ECU scan එකක් කරපන්.. ලාස්ට් edit date එක හොයන්න පුලුවන්..මම කට්ටා;15179386 said:ඉතින් කියන්නකෝ කැරකුවාද නැද්ද කියලා හොයන්නේ කොහොමද?
ECU scan එකක් කරපන්.. ලාස්ට් edit date එක හොයන්න පුලුවන්..මම කට්ටා;15179386 said:ඉතින් කියන්නකෝ කැරකුවාද නැද්ද කියලා හොයන්නේ කොහොමද?
මොනවා උනත් ඩොකාලට දෙන පර්මිට් එක නැවැත්තුවොත් නම් ලොවෙත් නැති ස්ට්‍රයික් එකක් කරයි.
මේ පර්මිට් එක නම් මලාට නවත්තන්න බැරි වෙනවා අද කිව්වා කියලා මතක තියාගනින්
අනික තියෙන පඩියත් එක්ක ඕක නැවැත්තුවොත් අපිට ඉන්දියාවෙන් තමා ඩොකාල ගෙන්නන්න වෙන්නේ. අපේ එවුන් සේරම UK,USA වගේ තමා හොයන්න වෙන්නේ
![]()

odometer eka karakawala na kiyala certificate ekak


odometer එකෙ data save වෙන්නෙ නැ අලුත් වාහන වල ECU එකේ තමා save වෙන්නෙ.. odo change කලත් reading එක එකමයි..odometer eka karakawala na kiyala certificate ekak
මම කට්ටා;15179386 said:ඉතින් කියන්නකෝ කැරකුවාද නැද්ද කියලා හොයන්නේ කොහොමද?

සාතන්;15179327 said:පිස්සෙක් වාහන ගැන කියනවා.. අහො ඔෆ් රොඩ්..
JAAI සයිට් එකේ බලන්න. එයාලගෙ කාර්ය මොකක්ද කියලා.. එතකොට තෙරෙනවා වැඩේ.. VERITAS කරන්නෙත් ඔය දේම තමා..මම කට්ටා;15179419 said:මචං උඹ ඇහුවේ රී කන්ඩිශන් ඒවට විතරද ජායී දෙන්නේ කියලනේ.. ඉතින් බ්‍රෑන් නිව් ඒවට ජායි ඕනේ නෑනේ බන්. කෙලින්ම කම්පනී එකෙන් එන ඒවට මොකට සර්ට්ෆිකට්
සාතන්;15179424 said:odometer එකෙ data save වෙන්නෙ නැ අලුත් වාහන වල ECU එකේ තමා save වෙන්නෙ.. odo change කලත් reading එක එකමයි..
සාතන්;15179401 said:ECU scan එකක් කරපන්.. ලාස්ට් edit date එක හොයන්න පුලුවන්..
JDM එව්වට විතරයි
141, lancer ex, mazda3, etc no jaai
මෙව්ව බ්‍රැන්ඩ්නිව් එජන්ට් ගෙනාපු එව්ව. ඇත්තම කිව්වොත් මෙව්ව තමා ගන්න ඔනෙ. recall එහෙම එන එව්ව නිකන් කරල දෙනව මුන්. මගෙ mazda එකටත් පොඩි පොඩි වැඩ ටිකක් මුන් කරා ෆ්‍රි. හිතපන් JDM ගත්තොත් ඔය recall නැති හින්ද මරාලයක් දක්වා ඔඩු දුවන්න පුලුවන් ලෙඩ තියනව.
axio, axela , allion , premio etc JAAI have




එහෙනම් උන්ට ගිය රට... පෙර්මිට් දෙන නොදෙන එක තීරණය කරන්නේ කැබිනට් එකෙන් ( අපේ රන් ගොජා) නැතිව ඩොක්ටර්ලා නෙම![]()
දැන් නම් ලංකාවේ company වලට අලුත් gadget එකක් ගෙන්නලා තියනව. එකෙන් හොයා ගන්න පුළුවන් කරකවලද නැත්ද කියලා. අපේ ගොයියලා හෝ ගාල ඔය වැඩේ කරානේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපුව වලට. ඉතින් දැන් එව්වා බැහැ![]()





ඌ banned..reply කරන්න එපා ගණන් ගන්නේ නැතිව ඉදපන්.. කොච්චර අපේ පොස්ට් quote කරත් ගණන් ගන්න එපා![]()
![]()
ane mnda. useful ewa thama me para kiyagana awe.


සාතන්;15179436 said:JAAI සයිට් එකේ බලන්න. එයාලගෙ කාර්ය මොකක්ද කියලා.. එතකොට තෙරෙනවා වැඩේ.. VERITAS කරන්නෙත් ඔය දේම තමා..


මම කට්ටා;15179480 said:
බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු ඒවාගේ මොකටද ගැජට් එක ගහන්නේ... කරකවලා නෑනේ
කවුද බොලේ අහිංසකයව ban කලේ![]()
okkoma tika quote karala GT ta damma
sms ekak 
mama..mu mala wadayak mata pvt msg gahanawa kunuharapa gahala.. waliyataokkoma tika quote karala GT ta damma
sms ekak
![]()


මම කට්ටා;15179480 said:
බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු ඒවාගේ මොකටද ගැජට් එක ගහන්නේ... කරකවලා නෑනේ

