minissu indian wahana walata yanne asawata neme price ekai petrol weda karana nisai
එහෙමද... එතකොට ජපන් වාහන නැද්ද පෙට්රෝල් කරන

minissu indian wahana walata yanne asawata neme price ekai petrol weda karana nisai

අනේ මන්ද බන් මටනමි මේ වෙනදේවල් පිස්සු වගේ මගේ කැබ් එක විකුණන්න හැදුවේ toyota hilux ජපන් එකක් මට කාර්එකක් ගන්න අනේ මන්දා මට කියපන් මොකද්ද කරන්න ඕන කියලා. එකෙක් honda fit hybrid GP1 එකකට මාරැකරන්න අහනවා කැබ් එක toyota hilux LN 165 full option ekak H number වටිනවද ?

minissu indian wahana walata yanne asawata neme price ekai petrol weda karana nisai

eth fuel cost eka, maintain cost eka, repair cost eka ehema baladdi Japan wahanayak ganna thiyena asawa nathi wenawa 
micro ekata atha denna one
monawa wunath ape rate ekekta ayithi![]()
![]()
ee wagema micro ekath dana ganna one hodata hadanna![]()
india wahana genanna eka nathara karanna oneun inne apema salli walin apita arinna
![]()
සමහර ජීප් කාර් තියනවා 1995 හදපු කිලෝමීටර් 100,000 විතර තමයි දුවලා තියෙන්නේ. දුවලම නෑ ... ආඩම්බරයි නේද![]()



සමහර ජීප් කාර් තියනවා 1995 හදපු කිලෝමීටර් 100,000 විතර තමයි දුවලා තියෙන්නේ. දුවලම නෑ ... ආඩම්බරයි නේද![]()

REP++++ Great Post..
Honda welawata apith Jeep eka kalinma order kale..

තැන්ක්යු ලොක්කා දුන්න නිව්ස් එකට...
ඉංදියාව ගැන කිව්ව කතාව සහතික ඇත්ත !!! ඉන්දියන් වාහන ගේනව කියන්නේ වද ගැනියෙක් ගෙනල්ලා පවුලක් හදන්න ගන්නවා වගේ වැඩක්..මෙලෝ රහක් නැති ඇල්ටො වලට එහෙම ලංකාවේ තියෙන්නෙ බොරු මාර්කට් එකක්.. ඉංදියාවේ වත් ඇල්ටො එකට ලංකාවේ තරම් market එකක් නැහැ .ඉංදියාවේ වහාන වල build quality අන්තිම චොර.. මහන්සියෙන් හම්බ කරලා කුනු ගොඩවල් ගන්නවට වඩා ඇත්තටම හොදයි ඒ සල්ලි පොතේ දාන එක...


adoo uba wahankn 2 k withara thiyanwada ?රත්තරං;15178399 said:අප්පට හුඩු එහෙමත් සීන් එකක්ද? 141 5ක් 6ක් ගෙනත් ගේ වටේ පාක් කරගන්න වෙයි වගේ.
දැන් දෙය්යනේ කියලා මාසෙකට ලක්ශ 2ක් 2.5ක් හොයාගන්නවා ගෙනත් විකුනලා. ඒකත් නැති කොරන්නයි යන්නේ..( ආයේ මගේ ප්රොජෙක්ට් එකක් එනවා අගෝස්තු වල, එතකොට ආපහු ලංකාවෙන් චුතවෙලා වැඩට යන්න වෙනවා යකඩ වෙලදාම අත ඇරලා . ඉතින් මටනම් කොහොමත් එකයි )

පොඩ්ඩා1;15178381 said:තව ටික දවසකින් permit එකට import කරන seen එක නවත්තන්න යනවා කියල. කතාවත් තියනවා MICRO වාහන විතරක් ගන්න පුළුවන් වෙන කෙස් එකක් ..!!
ගන්න එකෙක් ඉක්මනට ගනිල්ලා ..
