලුවන්
රත්තරං;15178997 said:141 කියලා ලංකාවේ අපි අදහස් කරන්නේ මෙන්න මේක
![]()
ඇක්ශියෝ මේක.JDM 141 එක
![]()
සැපපහසුව අතින් වෙනසක් නෑ (මට දැනුන විදිහට ) 141 එක ඇක්ශියෝ එකට වඩා අඩුවෙන් තෙල් කරන්නේ. ඇතුලත පෙනුම දෙකේම එකයි. මමනම් පුද්ගලිකව 141 එකට ඇක්ශියෝ එකට වඩා ආසයි

141 කියල අදහස් කරන්නෙ corolla එකද. නිකන් ජබුක්
දෙක ගොඩක් වෙනස්ද සැප පහසුව එහෙම අතින්

හොද වෙලාවට උබ එලකිරි පැත්තෙ ආවෙ .. නැත්තන් සුවර් එකට නාන කෙනෙක් උබට සෙට් කරනව හොද මරනයක්![]()
![]()

රත්තරං;15179065 said:තෙල් බලන්නේ නැතුව ගන්නකොට 141 එකක් ගත්තොත් පර්මිට් එකට ආපු බොහෝම අඩුවෙන් දුවපු කිරි කිරි බඩ්ඩක් අඩුවට ගත්තහැකි. ඇක්ශියෝ ජපානෙන් එනකොට මයිලේජ් අඩු කරලා එනවා හුගාක් වෙලාවට. හැබැයි ඉතින් දන්න එකෙක් බැලුවොත් හුගාක් වෙලාවට මාට්ටු වෙනවා
රත්තරං;15179030 said:එලකිරි ගරාජ් කියලා එකක් දැම්මා බන්. හරිගියේ නෑ. මුන් PMම එවනවා බන්
(ඇන් රොයිඩ් වැඩ කාරයෝ වගේ ත්‍රෙඩ් එකක්) පුලුවන්නම් අර මම කිව්ව නම දාන්න. ( All About Vehicles ) ඇත්තටම වාහන ගැන දන්නවානම් මම All About Vehicles කියලා ත්‍රෙඩ් එකක් දානවා.. 
ඕනා නම් මම ම ප්‍රශ්න අහලා ත්‍රෙඩ් එක නග්ගලා ගන්නම්.. 

වෙලාවකට වාහන බලන්න එන උන් අහන ප්‍රශ්න වලට හික් ගෑවෙනවා බන්.හොද වෙලාවට උබ එලකිරි පැත්තෙ ආවෙ .. නැත්තන් සුවර් එකට නාන කෙනෙක් උබට සෙට් කරනව හොද මරනයක්![]()
![]()
රත්තරං;15179065 said:තෙල් බලන්නේ නැතුව ගන්නකොට 141 එකක් ගත්තොත් පර්මිට් එකට ආපු බොහෝම අඩුවෙන් දුවපු කිරි කිරි බඩ්ඩක් අඩුවට ගත්තහැකි. ඇක්ශියෝ ජපානෙන් එනකොට මයිලේජ් අඩු කරලා එනවා හුගාක් වෙලාවට. හැබැයි ඉතින් දන්න එකෙක් බැලුවොත් හුගාක් වෙලාවට මාට්ටු වෙනවා
. මට දැනුන දුක අපමනයි
. කිරි ටොය්ය වගෙ ගිහින් බබෙක් ගන්නව වගෙ 2008දි අරන් ආපු වාහනෙට කරපු දෙ
. මොන මගුල කරත් milage එකට කෙලවන එක මහ පාප කර්මයක්. මම දන්න විදියට එක ඇලියන් එකක් වත් ඇක්සියො එකක්වත් නෑ ලක්සෙ පැනපු. හැබැයි පාරෙ දුවන්නෙත් එව්ව.. මාර වැඩෙ හසන්ත 
ඉතින් JAAI එකත් දෙන්න ඕනෙ නේද