දැන් දෙන පර්මිට් වලින් වාහනයක් ගද්දි කොච්චර අඩු වෙනවද ? (ඇමතිලාට , මත්රිලාට දෙන ඒවා නැතිව) CHR ,MAZDA6,Allion වගේ ඒවාට ?
bump
Axio එකට කොහොමද ?
ඕනේ එකක් ගත්තොත් 36ක් ම ද අඩුවෙන්නේ බන් ??
Axio eke tax 4.25 Million. Permit eken 3.6 million adu wenawa
නෑ නෙහ් . Tax වදින විදියට තමා . Duty එක 36 ට වැඩිනම් 36කම අඩුවෙනවා මන් හිතන්නෙ


Permit එක සල්ලි වලට ගන්නද යන්නෙ?36k අඩු වෙන්නත් පර්මිට් එකත් 25ක්වත් වෙයි නේ
![]()
36k අඩු වෙන්නත් පර්මිට් එකත් 25ක්වත් වෙයි නේ
![]()
Permit එක සල්ලි වලට ගන්නද යන්නෙ?
23ta tibba. Brokerla thama market eka ussanne. Adurana doc kenek innawa nm 21ta unat hoyagana puluwn wei
මම දැක්ක