පර්මිට් වාහන

aruna47

Well-known member
  • අනේ මන්ද බන් මටනමි මේ වෙනදේවල් පිස්සු වගේ මගේ කැබ් එක විකුණන්න හැදුවේ toyota hilux ජපන් එකක් මට කාර්එකක් ගන්න අනේ මන්දා මට කියපන් මොකද්ද කරන්න ඕන කියලා. එකෙක් honda fit hybrid GP1 එකකට මාරැකරන්න අහනවා කැබ් එක toyota hilux LN 165 full option ekak H number වටිනවද ?

    2L ද 3L ද ? දැනට මාර්කට් එකේ යන්නේ 3.0mn to 3.5mn :yes:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    micro ekata atha denna one :)

    monawa wunath ape rate ekekta ayithi :D :D

    ee wagema micro ekath dana ganna one hodata hadanna :)
    india wahana genanna eka nathara karanna one :) un inne apema salli walin apita arinna :(
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    minissu indian wahana walata yanne asawata neme price ekai petrol weda karana nisai

    sirawatama :yes:
    mamath use karanne Indian Alto ekak
    Japan wahanayak ganna puuwan wunanam gannawa :rolleyes: eth fuel cost eka, maintain cost eka, repair cost eka ehema baladdi Japan wahanayak ganna thiyena asawa nathi wenawa :sorry:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    micro ekata atha denna one :)

    monawa wunath ape rate ekekta ayithi :D :D

    ee wagema micro ekath dana ganna one hodata hadanna :)
    india wahana genanna eka nathara karanna one :) un inne apema salli walin apita arinna :(

    micro eken wahanyak apita denna aduma masa 6k wath yanawa, eth AMW eken Indian wahanayak eka dawasakin ganna puluwan.

    mama Indian wahana walata kade yanawa nemei. Micro eken tikak ikmanta wahane denawanam eyalata meeta wada sales wadi karaganna puluwan.
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    සමහර ජීප් කාර් තියනවා 1995 හදපු කිලෝමීටර් 100,000 විතර තමයි දුවලා තියෙන්නේ. දුවලම නෑ ... ආඩම්බරයි නේද :rofl::rofl:

    මන් ගාවත් තියෙනවා 1985 කාර් එකක්. 14500km දුවලා තියෙන්නේ :පී
    (දෙපාරක් විතර Reset වෙලා මන් හිතන්න මීටරේ ) hahah lol :P
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අපෙ ගෙදරට හරවන පරට එහා පරෙත් ඉන්නව මිටර් කරකවන එකෙක්...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    තැන්ක්යු ලොක්කා දුන්න නිව්ස් එකට...

    ඉංදියාව ගැන කිව්ව කතාව සහතික ඇත්ත !!! ඉන්දියන් වාහන ගේනව කියන්නේ වද ගැනියෙක් ගෙනල්ලා පවුලක් හදන්න ගන්නවා වගේ වැඩක්..මෙලෝ රහක් නැති ඇල්ටො වලට එහෙම ලංකාවේ තියෙන්නෙ බොරු මාර්කට් එකක්.. ඉංදියාවේ වත් ඇල්ටො එකට ලංකාවේ තරම් market එකක් නැහැ .ඉංදියාවේ වහාන වල build quality අන්තිම චොර.. මහන්සියෙන් හම්බ කරලා කුනු ගොඩවල් ගන්නවට වඩා ඇත්තටම හොදයි ඒ සල්ලි පොතේ දාන එක...

    :yes::yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    රත්තරං;15178399 said:
    අප්පට හුඩු එහෙමත් සීන් එකක්ද? 141 5ක් 6ක් ගෙනත් ගේ වටේ පාක් කරගන්න වෙයි වගේ.
    දැන් දෙය්යනේ කියලා මාසෙකට ලක්ශ 2ක් 2.5ක් හොයාගන්නවා ගෙනත් විකුනලා. ඒකත් නැති කොරන්නයි යන්නේ..( ආයේ මගේ ප්‍රොජෙක්ට් එකක් එනවා අගෝස්තු වල, එතකොට ආපහු ලංකාවෙන් චුතවෙලා වැඩට යන්න වෙනවා යකඩ වෙලදාම අත ඇරලා . ඉතින් මටනම් කොහොමත් එකයි )
    adoo uba wahankn 2 k withara thiyanwada ? :eek:

    mn adurana aiya knk nm upset condition ewa kunu kolleta gnalla hadala krala oya wage ganan thibba.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    පොඩ්ඩා1;15178381 said:
    තව ටික දවසකින් permit එකට import කරන seen එක නවත්තන්න යනවා කියල. කතාවත් තියනවා MICRO වාහන විතරක් ගන්න පුළුවන් වෙන කෙස් එකක් ..!!
    ගන්න එකෙක් ඉක්මනට ගනිල්ලා ..

    ow ow matath aranchi :yes: