නෑවට ඒ වරායවල් වලින් ඈතුල් වෙන්න දීලා නෑද්ද එහෙම නෑත්නම් ඈතුල් වෙලා කන්ටේනර් බාලා තියෙනවා ඒත් ඔය කෙමිකල් ලීක් වෙච්ච කන්ටේනර් එක බාන්න දීලා නෑද්ද? මොකද එහෙම කතාවක් තමා නෑවේ අයිතිකාරයෝ කියන්නේ. මේක ලීක් වෙනවා කියලා බාන්න අවසර ඉල්ලුවාම ඒ සම්බන්ධ අය ඒ පෝර්ට් වල නෑති හින්දා බාන්න දීලා නෑ. ලන්කාවටත් ඒ නෑවේ කන්ටේනර් 12 ක් ආවා කියනවා. ඒ හින්දා තමා ලන්කාවේ වරායට එන්න ඈවිත් තියෙන්නේ. ඒත් අතුලට එන්න කලින් නෑව ගිනි අරන්..